හොයන්නේ science special.ඒ වුනාට බලන්නේ කේන්දර😶

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    DC5BDACA-241D-4314-8CCB-B0A584C2791B.jpeg

    Chemistry Special aya amathanna :rofl:

    PS: Athal ekata ban share kale. Kendara wishwaasa karana un TIPPER wenna epa ithin. Kendara balana eka waradi kiyala neme kiyanne. Ad eka diha balala athal ekak ganilla. :P
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    පුතා ඉන්නේ ඇමෙරිකාවෙලු
    හොයන්නෙත් ඇමෙරිකාවේ PHD කරන දුවෙක්ලු

    එහෙනම් මොන අහවල් එකටද ලංකාවේ පත්තරේකට දැම්මේ:angry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔය කේන්දර කතා මිට්ටොන්ගේ ඔලුවෙන් යන්න තව පරම්පරා ගානක් ඉන්න වෙනවා.

    හරකා බැඳපු කරත්තේ වගේ ඕක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    මම කේන්දර බලන්නේ නෑ. මගේ ළමයි කේන්දර ගැන දන්නේ නෑ. උන්ට කලු මිට්ටෝ සෙට්වනොත් ආයේ කේන්දර පැටලෙනවා. 🤢🤮
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Kendara waradi kiyanne kohomada ubala?
    keindara kianne monawada?

    පුතා ඉන්නේ ඇමෙරිකාවෙලු
    හොයන්නෙත් ඇමෙරිකාවේ PHD කරන දුවෙක්ලු

    එහෙනම් මොන අහවල් එකටද ලංකාවේ පත්තරේකට දැම්මේ:angry:
    americawe ewun mehe janadipathilath wena eke hithannathi mehe thamai americawe wadi denek inne kiala.
    ------ Post added on Feb 11, 2022 at 6:57 PM
     
    nidarsha91

    Well-known member
  • උඹ ගෙදරට බඩුවක් ගන්නෙ හොයල බලලද ? නැත්තන් නිකම්ම ශෝරූම් එකේ උන් දෙන බයිල අහල උස්සන් එනවද ?

    ශුවර් එකටම උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ඒක නිසා උඹේ හිතේ තියෙන අවුලක් ඕක. වෙලාව බලනවා කියන්නෙ, අපි මොකක් හරි දෙයක් ගන්න කලින් ඒකෙ විස්තර හොයල බලනවා වගේ දෙයක්.

    ඒක නොතේරෙනව නං ඉතින්, පව් බං සසරෙම අනාතයි තමයි.

    ඔය කේන්දර කතා මිට්ටොන්ගේ ඔලුවෙන් යන්න තව පරම්පරා ගානක් ඉන්න වෙනවා.

    හරකා බැඳපු කරත්තේ වගේ ඕක පරම්පරාවෙන් පරම්පරාවට යනවා.

    මම කේන්දර බලන්නේ නෑ. මගේ ළමයි කේන්දර ගැන දන්නේ නෑ. උන්ට කලු මිට්ටෝ සෙට්වනොත් ආයේ කේන්දර පැටලෙනවා. 🤢🤮
    කඹේ දිග තියෙනකන් යමන් පුතේ. බෙල්ලට හිර වෙනකන් තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔහොම කියන හෙනට පොශ් අයියල අක්කල බඩ ගාගෙන බෝධි නාවන්නෙ හිටු කියල. දැන් හැම දේම තියෙනවා කියන්නෙ, ඒ දේවල් හැමදාටම තියෙනවා කියන එක නෙමෙයි. කැරැක්ටරිස්ටික්ස් බලල රිවීව්ස් බලලා බඩු ගන්න උඹලට මනුස්ස ජීවිතයක් ගැන අදහසක් නෑ... පව් උඹල මචං
    ------ Post added on Feb 11, 2022 at 9:00 PM
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    උඹ ගෙදරට බඩුවක් ගන්නෙ හොයල බලලද ? නැත්තන් නිකම්ම ශෝරූම් එකේ උන් දෙන බයිල අහල උස්සන් එනවද ?

    ශුවර් එකටම උඹට මොකක් හරි ලොකු අවුලක් තියෙනව. ඒක නිසා උඹේ හිතේ තියෙන අවුලක් ඕක. වෙලාව බලනවා කියන්නෙ, අපි මොකක් හරි දෙයක් ගන්න කලින් ඒකෙ විස්තර හොයල බලනවා වගේ දෙයක්.

    ඒක නොතේරෙනව නං ඉතින්, පව් බං සසරෙම අනාතයි තමයි.

    කඹේ දිග තියෙනකන් යමන් පුතේ. බෙල්ලට හිර වෙනකන් තේරෙන්නෙ නෑ. ඊට පස්සෙ ඔහොම කියන හෙනට පොශ් අයියල අක්කල බඩ ගාගෙන බෝධි නාවන්නෙ හිටු කියල. දැන් හැම දේම තියෙනවා කියන්නෙ, ඒ දේවල් හැමදාටම තියෙනවා කියන එක නෙමෙයි. කැරැක්ටරිස්ටික්ස් බලල රිවීව්ස් බලලා බඩු ගන්න උඹලට මනුස්ස ජීවිතයක් ගැන අදහසක් නෑ... පව් උඹල මචං
    ------ Post added on Feb 11, 2022 at 9:00 PM
    F9584633-93CD-44E7-B35F-E09C5033DE90.jpeg