මම මේ thread එක දැම්මෙ Korean Anycall Galaxy S phone එක ගැන කට්ටියට තියෙන ඕනම ප්‍රශ්න උදව් කරන්න හිතාගෙන.

|
දැන් second-hand market එකේ Korean Anycall Galaxy S වැහි වැහලා.

|
තාමත් සමහරු රැවටිලා GT-I9000 එක කියලා හිතගෙන SHW-M110S එක ගන්නවා..

|
|
දැන් හුඟක් ඒවා එන්නෙ areal එක කපලා Original Galaxy S back cover එක දාලා..

|
ඒ මදිවට battery එක යට sticker එකත් GT-I9000 කියලා ගහපුවා මම දැකලා තියෙනවා..


|
සමහරු ඕවට GT-I9000 firmware එක ගහලා වැඩේ අනාගන්නවා..
මාත් නොදන්න කාලෙ ඒ කට්ට කෑවා..
|
මේ phone එකේ තියෙන SMS 80 character limit එක, ඕනා නැති Korean apps එහෙම හුඟක් අයට දිරවන්නෑ.

|
එහෙම කට්ටියට SHW-M110S ගැන තියෙන ඕනම ප්‍රශ්නයක් මෙතන අහන්න..
මම පුළුවන් හැමදෙයක්ම කියලා දෙන්නම්. |
SHW-M110S 20,25ක් flash කරලා දැන් මේ phone එක ගැන හොඳ දැනුමක් තියෙනවා..


Update - Anycall Galaxy SII (M250K/S) එක ගැන උනත් ඕනා දෙයක් මෙතනම අහන්න..
මම මෙතන Anycall ගැන තමා කියලා දෙන්නෙ..
Android ගැන වැඩකෑලි අපේ ANDROID වැඩකාරයන්ගෙන් දැනගන්න..
Last edited:


