ලංකාවේ උන් & පිට රට හැම එකෙක්ටම ටිකට් එකම price ඒත්
පිට රට උන්ට වෙනම රෙස්ට් රූම් / toilets හදල ඒවා විතරක් clean කරනවා maintain කරනවා .
ලංකාවේ උන්ට තියෙන රෙස්ට් රූම් / toilets clean කරන්න ඉන්න හොරු පිනට පඩි ගන්නවා .
ලංකාවේ උන්ට තියෙන රෙස්ට් රූම් / toilets maintain කරන්න තියෙන සල්ලි හොරකන් කරනවා .
ඕක තමයි ලංකාවේ වැඩියෙන්ම වැඩ නොකර හොර පඩි ගන්න තැන නීතිය්තනූකුලවම .
වැඩියෙන්ම වෘතීය සමිති තියෙන්නේ ඕකේ , ගොඩක් උන් වෘතීය සමිති ලොක්කෙක් or තනතුරු තියෙන උන් .
ලංකාවේ හොරු හදපු නීතියෙන් වෘතීය සමිති ලොක්කෙක් or තනතුරු තියෙන උන් ට ඉන්න සාමාජිකයෝ ගානට නිවාඩු ගන්න පුළුවන් පඩි එක්ක . සමහර උන් අවුරුදු 30 කින් වැඩ කරලා නැහැ ඒත් උසස් වීම් එක්ක පඩි ගන්නවා .
මේවට නීති වැඩ නැද්ද ?
private උන් නෙමේ මේවා කරන්නේ