ElaKiri Community
Downloads
Go Back   ElaKiri Community > Computers & Internet > Tips & Tricks
Reload this Page Windows 7 : Hacks ~ Part II ~
Reply
 
Thread Tools
(#1)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
Oh! Windows 7 : Hacks ~ Part II ~ - 12-17-2011, 09:55 PM

Windows 7 Hacks : Part II



Part I බලපු නැති කස්ටිය බලන්ඩෝ
Windows 7 : Hacks ~ Part I ~

අද එතැන් පටන් !

6. Windows 7 32 bit වල 4 GB + Ram Use කරමු !

කස්ටිය දන්නව ඇති නෙ ! Windows 7 32 bit වල කොච්චර ram වැඩි කලත් උපරිම ගන්නේ 3.25 - 3.5 GB ram ප්‍රමාණයක් විතරයි කියල ! අපිට ඊට වඩා ram use කරන්න ඕනෙ නම් ithin Windows 7 64 bit ගහන්න වෙනව නෙ !



Windows 7 32 Bit වල Kernel එකට ඊට වඩා ram support කරන්න බැරි වෙන්න lock එකක් දාලා තමා microsoft එකෙන් එවන්නෙ ! (මොකද නම් දන්නෙ නෑ !)

ඉතින් අපි කරන්න ඕනේ kernel එක hack කරලා දාන්න ! ඉතින්
මේක කරන්න හරිම ලේසි !

http://www.box.net/shared/ej4zr44tae

මෙන්න මේ file එක download කරගන්න මුලින්ම !


ඊට පස්සෙ ඒක open කර ගත්තාම මෙහම Window එකක් එනවා !



ඊට පස්සෙ ඔය අපබ්බ්‍රන්ස වලින් තියන button ඒක click කරන්න !


ඊට පස්සෙ මේ window ඒක ආවාම Y ගහන්න (චීයා වල් හිත ) !

වැඩේ ඉවරයි මැසිම restart උනාම ! Windows 7 boot menu එකේදී අලුත් Entry එකක් තියනවා ! Windows 7 128 GB enabled ඔන්න ඔයවගේ එකක් ! ඒක Select කරලා boot කරගන්න !

එච්චරයි ! වැඩේ ගොඩ



ඒකෙන log උනාම desktop එකේ water mark එකක් එනවා ඒකත් remove කරන්න පුළුවන් ! ඒක පස්සෙ දාන්නම් !

run එකේ ! msconfig කියල ගහල boot tab එකට ගිහින් දැන් තියන boot menu entry වලින් ඕනේ නැති entry එක remove කරගත්තාම ගොඩ !




7. Hacking Windows 7 WEI Score !


WEI Score එක කියන්නෙ ! Windows Experience Index කියන එක ! ඉතින් ඕක අපිට හොයල දෙන්නෙ computer එක rate කරන්න කියල දුන්න හම Win Sat නැත්තම් Windows System Assessment tool කියන එකෙන් තමා හොයල දෙන්නෙ ! ඉතින් අපි බලමු කොහොමද score එක hack කර ගන්නෙ කියලා !




මුලින්ම Windows\Performance\WinSAT\DataStore folder එකට යන්න ඕනා !

ඊට පස්සෙ එතන තියනවා xml file ටිකක් ! date modified දාලා එතන තියන අලුත් ම XML file එක හොයා ගන්න ඕනා !


ඊට පස්සෙ එක
Word pad/notepad එකෙන් හරි මොකක් හරි හොද text editor එකකින් open කරගන්න !



word pad එකෙන් open කොලාම හරිම පිළිවෙලයි !
lines ටික නෑ කියන්න එපා ඔන්න !


හරි හරි ඒක හොයා ගන්නත් ලේසි ක්‍රමයක් කියන්නම් !
ctrl + f ගහල find ඒක අරන් <WinSPR> කියල find කරන්න !





ඊට පස්සෙ මෙන්න මේ line ටි‍ක තමා edit කර ගන්න ඕනේ ! ඔය තියෙන්නේ 7.9 එහෙම කියල එන්න ඒ අංක වෙනස් කරන්න පුළුවන් ! අවම 1.0 උපරිම 7.9 තමා දෙන්න පුළුවන් !


