17 හැවිරිදි පාසල් සිසුවියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
කොස්ගම ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවියක් පොසොන් පොහොය දින (21) උදෑසන සිය පුංචි අම්මා සමග දන්සැල් වෙත ගොස් ඇත.
අනතුරුව පොත් කඩයකට යන බවට සිය පුංචි අම්මාට පැවසූ ඇය සිය පෙම්වතා හමුවීමට ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඉන්පසු සිය නිවස බලා පැමිණෙමින් සිටියදී හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පාළු සුසාන භූමියකට තමා බලහත්කාරයෙන් රැගෙන ගොස් පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තමාව දූෂණයට ලක්කළ බවට ඇය හංවැල්ල පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ.
ඒ් අනුව දැරිය ඊයේ (21) රාත්‍රියේ අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට යොමුකළ පොලීසිය පසුව ඇයව ප්‍රතිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ හංවැල්ල පොලීසිය එහි ප්‍රධාන සැකකරු බවට පැවසෙන 21ක් හැවිරිදි තරුණයෙකු අද (22) උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණි.
පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සෙසු සැකකරුවන් සිව්දෙනා සොයා මෙහෙයුම් ආරම්භකර ඇති බවය.
https://sinhala.adaderana.lk/news/198017

reddit NSFW content puduma widiyata telegram eke lankawe channel wala share wenawa dan dan. owa ithin normal unama mind eka change karala oni dekata ha kiyaganna eka gemak ne dan podi unwa