💸💰 "රොත්ස්චයිල්ඩ්' පවුලේ (Rothschild family) ප්‍රධානතම සහ වැඩිමහළුම සාමාජිකයා වන "Jacob Rothschild" දිවි ගමනට සමුදේ 🏦💸

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    lordjacobrothchild.jpg

    නිල නොවන වාර්තාවලට අනුව ලෝකයේ වැඩිම වත්කමක් හිමි පවුල විදිහට නම් දරපු රොත්ස්චයිල්ඩ් පවුලේ ප්‍රධානතම හා වැඩිමල්ම සාමාජිකයා වුණු "Lord Jacob Rothschild" අද දිනයේදී ජීවිතෙන් සමු අරන් තියෙනවා. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 කටත් අධික වත්කමකට උරුමකම් කියනවායැ'යි අනුමාන කරන රොත්ස්චයිල්ඩ් පවුල, ලෝකයේ සිදුවන බොහෝ ආන්දෝලනාත්මක සිද්ධීන් පිටුපස සිට ඒවා පාලනය කරන ප්‍රධාන හස්තය ලෙස ක්‍රියාකරන බවත් "Conspiracy theorist" ලා බහුතරයක් විශ්වාස කරනවා.

    වැඩිදුර තොරතුරු

    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    එක වැඩසටහනක මුගේ ගෙදර පෙන්නුවා පොඩි කොටසක්. පට්ට ගෙදරක් ඉතින්, කෙලින්ම මාලිගාවක් තමයි. පට්ටම වටිනා බඩු තියෙන්නේ. සමහර එවයි ගණන් කිව්වෙත් නැ මේ පොර.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    එක වැඩසටහනක මුගේ ගෙදර පෙන්නුවා පොඩි කොටසක්. පට්ට ගෙදරක් ඉතින්, කෙලින්ම මාලිගාවක් තමයි. පට්ටම වටිනා බඩු තියෙන්නේ. සමහර එවයි ගණන් කිව්වෙත් නැ මේ පොර.
    Waddesdon-Manor_Web-960x600.jpg

    TELEMMGLPICT000341445807_16904560269830_trans_NvBQzQNjv4BqpVlberWd9EgFPZtcLiMQf_4Xpit_DMGvdp2n7FDd82k.jpeg

    Stanley Kubrick ගෙ Eyes wide shut ෆිල්ම් එකේ තියෙන ritual party එකේ සීන්වලට inspire කරගෙනත් තියෙන්නෙ රොත්ස්චයිල්ඩ් mansion එකේ තිබ්බ ritual parties කියලයි කියන්නෙ. ඔය පාර්ටිවල තිබ්බ සමහර සැගවිච්ච කාරණා ෆිල්ම් එකෙන් එළි කරපු නිසා Kubrick ව මැරුවා කියලත් සමහර conspiracy theorist ලා විශ්වාස කරනවා. ඔය කියන කතාවල නම් ඉතින් තාර බාර හොදට ඇරලයි ගන්න ඕන.

    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,397
    113
    lordjacobrothchild.jpg

    නිල නොවන වාර්තාවලට අනුව ලෝකයේ වැඩිම වත්කමක් හිමි පවුල විදිහට නම් දරපු රොත්ස්චයිල්ඩ් පවුලේ ප්‍රධානතම හා වැඩිමල්ම සාමාජිකයා වුණු "Lord Jacob Rothschild" අද දිනයේදී ජීවිතෙන් සමු අරන් තියෙනවා. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 5 කටත් අධික වත්කමකට උරුමකම් කියනවායැ'යි අනුමාන කරන රොත්ස්චයිල්ඩ් පවුල, ලෝකයේ සිදුවන බොහෝ ආන්දෝලනාත්මක සිද්ධීන් පිටුපස සිට ඒවා පාලනය කරන ප්‍රධාන හස්තය ලෙස ක්‍රියාකරන බවත් "Conspiracy theorist" ලා බහුතරයක් විශ්වාස කරනවා.

    වැඩිදුර තොරතුරු

    RIP
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    මල ගෙදර යනවුන් හෙට කටුනායකට වරෙල්ල උදේ 10ට. මම කෙහෙල් ඇවරියකුයි ක්‍රිස්කො ටින් එකකුයි ගත්ත. උබලත් හොදවයින් මොනාහරි අරන් වරෙල්ල ඔය දෙකයි පනහෙ දේවල් ගේන්නෙ නැතුව. වැදගත් තැනකටනෙ යන්නෙ.

    අනික මතක ඇතුව අර එලකිරි යෙන් මරන ගෙවල් වල ගහන “කිරිය හඩයි ඔබ නිහඩයි“ මරන දැන්වීමත් අරන් වරෙල්ලා.
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,768
    11,121
    113
    ඒ දාලා තියෙනඒවා කඩ්ඩෙන් තියෙජ්ජෙ තේරුන් ගන අමාරුයි

    ක්වුරුහරි සරලව කියන්වද මූ මොකෙක්ද මූ මොනාද කරන්නෙ ඇයි මුං මෙච්චර සල්ලි කාරයො වෙන්නෙ කොහෙද මුංගෙ ආරම්භෙ වගේ ව්වා

    Btw ඌ ලෝඩ් ද යකෝ අපේ අම්මා මතක් කොරන ලෝඩ් ඉද්දි :angry: :angry: :angry: නම ඉස්සරහිං ලෝඩ් කියලත් දාගෙන නාකි පරයා
    ------ Post added on Feb 26, 2024 at 11:18 PM
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ඒ දාලා තියෙනඒවා කඩ්ඩෙන් තියෙජ්ජෙ තේරුන් ගන අමාරුයි

    ක්වුරුහරි සරලව කියන්වද මූ මොකෙක්ද මූ මොනාද කරන්නෙ ඇයි මුං මෙච්චර සල්ලි කාරයො වෙන්නෙ කොහෙද මුංගෙ ආරම්භෙ වගේ ව්වා

    Btw ඌ ලෝඩ් ද යකෝ අපේ අම්මා මතක් කොරන ලෝඩ් ඉද්දි :angry: :angry: :angry: නම ඉස්සරහිං ලෝඩ් කියලත් දාගෙන නාකි පරයා
    ------ Post added on Feb 26, 2024 at 11:18 PM
    iluminati ahala thinawa neda umba. un eke run karana un kiyala thamai kiyanne. loke presidentlatath wada udin inne. godak katha thinawa. un yaga homa wage ewa bili dena scen karanawa kiyla. michel jackson, sharuk, loku artistla oke kali kiyanawa. hoyala balpn elakiri ekem apost thibuna