මේ Trick ඒක කාව හෝ ඇන්දීම සදහා පමණි !

හරි ඔය තියෙන්නේ අමාරු කොරමේ ! ඔය කොරමේ කොරන්න ගිහින් අනාගත්ත කස්ටියට ! හරිනම් කොහොම හරි ඔය කොරමේ ගොඩ දාගන්න ඕනෙ ! නැත්තම් වැඩක් නෑ !

හරි මේ බබා කොරමේ !
http://www.megaupload.com/?d=ZE9VD10E
බෑවා !



open කලා edit කළා !



ලේසි වැඩී !

8. Open With menu එකෙන් Softwares අයින් කරමු !

අපි මොකක් හරි දන්නෙ නැති file එකක් ඒ කියන්නෙ extention එක තාම computer එක මොකෙන්ද open කරන්න කියල දන් නැති වෙලාවට අහනවනේ මොකෙන්ද ඔපෙන් කරන්න ඕනේ කියල ! එතකොට එන මෙනු එකේ තියන software වලින් අපිට ඕනේ නැති softwares තියනව නම් remove කරන්නේ මෙහෙමයි !

Run වල Regedit කියල ගහල Registry editor එක open කර ගන්න !

ඊට පස්සේ !
HKEY_CLASSES_ ROOT\Applications path එකට යන්න !


ඊට පස්සෙ ඕන software එක හොයන් select කරලා දකුණු පැත්තේ තියන pane එකේ new >> Srting value දීලා අලුත් value එකක් හදන්න එකේ name එකට NoOpenWith කියල දෙන්න ! එච්චරයි !

9. Hack Bubbles Screensaver

සාමාන්‍යයෙන් bubbles screen saver එකේ කිසිම option එකක් දෙන්නෙ නෑ screen saver එක modify කර ගන්න ඉතින් අපිට පුළුවන් හැබැයි මේක කරන්න registry hack එකකින් !



registry editor එක අරන්
HKEY_ CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVer sion\Screensavers\Bubbles කියන key එක open කර ගන්න !

ඒ key එක ඇතුලේ Dword value එකක් හදන්න
ShowShadows කියල ! එකේ ඔපෙන් කරලා 1 දෙන්න shadows on කරන්න. 0 = off

තව dword එකක් හදන්න MaterialGlass කියල ! value එකට 1 දෙන්න Transparent කරන්න 0 දෙන්න transparent නැති කරන්න !

අඩේ රෑට කන්න වරෝ කියල කෑ ගහනවා 10 ක් ම දාන්න හිටියේ ! අදට මේ ඇති.. මම ගියා !

ඊලග Part III දානවද නැද්ද කියල තීරණය වෙන්නෙ මේ tread ඒකෙ Reply's ප්‍රමාණය මත !


එසේ නම් අපි කැපුනා !
බුදු සරණයි !




අනිත් මෙව්වා බලපුනැති කස්ටියට !

PC Tricks >>

Gmail Account එකෙන් අපිට දෙන Free Space එක ඕනවට වඩා වැඩිද ?

My Computer වල 25 GB Online Hard Disk එකක් හදමු..

Hard Disk එක Partition නොකර Partiton කිරීම හෙවත් Virtual Hard Disks සෑදීම ! (Win 7)

Windows XP වල Virtual Drivers හදල බලමුද ?

Google DNS මහින් ඉන්ටෙර්නෙට් වේගවත් කරගනිමු !

DOS Movie එකක් බලල නැතිඋන් මෙහෙට වරෙල්ලා..


මම පාවිච්චි කරන හොදම Firefox Add-ons ටික.. උපරිමයි !

Key Board Tricks දන්නවද ?

Windows 7 : Hacks ~ Part I ~

Other >>


Grand theft Auto වල මුළු ඉතිහාසයම දැනගනිමු !


