Register
Downloads
Developer
Blogs
FAQ
Members List
Social Groups
Calendar
Search
Today's Posts
Mark Forums Read
Contact Us
User Name
Remember Me?
Password
Blogs
Recent Entries
Best Entries
Best Blogs
Blog List
ElaKiri Community
>
Computers & Internet
>
Tips & Tricks
Web Cam එකෙන් Spy කරන්න ආසද ?
Tweet
Page 1 of 17
1
2
3
11
>
Last
»
Thread Tools
Display Modes
(#
1
)
sachith19920726
Senior Member
Posts: 20,065
Join Date: Jan 2011
Location: http://tinyurl.com/ax8onbf
Web Cam එකෙන් Spy කරන්න ආසද ? -
11-06-2011, 01:49 PM
මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් !
(මම නම් හොරෙන් කාමරේට රිංගල DVD එකක් බඩේ ගහ ගත්ත එකෙක් ඇල්ලුවා !
ඒත් උගෙන් ඒ ගැන අහන්න ගියේ නෑ..මගෙ බොක්කෙ පිට් එකක් කියල හිතන් හිටියෙ
දැන් නම් මම දන්නවනේ මිනිහ කව්ද කියල
)
හරි බයිලා වලින් වැඩක් නෑ ! මේක කරන්නේ මෙහෙමයි !
Software එකේ නම තමා Vitamin d Video
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක !
තව ඒව ඇති !
හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක !
ඊට පස්සේ ඉතින් Install කරපන් !
ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ !
මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි !
මේ තමා Main GUI එක !
motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ vedio clip එක එක clip එකක් විදියට save වෙන නිසා !
අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා ! උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන් !
හපෝ දිවත් පැටලෙනව !
මෙන්න මේ vedio එක බලන්න ! ලෙසටම තේරෙයි !
හරි ඔන්න ඔහොම තමා උනා කියන්නේ !
ආ.. මෙන්න මේ Software ටිකත් ටෙස්ට් කොරල බලහල්ලකෝ !
1. Rise Sun
මේකත් motion Detect වලට Active වෙන Software එකක් !
2. Tebo Cam
මේකෙත් ඒවගේම සිද්දියක් තමා !
3. Progz web cam Spy
මේකනම් අස්ප චාටර් try කොරනවානම් try කරහන් !
එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !
අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !
PC Tricks >>
Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?
My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..
Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)
Windows XP වල Virtual Drivers හදල බලමුද ?
Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !
DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..
මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !
Key Board Tricks දන්නවද ?
Other >>
Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !
sachith19920726
View Public Profile
Send a private message to sachith19920726
Visit sachith19920726's homepage!
Find all posts by sachith19920726
(#
2
)
mano3989
Senior Member
Posts: 2,865
Join Date: Mar 2011
11-06-2011, 01:51 PM
maxxa ban
mano3989
View Public Profile
Send a private message to mano3989
Find all posts by mano3989
(#
3
)
Dinosaur767
Senior Member
Posts: 3,398
Join Date: Oct 2011
Location: කොළොම්පුරේ
11-06-2011, 02:03 PM
patta machan thanx a lot
Dinosaur767
View Public Profile
Send a private message to Dinosaur767
Find all posts by Dinosaur767
(#
4
)
maxxaa
Senior Member
Posts: 6,796
Join Date: Sep 2010
Location: Address නෑ
11-06-2011, 02:07 PM
elaz++
maxxaa
View Public Profile
Send a private message to maxxaa
Find all posts by maxxaa
(#
5
)
~Titi~
Senior Member
Posts: 9,171
Join Date: Oct 2011
Location: ✽ ✾ ✿ ❁ ❃ ❋ ❀
11-06-2011, 02:13 PM
monawada allanna thiyena hora
~Titi~
View Public Profile
Send a private message to ~Titi~
Find all posts by ~Titi~
(#
6
)
Mayan19
Senior Member
Posts: 4,097
Join Date: Aug 2010
11-06-2011, 02:14 PM
ela
Mayan19
View Public Profile
Send a private message to Mayan19
Find all posts by Mayan19
(#
7
)
Rovin
Senior Member
Posts: 81,341
Blog Entries:
2
Join Date: Aug 2008
Location: ෴*On Earth*෴
11-06-2011, 02:16 PM
Maxxa
Rovin
View Public Profile
Send a private message to Rovin
Find all posts by Rovin
View Blog
(#
8
)
chamil32
Senior Member
Posts: 10,639
Blog Entries:
11
Join Date: Dec 2009
Location: sssss
11-06-2011, 02:17 PM
patta
chamil32
View Public Profile
Send a private message to chamil32
Find all posts by chamil32
View Blog
(#
9
)
Supunqw
Senior Member
Posts: 4,436
Join Date: Jul 2009
11-06-2011, 02:19 PM
bump
Supunqw
View Public Profile
Send a private message to Supunqw
Find all posts by Supunqw
(#
10
)
Lihrox
Senior Member
Posts: 960
Join Date: Jul 2009
11-06-2011, 02:19 PM
Elama thama
Lihrox
View Public Profile
Send a private message to Lihrox
Visit Lihrox's homepage!
Find all posts by Lihrox
Page 1 of 17
1
2
3
11
>
Last
»
Bookmarks
Digg
del.icio.us
StumbleUpon
Google
Facebook
Twitter
Tags
හිලවගේ බොරු
,
sපයි cam
,
spy cam
,
spy cameras
,
tips...
,
web cam
,
web cam spy
«
Previous Thread
|
Next Thread
»
Thread Tools
Show Printable Version
Email this Page
Display Modes
Linear Mode
Switch to Hybrid Mode
Switch to Threaded Mode
Posting Rules
You
may not
post new threads
You
may not
post replies
You
may not
post attachments
You
may not
edit your posts
BB code
is
On
Smilies
are
On
[IMG]
code is
On
HTML code is
Off
Forum Rules
Forum Jump
User Control Panel
Private Messages
Subscriptions
Who's Online
Search Forums
Forums Home
ElaKiri.com
Announcements
News and Updates
Site Feedback
Events
ElaKiri Traveler
Travel Sri Lanka
Travel the World
General
ElaKiri Talk!
ElaKiri Help
ElaKiri Jokes
Introductions & Greetings!
News
Sports
Education
Health & Lifestyle
History
ElaKiri Tabloid
Religious
ElaKiri PRO!
ElaKiri Chat!
Open Forum
Entertainment
New Music
Old Hits
New Artist or Actor
Movies TV and Radio
ElaKiri Lyrics
ElaKiri Interactive Radio!
Computers & Internet
News & Discussion
Problems and Troubleshooting
Tips & Tricks
Web Development
Downloads
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Nisadas saha Kaavya
I Love You
I Hate You
I Miss You
I'm in Love
Others
Wenath (Other)
ElaKiri Magic
Show/Watch Magic
Talk about Magic!
Games
PC Games
Game Consoles
Mobile
Mobile Devices
Downloads
ElaKiri Secure
Access
Testing & Maintenance
Testing Forum
Inspection
Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv
Optimisation plugin by
DBtech
-- EK Main
-- EK Lite
Contact Us
-
ElaKiri.com
-
Archive
-
Top
Page generated in
0.12368
seconds with
6
queries