සිංහල බෞද්ධයොන්ගේ මස් මාළු කෑම වැඩිවෙලා.. (Poya thread )

Ravana21

Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ලොකේ වැඩියෙන්ම පස්වෙනි තැනට ප්ලාස්ටික් අංශු තියන්නේ ලංකාවේ මුහුදේ.. පෝයට පන්සලකට යන්නේ නැතිව ට්‍රිප් යන, අරක්කු බොන ,මස් මාළු කන දේශීය දේවල් වලට ගරහන ,වැක්සින් ගහගන්න ,හිඟන්නන්ට සතයක් නොදෙන, පන්සල්වල සාදුලට v8 පුජා කරලා පන්සල් නරක් කරන මේ ජීවින් කොඨ්ටාසය මොක්කුද ? 🤭 🤭

    අපේ පාරේ පැයෙන් පැයට මාළු කාරයෝ යනවා දැන්. ගන්දස්සාරේ බෑ. අනේ නොදකින් රටකට ගිය කලක් ?:frown:
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,935
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    පැයෙන් පැයට මාළු අරං යනවනං උබෙ ගෙවල් තියෙන්නෙ මාළු මාකට් එකක් කිට්ටුව වෙන්නැති :unsure: :unsure: :unsure:
    උබ කන්නේ නැත්තං නිකා හිටු, උබ නොකෑවට ඉස්සර රාවණාත් මාළු විතරලු කෑවේ
    කාල උඩින් රීගෙන යනවලු දඬුමොනරේ :lol::lol::lol:
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    Buddhist la vegetarian wenna one kiyala kohewath ne. Myanmar Thailand 90% ta wada Buddhist. eth e ratawala ohoma vegetarian pissuwak ne
    කවුද කියන්නේ වෙජිරේරියන් වෙන්න කියලා? මස් මාලු නොකෑවම ලෙඩ හැදෙනවා අඩුයි.එතකොට සත්තුන්ගේ ජීවිතත් බේරෙනවා ..අනික මේ රටේ 1600 ගණන් වලත් කිසිම කෙනෙක් මස් මාලු කෑවේ නෑ. :yes:
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    කවුද කියන්නේ වෙජිරේරියන් වෙන්න කියලා? මස් මාලු නොකෑවම ලෙඩ හැදෙනවා අඩුයි.එතකොට සත්තුන්ගේ ජීවිතත් බේරෙනවා ..අනික මේ රටේ 1600 ගණන් වලත් කිසිම කෙනෙක් මස් මාලු කෑවේ නෑ. :yes:
    එදා හෙළදිව වත් කියවල බලන්න
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    අපිට කන්න මවපු සත්තු/ගස් වර්ග සහ කන්න මවපු නැති සත්තු/ගස් වර්ග වෙන් කරලා හොයාගන්නෙ කොහොමද?

    උදාහරණයක් විදියට සමහර ශාක/සත්තු වර්ග විස වෙන්න පුළුවන් නේද.

    මවද්දී "do not eat", "best before xyz" වගේ ලේබල් ගහලම එව්වනම් සෑහෙන්න ලේසියි නේද.
     

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    එහෙනම් දැන් අමතක වෙලා ඇති ආයේ කියවන්න අංකල්
    චූ කොල්ලටත් කියන්න තියෙන්නේ ආයි කියවන්න කියලා තමයි.. සදුඳට ඉස්කෝලේ පටන් ගන්නවලු නේ? 🤭 🤭
     

    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    සුද්දොන්ට ඔච්චර හිනාවුනට ඔයත් සුද්ද ලියපු එකනේ විස්වාස කරන්නේ ඒකියන්නේ 😄