Last edited by sachith19920726; 12-17-2011 at 11:32 PM.
Reply With Quote
(#2)
Old
akilar25's Avatar
akilar25 akilar25 is offline
Senior Member
akilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud ofakilar25 has much to be proud of
 
Posts: 39,210
Join Date: Feb 2009
Location: Mozilla Firefox.
Send a message via Skype™ to akilar25
12-17-2011, 10:04 PM

මැක්සා පෝස්ට් එක.තැන්ක්ස්.
Reply With Quote
(#3)
Old
roshancs05's Avatar
roshancs05 roshancs05 is offline
Senior Member
roshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of light
 
Posts: 5,509
Join Date: Dec 2008
Location: Mars
Send a message via ICQ to roshancs05 Send a message via AIM to roshancs05 Send a message via MSN to roshancs05 Send a message via Yahoo to roshancs05
12-17-2011, 10:05 PM

තූ තෝ හිලවා
You have given out too much Reputation in the last 24 hours, try again later.
Reply With Quote
(#4)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
12-17-2011, 10:07 PM

Quote:
Originally Posted by roshancs05 View Post
තූ තෝ හිලවා
You have given out too much Reputation in the last 24 hours, try again later.
මොකද බොල මේ දවස් දෙක තුනක් තිස්සෙ විරෝගෙන !
උම්මා එකක් දෙන්නද ?
Reply With Quote
(#5)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
12-17-2011, 10:08 PM

Quote:
Originally Posted by akilar25 View Post
මැක්සා පෝස්ට් එක.තැන්ක්ස්.
එල මචන් !
Reply With Quote
(#6)
Old
Thilantdm's Avatar
Thilantdm Thilantdm is offline
Senior Member
Thilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to beholdThilantdm is a splendid one to behold
 
Posts: 21,085
Join Date: Sep 2010
Location: අද නම් හදට ආවා
Send a message via AIM to Thilantdm
12-17-2011, 10:08 PM

supiri machan rep++
Reply With Quote
(#7)
Old
roshancs05's Avatar
roshancs05 roshancs05 is offline
Senior Member
roshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of lightroshancs05 is a glorious beacon of light
 
Posts: 5,509
Join Date: Dec 2008
Location: Mars
Send a message via ICQ to roshancs05 Send a message via AIM to roshancs05 Send a message via MSN to roshancs05 Send a message via Yahoo to roshancs05
12-17-2011, 10:09 PM

Quote:
Originally Posted by sachith19920726 View Post
මොකද බොල මේ දවස් දෙක තුනක් තිස්සෙ විරෝගෙන !
උම්මා එකක් දෙන්නද ?
ඊයා ගේ හිලවා
Reply With Quote
(#8)
Old
Kasunrock619's Avatar
Kasunrock619 Kasunrock619 is offline
Senior Member
Kasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to allKasunrock619 is a name known to all
 
Posts: 18,324
Join Date: May 2009
Location: Colombo
Send a message via Skype™ to Kasunrock619
12-17-2011, 10:13 PM

Niyamai
Rep++
Reply With Quote
(#9)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
12-17-2011, 10:14 PM

Quote:
Originally Posted by roshancs05 View Post
ඊයා ගේ හිලවා
දුප් වල් කුකුලා !
Reply With Quote
(#10)
Old
sachith19920726's Avatar
sachith19920726 sachith19920726 is offline
Senior Member
sachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud ofsachith19920726 has much to be proud of
 
Posts: 33,070
Join Date: Jan 2011
Location: 💪@GYM
Send a message via Skype™ to sachith19920726
12-17-2011, 10:15 PM

Quote:
Originally Posted by Kasunrock619 View Post
Niyamai
Rep++
එල !
Reply With Quote
Reply

Bookmarks

Tags
අපට කෑකිරි, ගයියා කුපාඩිය, ගයියා සමනලයෙක්, ගේ රොෂාන් ! :rofl:, ගේ හිලවා :rofl:, වින්ඩෝස් කෙලවිය, සචියා +, හිවල් පොයිය :dull:, හිවල්ගේ හෑක්, windows7, windows7 hacks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.04678 seconds with 8 queries