පින්තූර වගයක් හොයනවා

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    පොඩි උපකාරයක් ඕන යාළුවනේ. මගේ assignment එකකට පින්තූර වගයක් හොයනවා. හැකිනම් පහල මාතෘකාවලට අදාළ photos තියනවනම් එවන්න පුලුවන්ද.

    පාසලේ මිතුරන් එක බත් මුලකට වටවී ආහාර ගන්නා ආකාරය. [පාසලක්ම වියයුතු නෑ]
    වයස අවුරුදු 2ත් 5ත් අතර වගේ කුඩා දරුවෙක් බිම වාඩිවී ආහාර ගන්නා ආකාරය.
    තැන තැන කුණු ගොඩගසා ඇති වීදියක්, ප්‍රදේශයක්.
    ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රාකරන පුද්ගලයෙක්.
    'මෙහි මුත්‍රාකිරීම තහනම්' වැකියක් සහිත තාප්පයක්.
     
    • Like
    Reactions: kinkon

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,382
    36,304
    113
    මැදමහනුවර
    uqxyRj7.png
     
    Last edited:
    • Like
    Reactions: Lira

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,577
    704
    113
    38
    සුවසිලන්තය
    පොඩි උපකාරයක් ඕන යාළුවනේ. මගේ assignment එකකට පින්තූර වගයක් හොයනවා. හැකිනම් පහල මාතෘකාවලට අදාළ photos තියනවනම් එවන්න පුලුවන්ද.

    පාසලේ මිතුරන් එක බත් මුලකට වටවී ආහාර ගන්නා ආකාරය. [පාසලක්ම වියයුතු නෑ]
    වයස අවුරුදු 2ත් 5ත් අතර වගේ කුඩා දරුවෙක් බිම වාඩිවී ආහාර ගන්නා ආකාරය.
    තැන තැන කුණු ගොඩගසා ඇති වීදියක්, ප්‍රදේශයක්.
    ප්‍රසිද්ධ ස්ථානයක මුත්‍රාකරන පුද්ගලයෙක්.
    'මෙහි මුත්‍රාකිරීම තහනම්' වැකියක් සහිත තාප්පයක්.
    https://www.oneindia.com/india/up-b...ht-land-you-a-youtube-hall-shame-2022798.html oka indian ekk okata katahari kiyala edit ekk daaganna muthra kirima thanam kiyala thappe liyala

    https://www.ft.lk/article/611329/Garbage-–-A-look-at-Sri-Lanka--South-Asia-and-beyond KUNU CASE EKA

    podi ekk kana ekk nam langapattha nadda ewage lamayek ehema kenek innawnam eyata kama tikk daala denna bimaata ethakota harine

    bath mul kana ekanam hoyaganna amarui mata
     
    • Love
    Reactions: Lira