Web Cam එකෙන් Spy කරන්න ආසද ?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    Web Cam එකෙන් Spy කරන්න ආසද ?

    spy.png


    මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් ! (මම නම් හොරෙන් කාමරේට රිංගල DVD එකක් බඩේ ගහ ගත්ත එකෙක් ඇල්ලුවා !:frown: ඒත් උගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ..මගෙ බොක්කෙ පිට් එකක් කියල හිතන් හිටියෙ :baffled: දැන් නම් මම දන්නවනේ මිනිහ කව්ද කියල :dull:)


    හරි බයිලා වලින් වැඩක් නෑ ! මේක කරන්නේ මෙහෙමයි !:dull:


    41786_288211184727_3574665_n.jpg


    Software එකේ නම තමා Vitamin d Video ;)
    මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක !:cool: තව ඒව ඇති !;)

    හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !



    ඊට පස්සේ ඉතින් Install කරපන් ! ;)

    ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ !

    vitamind.jpg


    මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !

    vitamin-d-video-people-recognition-300x235.jpg


    මේ තමා Main GUI එක !
    Vitamin-D-Video-Webcam-Surveillance-Software.jpg


    motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !

    big.jpg


    අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් ! :cool:

    හපෝ දිවත් පැටලෙනව ! :baffled: මෙන්න මේ vedio එක බලන්න ! ලෙසටම තේරෙයි ! ;)



    හරි ඔන්න ඔහොම තමා උනා කියන්නේ ! ;)

    ආ.. මෙන්න මේ Software ටිකත් ටෙස්ට් කොරල බලහල්ලකෝ ! :cool:


    1. Rise Sun

    Rise-Sun-352-x-266-300x226.gif

    මේකත් motion Detect වලට Active වෙන Software එකක් !




    2. Tebo Cam

    TeboCam-336-x-239-300x213.jpg

    මේකෙත් ඒවගේම සිද්දියක් තමා !




    3. Progz web cam Spy
    ProgzWebCamSpy_thumb-330-x-225-300x204.jpg

    මේකනම් අස්ප චාටර් try කොරනවානම් try කරහන් !


    එසේ නම් අපි කැපුනා !
    බුදු සරණයි !

    අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

    PC Tricks >>

    Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

    My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

    Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

    Windows XP වල Virtual Drivers හදල බලමුද ?

    Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

    DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..


    මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

    Key Board Tricks දන්නවද ?


    Other >>


    Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !