mahaa sihalayea neyama p raju

arkumar

Member
Jun 26, 2010
424
30
0
saudi ගංග අයිනේ
mea dutugamunu wa deakalaa neyama dutugamunu meeta hapan athi kiyala hithaganna puluwan
apea neyama dravida elaara raja thumaanan wa gathanaya karapu dutugamunuta hodakma wanna eppa.
apea nayaka elara raju marapu mea dutugamunuwata henama gahapan :growl::growl::growl:
2112mervin.jpg

 

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    lnjg.gif


    ඔන්න හැමෝම අහල තියෙනවනෙ ඉතින් එළාර දුටුගැමුණු යුද්දේ ගැන. ඒක ගැන තමයි මම අද කට කහන කතාව ලියන්න හිතුවෙ. ඇත්තම කියනවානම් දුටුගැමුණු ගැන නෙවෙයි එළාර ගැන තමයි ලියන්න යන්නෙ.


    එළාර දෙමළෙක්ද ?


    මම ඔය ටික කාලෙකට ඉස්සර, ඒ කියන්නේ දැනට අවුරුදු 10 කට එහා පැත්තෙ මොකක්දෝ පත්තරයක් කියව කියව ඉන්නකොට කවුදෝ මහත්මයෙක් ඔය ප්‍රශ්නය අහලා තිබුනා පත්තරේ ලිපියකින්. මට හරියටම මතක නැහැ ලිපිය මොකක් සම්භන්ධයෙන්ද කියලවත් කව්ද ලිපියේ කතෘ කියලාවත්. හැබැයි බොලේ මටත් තේරුණා ඒ ප්‍රශ්නයේ තිබුනු සාධාරණත්වය. හැබෑටම අපේ රටේ මෙච්චර දෙමල ජාතිකයො පිරිසක් ජීවත් වෙනවා, අපිට මෙච්චර කාලයකට හම්බවෙලා තියෙනවද එකම එක දෙමළ ජාතිකයෙක් හරි 'එළාර' කියල නම තියෙන ?


    මම මේ වැඩ කරණ ඩුබායි පුරවරයේ ඔය ඉන්දියාවෙ හැම පලාතකින්ම වගේ ඇවිත් වැඩ කරන ඉන්දියානුවො තොගයක් ඉන්නවනෙ. ඇත්තටම කියුවොත් මෙහේ ජන ගහනයෙන් 80% ක් විතර ඉන්නේ ඉන්දියාවෙන් ආපු කට්ටිය තමයි. (මේක සම්භන්ධයෙනුත් ඔය පොඩි කට කහන කතාවක් තියෙනව. ඒක ඉතින් පස්සෙ ලියන්න බැරියෑ.) ඉතින් ඔය අතරෙ මලයාලි, කර්ණාටක, චෙන්නායි, මේකී නොකී දකුණු ඉන්දියානුවො ගොඩක් එක්ක මම වැඩ කරල තියෙනවා. හැබැයි මෙච්චර කාලෙකට මට එකම එකෙක්වත් හම්බ උනේ නැහැ ඔය 'එළාර' කියන නම තියෙන. ඒක වෙන්න පුලුවන්ද ? එළාර දෙමළෙක් හරි, ආවෙ ඉන්දියාවෙන්නම් හරි අඩු ගානේ සීයක් හමාරක්වත් ඉන්න එපායෑ ඒ නම තියෙන. බොරුද මම කියන්නෙ. ඔය ඉන්දියාවෙ බොලිවූඩ් නලුවො නිලියො ඇති කරන බල්ලගේ නමත් තමන්ගෙ අලුතෙන් ඉපදුන දරුවට දාන රටේ මේක විශ්වාස කරන්න පුලුවන්ද හැබෑට ? මෙච්චර මේ බලගතුව හිටිය රජ කෙනෙක්, ඊටත් වැඩිය ලංකාව ආක්‍රමණය කරල අවුරුදු බර ගානක් පාලනය කරපු රජ කෙනෙක්ගෙ නමක් තියෙන වෙන එකෙක්වත් නැති එක ?


    මම ඉතින් ඕක කල්පනා කලා, මොකක්ද හැබෑටම වෙන්න ඇත්තෙ කියලා. මම ඉතින් දවසක් දෙකක් ඕක කල්පනා කර කර ඉඳල යන්තං ඇහැ පියවුනා විතරයි. හොල්මන්ද පොල්කොළ මේන්න එනවා . . . . කවුද ? එළාර .


    මහා සත්දන්ත දේහයක් තියෙන කට්ට කළු පාට පොරක්. සුදු පාටට හුරු ඇඳුමක්ද කොහෙද තමා ඇඳගෙන හිටියෙ. මම හිතන්නෙ ඔහුව ආදාහනය කරන වෙලාවෙ අන්දල තිබුනු විදිහටම තමයි ඔහු අවිල්ල තිබුනෙ. දුටු ගැමුණු ගහපු හෙල්ල පාරත් තාම පපුව හරියෙ පේන්න තියෙනව. පොර ඇවිත් ඉතින් මට කතා කරා.


    "දුමී . . . දුමී . . . මම එළාර . . . !"


    අප්පට සිරි මගේ කකුල් දෙකත් මැන්ඩලින් ගහනව ගහනව වගේ . . . අනික පොර මගේ නම දන්නෙ කොහොමද ?


    "ඕකත් හිතන්න දෙයක්ද. මේ ලෝකේ ඉන්නකොට අපි ඔය ලෝකේ වෙන ඔක්කොම දන්නවා. ඉතින් ඔහේගෙ නම හොයාගන්න එකත් කජ්ජක්ද ? ". එළාර අහපි.


    ඒ කියන්නෙ මම හිතන දේත් පොරගෙ රේඩාර් එකට වදිනවා. අනික පොර කතා කරන්නෙ හොඳ පැහැදිලි සිංහලෙන්. දෙමළ ඇක්සන්ට් එකක් ගෑවිලාවත් නැහැ. ඒ කියන්න දැන් මගේ ඉස්සරහ මේ ඉන්නෙ එළාර. දුටු ගැමුණු රජ තුමත් එක්ක යුද්ධ කරල පැරදිච්ච එළාර. කොහොමෙන් කොහොම උනත් දුටු ගැමුණු රජ තුමාත් එළාරට ගරු බුහුමන් දැක්වූවා කියලත් කියනවනෙ. ඉතින් මම මොකෙක්ද. මමත් ඉතින් කොච්චර බය වෙලා හිටියත් පුරුෂ ධහිර්යය ටිකක් එකතු කොරගෙන ගරු සරු දක්වල කතා කලා.


    "ඉතින් ඔබ තුමා මොකද මේ පැත්තෙ ? " මම ඇහුවා,


    ඔන්න එතකොට එළාර මගේ පැත්තකින් වාඩි උනා. වාඩි වෙලා උගුරේ රැල් එහෙම ටිකක් බුරුල් කරගෙන ආයෙමත් කතා කරන්න පටං ගත්ත.


    "දුමී, මම දැන් දවස් කීපයක ඉඳන් දැක්ක දුමී කෙස් කරකව කරකව මගේ මේ නම ගැන කල්පනා කරනවා. මෙච්චර කාලෙකට ඔය ප්‍රශ්නය ගැන මෙච්චර කල්පනා කලේ දුමී විතරයි. මගේ කරුමෙට ඔය ලංකාවෙ ඉතිහාසය ලියපු ඈයොත් මම ආවෙ ඉන්දියාවෙ චෝල රාජ්‍යයෙන්ය කියල මහම මහ පට්ටපල් බොරුවක්නෙ ලියල තියෙන්නෙ."


    "එතකොට ඔබ තුමා ලංකාවට ආවෙ ඉන්දියවෙ ඉඳල නෙවෙයිද ? " මම ඇහුවා


    "මොන කෙහෙම්මල්ද ?" එළාර අහපි


    "එහෙනං ඔබ තුමා කොහෙං ඇවිල්ලද ලංකාව ආක්‍රමණය කලේ ? " මම මගේ කට කහ කහ තිබුණු ප්‍රශ්නය දමල ඇරිය.


    එතකොට එළාර මගේ දිහා මහා ගැඹුරු බැල්මක් දාලා ආයෙමත් උගුරෙ රැල් බුරුල් කලා. ඊට පස්සෙ තව ටිකක් මගේ ලඟට කිට්ටුවෙලා මූන මට ලංකරල රහසින් වගේ කිව්වා,


    "මම ආවෙ වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් . . . . ."


    මම ජීවිතේට බලාපොරොත්තු උන්නැති ඒ උත්තරෙන් මම හිටි තැනම එහෙම්මම නැගිට්ටුනා . . .


    "මොකක් ? වෙස්ට් ඉන්ඩීස් වල ඉඳන් ?"


    එතකොට එළාර ඔහුගේ සීතල අතෙන් අල්ලලා මාව ආයෙමත් වාඩි කෙරෙව්වා. ඊට පස්සෙ හෙමිහිට පොර මෙච්චර වෙලාවක් දාගෙන හිටපු රත්තරන් පාට ඔටුන්න ගලෝල මට ඔළුව පෙන්නුවා. කොණ්ඩෙ හොඳටම සුදු පාට වෙලා තිබුනත් ඒක හරියටම අර කිව්වත් වගේ අප්‍රිකාණුවෙක්ගෙ බොකුටු බොකුටු කොණ්ඩයක්ම තමා . . .


    "එහෙනං කොහොමද ලංකාවෙ ඉතිහාසේ පොත්වල ඔබ තුමා ඉන්දියාවෙන් ආව කියලා ලිය වුනේ ?" මම ඇහුව.


    "ඕකම නේන්නං දුමී මේ මටත් තියෙන ප්‍රශ්ණය. ඕක ලියවිලා තියෙන්න හරිම වැරදි විදිහටනෙ" එළාර ඉණට අත්දෙක තියාගෙන හෙමිහීට නැගිටින ගමන් කිව්ව.

    "ඒ කාලේ ලංකාවෙ මිනිස්සු දැකල තිබුනේ ඉතින් ඉන්දියාවෙන් ආපු ඈයො විතරනෙ. විශේෂයෙන් මගේ මේ හමත් කළුම කළු නිසා මාව දැක්ක ගමන් මේ මිනිස්සු හිතුවෙ මමත් ආවෙ ඔය දකුණු ඉන්දියාව පැත්තෙන් කියලා."


    "ඉතින් ඔබ තුමාට තිබුනනේ ඒ මිනිස්සුන්ට පැහැදිලි කරල දෙන්න ඔබ තුමා සැපත් උනේ වෙස්ට් ඉන්ඩීස් වලින් කියලා !" මම කිව්ව.


    "මොකද නැත්තෙ කොලුවො, මම කොච්චර නම් කිව්වද ඒ යක්කුන්ට මම බටහිර ඉන්දියානුවෙක් කියල. එහෙම කියන්න කියන්න උන් පිලි ගත්තෙ මම ඉන්දියාවෙ බටහිර පැත්තෙ ඉඳන් ආව කියලනෙ. උන් ඔය ඉන්දියාව මිසක් වෙන ඉන්දියාවක් ගැන දැනගෙන හිටියෙ නෑනෙ ඒ කාලේ." එළාර කියපි.


    "හැබෑ නේන්නං. ඕක ඉතින් වරදින එක ආයෙ අහන්න දෙයක්යෑ . . . " මට ඉබේම කියවුනා.


    "එතකොට ඔබතුමාගේ නම ? එළාර කියල නම තියෙන ඈයො වෙස්ට් ඉන්ඩීස් වල ඉන්නවද ?" මම ඇහුවා.


    එතකොටම එළාරට බකස් ගාල හිනාවක් ගියා.


    "හෙහ් හහ් . . . පොඩ්ඩක් හිතපන් කොලුවො . . ." කියල එළාර මගේ දිහා මහ නක්කල් හිනාවක් දාගෙන බලාගෙන ඉන්නවා.


    මම ඉතින් පුරුද්දට මගේ තව කෙස් ගස් දෙක තුනක් රවුං කරන්න ට්‍රයි එකක් දෙමිං විනාඩි කීපයක් කල්පනා කලා. ඒත් මීටර් වෙන්නෙම නැහැ.


    ඔන්න එතකොටම එළාර ආපහු මගේ ලඟින් වාඩි වෙලා මගේ කරට අතක් දම්මා.


    "පුතා මගේ හරි නම . . . . . ඒ.ලාරා"


    "ඔය ක්‍රිකට් ගහපු බී.ලාරා ඒකියන්නෙ බ්‍රයන් ලාරා පැවතෙන්නෙත් මගේ පරපුරෙන්ම තමයි" කියාගෙන මට අත වනාගෙනම ඒ.ලාරා නොපෙනී ගියා.


    මම උඩ ගිහිල්ල ඇහරුන පාරටම ඇඳ විට්ටමේ ඔලුව වැදිල එහෙම්මම සිහි නැති උනා . . . . .



    මේක මට mail එකකින් ආවේ

    uba ponnayeknowi oka balapan.. nikan kata thibba paliyata kaganna epa harako.. tho wena jathiyaka ekek nisa thawa kiyanna ba mata... mama ekak kiyaddi meke anik un dahak kiyana nisa thota ada wath hadenna denaa.. therum ganin booruwek nowi.. ubala jathi wadi haththa ban hoda demala ayatath lajjawak ubala wage un..
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Dutugamunu kiyanne Sinhala Dynasty eke hitapu greatest ma king!!
    Moo wage bothal pattara kaarayangenuth kappam ganna amathiyek Dutugamunu rajathumata andala ape ithihaseta karannna thibba lokuma insult eka karaa....
     
    • Like
    Reactions: niroshansl

    ileperuma

    Member
    Jul 26, 2007
    230
    20
    0
    ratnapura
    එලාර ගැන

    නියම හැදින්වීමක් තමයි ඔයා දාලා තියෙන්නේ.ඈත්තටම මේ ගැන සොයලා බලන්න ඕනී එලාර කියන්නේ දකුනු ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියලා
    ලොකු දෙයක් ඔයා මේ වාගේ ත්‍රෙඩ් පටන් ගත්ත එක
     

    fox

    Member
    Feb 7, 2008
    3,111
    33
    0
    oya dutu gamunuta nam hena gahuwata kamak na... eth hari dutugamunu rajathuma ta nam ithin hena wadinne na, ethuma inne dewiya loke.
     

    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    uba ponnayeknowi oka balapan.. nikan kata thibba paliyata kaganna epa harako.. tho wena jathiyaka ekek nisa thawa kiyanna ba mata... mama ekak kiyaddi meke anik un dahak kiyana nisa thota ada wath hadenna denaa.. therum ganin booruwek nowi.. ubala jathi wadi haththa ban hoda demala ayatath lajjawak ubala wage un..

    KOUDA YAKOO JATHI WAADI :growl::growl::growl::growl:
     
    Last edited:

    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    නියම හැදින්වීමක් තමයි ඔයා දාලා තියෙන්නේ.ඈත්තටම මේ ගැන සොයලා බලන්න ඕනී එලාර කියන්නේ දකුනු ඉන්දියාවෙන් ආපු කෙනෙක්ද කියලා
    ලොකු දෙයක් ඔයා මේ වාගේ ත්‍රෙඩ් පටන් ගත්ත එක
    :yes::):):)
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    INDIA WALA ELARA NE


    Elara Systems, LLC
    Elara Systems is a publishing technology consultancy, based in Underhill, Vermont (not far from the bustling metropolis of Burlington, VT).
    Elara Systems, LLC
    9 Evergreen Lane
    Underhill, VT 05489




    Elara Capital Plc
    29 Marylebone Road
    London - NW1 5JX
    United Kingdom

    Elara Pharmaceuticals
    Elara Pharmaceuticals GmbH
    Boxbergring 107
    D-69126 Heidelberg
    Germany

    http://www.elara.ie/
    45 Canal Walk,
    Parkwest Ind Est,
    Nangor Road,
    Dublin 12,
    Ireland
     

    MS DOS

    Banned
    Dec 19, 2010
    430
    48
    0
    එලාර කියන නම සිංහල නමක්.
    නමුත් එලාර කියල කියන නම පාවිච්චි කරන්නේ දෙමල "එල්ලාලන්" කියන නම සිංහලෙන් හඳුන්වන්නයි.

    එල්ලාලන් කියන දෙමල නම වෙනුවට සිංහලෙන් එලාර කියලා කියන එක උස්සන්
    ඉන්දියාවෙ හෝ ලෝකෙ කොහෙවත් "එලාර" කියන නම හොයලා හරියන්නේ නැහැ.

    Libya වට ලිබියාව කියලා සිංහලෙන් කියනව වගේ තමයි එල්ලාලන් කියන දෙමල නම සිංහලෙන් එලාර කියලා කියන්නේ.

    http://en.wikipedia.org/wiki/Elara_(monarch)
     
    Last edited:

    arkumar

    Member
    Jun 26, 2010
    424
    30
    0
    saudi ගංග අයිනේ
    එලාර කියන නම සිංහල නමක්.
    නමුත් එලාර කියල කියන නම පාවිච්චි කරන්නේ දෙමල "එල්ලාලන්" කියන නම සිංහලෙන් හඳුන්වන්නයි.

    එල්ලාලන් කියන දෙමල නම වෙනුවට සිංහලෙන් එලාර කියලා කියන එක උස්සන්
    ඉන්දියාවෙ හෝ ලෝකෙ කොහෙවත් "එලාර" කියන නම හොයලා හරියන්නේ නැහැ.

    Libya වට ලිබියාව කියලා සිංහලෙන් කියනව වගේ තමයි එල්ලාලන් කියන දෙමල නම සිංහලෙන් එලාර කියලා කියන්නේ.

    http://en.wikipedia.org/wiki/Elara_(monarch)
    :yes::yes::yes::yes: paka