Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
ඔන්න කම්මැලි කමේ ඉන්නකොට මට Tread එකක් අබරන්න කියල හිතුනා..මොකද්ද කරන්නේ කියල හිත හිත ඉන්නකොට තමා මට හිතුනේ මොකක් හරි Game එකක් ගැන දාන්න ඕනේ කියල..
එතකොට තමා මට හිතුනේ මම ආසම කරන Game Series එකක් වන GTA Series එක ගැන දන්න අයටයි.. දන්නැති අයටයි.. දන්නවා කියල හිතන් ඉන්න අයටයි හරියටම දැනගන්න මේ Tread එක දානවා කියල..
වැඩි කතා ඕනේ නෑ..කෙලිම්ම Subject එකට බහිමු !
1.Grand Theft Auto..
මුලින් ම release වෙලා තියෙන්නේ මේ Game එක තමා..ඒ 1997 ඔක්තෝම්බර් වල !
2. ඊලගට Release උන game එක GTA2 එහෙම නෙවෙයි ඔන්න !
ඊලගට release කරලා තියෙන්නේ Grand Theft Auto : London 1969 & 1961.. ඒ 1999 අප්‍රේල් වල !
3. ඊ ලගට Release කොරල තියෙන්නේ ! Grand Theft Auto II.. ඒ 1999 ඔක්තෝම්බර් වල ! එකේනම් Graphics යාන්තම් වගේ හොදයි !
4. ඔන්න දැන් තමා නියම සිද්දිය පටන් ගන්නේ !
ඒ තමා 2001 ඔක්තෝම්බර් වල Grand Theft Auto III Release කිරීම !
5. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Release වෙන්නේ !
ඒ 2002 ඔක්තෝම්බර් වල !
* Vice City වලට පස්සේ GTA Advanced කියල එකක් Release වෙලා තියනවා..ඒ Gameboy Advanced වලට !
6. ඔන්න දැන් තමා පට්ටම ආතල් එක ! කොච්චර පාරක් ඉවර කලත් එපා වෙන්නේ නැති ලෝකේ තාමත් මට මතක විදියට 6 වැනියටද කොහෙද ජනප්‍රිය Grand Theft Auto San Andreas
ඒක Release උනේ 2004 ඔක්තෝම්බර් වල !
7. ඊට පස්සේ release කරලා තියෙන්නේ Grand Theft Auto Liberty City Stories.. ඒ 2005 ඔක්තෝබර් වල ! PC වලට නම් නෙවෙයි !
8. ඊට පස්සේ තමා Grand Theft Auto : Vice City Stories release කරලා තෙයෙන්නෙ ! ඒ 2006 ඔක්තෝම්බර් වල ! එකත් PC වලට නම් නෙවෙයි !
9. ඔන්න ඊට පස්සේ තමා Grand Theft Auto IV release උනේ ! ඒ 2008 ඔක්තෝම්බර් ද මන්ද !
10. ඊලගට තමා GTA IV වලම කොටසක් වන Grand Theft Auto : Lost and Damned release උනේ ! ඒ 2009
11. අම්මෝ මහන්සී බන් ! කමක් නෑ.. ඊට පස්සේ තමා Grand Theft Auto China Town Wars release උනේ.. හැබැයි එකත් PC වලට නම් නෙවෙයි !
12. ඊලගට තමා GTA IV වල අනිත් කොටස වන Grand Theft Auto : The Ballad of Gay Tony release උනේ ! ඒත් 2009 ම තමා !
ගොඩක් කස්ටිය හිතන් ඉන්නව මේ ලගදි Release කරපු Game එක තමා Grand Theft Auto Series එකේ අලුත්ම Game එක කියල..එකෙත් පොඩි ඇත්තක් නැත්තේ මත් නෑ !
ඒත් ඇත්තම සිද්දිය තමා ඒ game එක හදල තියෙන්නේ GTA the Lost and Damned සහ GTA the Ballad of Gay Tony කියන Games දෙකේම එකතුවකින් ! ගමේ එකේ Main Menu එකේදී අපිට මේ Games දෙකෙන් එකක් තෝරාගෙන ගහන්නයි තියෙන්නේ !
කෝකටත් එකත් මෙතන මම දානවා නැත්තම් හරි නෑ නේ !
13. ඔන්න මේ තමා Latest ම Release එක..ඒ තමා.. Grand Theft Auto : Episodes From Liberty City.. මේක නම් Release උනේ 2010 අප්‍රේල් වලද කොහෙද !
&
හරි ඉතින් ඔච්චර තමා කියන්න තියෙන්න..අම්මෝ මාර මහන්සී.. නාන්න ඕනේ.. දාඩිය පෙරරෙනවෝ මම ගියෝ !

බුදු සරණයි !
GTA4 වලින් උඩ තියන games ගහන්න පුළුවන් VGA,Ram, සහ Processers එළකිරි එකට සෙට් වෙන ගැන්සියේ හැමෝටම ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා !

අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

Last edited: