🎼🎸 "Keanu Reeves" ප්‍රසිද්ධ සංගීත කණ්ඩායමක "බේස් ගිටාර් වාදකයෙක්" කියලා දැනගෙන හිටිය ද? 😎🎸

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    හොලිවුඩ්වල ඉන්න ප්‍රසිද්ධ ම රංගන ශිල්පියෙක් වෙන "Keanu Reeves", එහෙමත් නැත්නම් අපි හොදින් අදුනන "ජෝන් වික්" අයියා සංගීත කණ්ඩායමක නිත්‍ය සාමාජිකයෙක් විදිහට කටයුතු කරන කෙනෙක් කියලා මීට කලින් දැනගෙන හිටිය ද? "Keanu Reeves" යි, "Bret Domrose" යි එකතුවෙලා 1994 අවුරුද්දෙ පටන් ගත්තු මේ සංගීත කණ්ඩායම තමයි 'Dogstar' කියන "Rock Band" එක. 1995 අවුරුද්දෙදි "Robert Mailhouse" කියන ඩ්‍රම්ස් වාදකයත් මේ සංගීත කණ්ඩායමකට එකතු වෙනවා. මේ විදිහට සාමාජිකයන් 3 දෙනෙක්ගෙන් සැදුම්ලත් වුණු මේ සංගීත කන්ඩායමේ "guitarist/lead vocalist" විදිහට "Bret Domrose" ත්, 'bassist' (bass guitarist) විදිහට "Keanu Reeves" ත්, 'drummer' විදිහට "Robert Mailhouse" ත් තමයි කටයුතු කරන්නෙ.

    Keanu-Reeves.jpg

    'Dogstar' සංගීත කණ්ඩායමේ නිල "Youtube' චැනලය

    Dogstar-credit-Brian-Bowen-Smith-bilboard-1548.jpg

    "Keanu Reeves" යි අනිත් බෑන්ඩ් මෙම්බර්ස්ලා එක්කයි "Michael Rosenbaum" කරපු "podacst episode" එක

    "Live performance" වගයක්

    105a707f2b3b642f4da68b0f19cbf19a.gif
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    He came here SL I think back in 2022 or 23
    "Keanu Reeves" නම් ලංකාවට ආවෙ නෑ. ඔය කියන්නෙ මං හිතන්නෙ "ක්‍රිස්ටියන් බේල්" ගැන වෙන්න ඇති. බේල් නම් පවුලෙ අයත් එක්ක ලංකාවට ආපු වෙලාවෙ ගාලු කොටුවෙ එහෙම පොඩි ට්‍රිප් එකක් ගිහින් ආපු දවසෙම වගෙ ආයෙ ගියා.

    the-batman-christian-bale-visits-sri-lanka-v0-0tn1fw6mmtra1.jpg

    the-batman-christian-bale-visits-sri-lanka-v0-95g9l07mmtra1.jpg

    the-batman-christian-bale-visits-sri-lanka-v0-089bru6mmtra1.jpg
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,706
    1
    6,553
    113
    "Keanu Reeves" නම් ලංකාවට ආවෙ නෑ. ඔය කියන්නෙ මං හිතන්නෙ "ක්‍රිස්ටියන් බේල්" ගැන වෙන්න ඇති. බේල් නම් පවුලෙ අයත් එක්ක ලංකාවට ආපු වෙලාවෙ ගාලු කොටුවෙ එහෙම පොඩි ට්‍රිප් එකක් ගිහින් ආපු දවසෙම වගෙ ආයෙ ගියා.

    the-batman-christian-bale-visits-sri-lanka-v0-0tn1fw6mmtra1.jpg

    the-batman-christian-bale-visits-sri-lanka-v0-95g9l07mmtra1.jpg

    the-batman-christian-bale-visits-sri-lanka-v0-089bru6mmtra1.jpg
    Ahh Thank you for the clarification.