Al-Qaeda leader Bin Laden 'dead'

mudithachamara

Junior member
  • Dec 27, 2008
    293
    23
    18
    38
    ONLINE.
    The US is said to be in possession of Bin Laden's body. President Barack Obama is due to speak shortly.
    The al-Qaeda leader was killed in a ground operation in a mansion outside Islamabad in an operation based on US intelligence, reports said.
    Bin Laden is accused of being behind a number of atrocities, including the attacks on New York and Washington on 11 September 2001.
    He is top of the US most wanted list.

    http://www.bbc.co.uk/news/world-us-canada-13256676
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ADDITION:

    Intl. news agencies says he was killed by a well planed mission in Pakisthan. the body seems recovered & DNA test also ran to identify the body precisely. The President of US Mr. Barrack Obama is due to address the nation & on this matter within next few minutes.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,091
    1,019
    113
    ADDITION:

    Intl. news agencies says he was killed by a well planed mission in Pakisthan. the body seems recovered & DNA test also ran to identify the body precisely. The President of US Mr. Barrack Obama is due to address the nation & on this matter within next few minutes.

    YES, He did announce it...
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනිවා ත්‍රස්දවාදය ලොකයෙන් තුරන් කර යුතු ය, හැබැයි මෙකෙ දෙපැත්තක් තියෙනවා යම යම් අසාදාරනකම් බටහිරින් සුලු ජාතින්ට වෙනවා මෙකත් එ එක්කම නැති කල යුතුය. බටහිර රටවල් දියුනු වෙලා තියෙන්නෙ අනිකගේ සම්පත් සොරකම් කිරිමෙන් (ගොඩාක් දෙනෙක් මෙක පිලිගන්නවා) ඉතින් මෙ කරුනු දාරාගත නොහැකිව යම් කිසි මොහොතක කාන්ඩායම් විප්ලව කිරිමට ඉඩ තියෙනවා එතකොට එවගෙ දෙකට ඇමරිකාවෙත් වගකිමක් තියෙනවා, මේ ප්‍රශ්නෙට සැබැ මිලටරි චිදදුම නැ ඇමරිකවේ අනික් රටවල සම්පත් සුරා කම් නතර කල යුතුයි . එහෙම උනා නම් අද ත්‍රස්තවදයක් නැ

    ඉතින් අපි ප්‍රත්නනා කරමු ත්‍රස්තවාදින්ගෙන් තොර ලොකයක්, සැම මිනිසෙකුටම ජිවත් විමේ අයිත්යක් තියෙනවා තම මුලික අවශයතා සපුරාගැනිමේ අවශ්යතාවයක් තියෙනව එකට සැම කෙනෙක්ම ගරු කල යුතුය, බුදු බනෙත් කියන්නෙ වෛරයෙන් වෛරය නොසන්සිදෙයි කියනෙ මෙකත් එහෙම දෙයක් අනික් රටවලට ඕන්ගේ වැඩක් කරගෙන ජිවත් විමට නිදහස දෙන්න, ප‍ටු අරමුනු සදහ කරන අක්‍රමන නවතා දමන්න

    මම ඔබට කිනම් මොහොතකදි හරි පහරදෙයි කියලා මට හිතන්තාක් කල් මට ඕබ සතුරෙක්, නමුත් මට සිතනවනම් ඕබෙන් මට කිසිදු තර්ජ්නයක් නැ කියලා මමත් මගෙ පාඩුවේ ජිවත් වෙවි. මෙවැනි අවස්තාවදකි උනත් ඕබ මිලෙච ලෙස අනිකට පහර දි ඕහුගෙ දෙවල් උදුරාගෙන එමගින් ඇතිවන තත්වයට වගකිව යුත්තේ ඕබයි එහෙම අවස්තාවකදි දෙකකදි එහෙම හැල හැප්පිලි උනත් දෙපර්ශයම තෙරුම් ගත යුතුයි එකිනෙකාට ඇනකොටාගැනිමෙන් කිසිදු වාසිය සිදු නොවන බව
     
    ඔබ ලියා ඇති හැම අකුරකට ම මා එකග බව කියන්නයි මේ පෝස්ට් එක....!!!! ජයවේවා....!!!! අපේ පිලට තවත් එකෙක්....!!!
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඔබ ලියා ඇති හැම අකුරකට ම මා එකග බව කියන්නයි මේ පෝස්ට් එක....!!!! ජයවේවා....!!!! අපේ පිලට තවත් එකෙක්....!!!

    පුතා මම කගෙවත් පිල්වල නැ, නිදහස් මතයක් ඉදිරිපත් කරා මපනයි

    මට විදාව දියුනුයි කියන්න නම්, විදාවට පුලුවන් වෙන්න ඕනැ මිනිසාගේ සිතුවිලි යහපත් කරන්න මොනවාහරි සොයගැනිමක් කරන්න (සිතුවිලි විකාර කරන එවනම් ගොඩාක් සොයාගෙන තියෙනවා)

    යුක්තිය, සාදාරනත්වය, මනුස්සකම නාමයෙන් කවුරුහාරි ඉදිරිපත්වෙනවා නම් මම එ පිලේ :yes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Ehenam Americawa Terrorist Nemeida???

    මගේ දෙවැනි පොස්ට එක කියව්වොත් ඕබට මගේ ස්තාවරය මොකක්ද කියා තෙරෙවි ... මම නිශ්චිතවම කිව්වේ නැ අල්කයිඩා ව හො බින්ලාඩන්ලාව ලොකයෙන් තුරන් කර යුතුයි කියලා මම කිව්ව ත්‍රස්තවදය ලොකයෙන් තුරන් කල යුතුයි කියලා. ඕතන ත්‍රස්තවාදින් කියන්න පුලුන් නිර්වචනයක්
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    306557340osaama222.jpg

    බියගුලු ඔසාමා බල්ලෙක් සේ NAVY SEALS කුඩා කන්ඩායමක් විසින් මරා දමයි. කාලකණ්ණි ත්‍රස්තවාදියෙක් ඉවරයි. ඌ ඇදහූ මිනීමරු ආගම නිසා තව ඌ වගේ එවුන් බිහි වෙන්න පුලුවන්. මේක ශිෂ්ඨත්වය අගය කරන මුලු ලෝකයේම ජයක්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුතා මම කගෙවත් පිල්වල නැ, නිදහස් මතයක් ඉදිරිපත් කරා මපනයි

    මට විදාව දියුනුයි කියන්න නම්, විදාවට පුලුවන් වෙන්න ඕනැ මිනිසාගේ සිතුවිලි යහපත් කරන්න මොනවාහරි සොයගැනිමක් කරන්න (සිතුවිලි විකාර කරන එවනම් ගොඩාක් සොයාගෙන තියෙනවා)

    යුක්තිය, සාදාරනත්වය, මනුස්සකම නාමයෙන් කවුරුහාරි ඉදිරිපත්වෙනවා නම් මම එ පිලේ :yes:

    මමත් ඔබ කියන යුක්තිය, සාදාරනත්වය, මනුස්සකම වෙනුවෙන් ඉන්න පිලේ......ඉතින් මගේ උදන් ඇනීම සාධාරණයි නේද? හැබැයි මම මගේ රට වෙනුවෙන් පෙනී ඉන්න කෙනෙක්, සහ "මම තමයි නිවුස් කියන්නේ, මම කියන ඒව විතරයි ඇත්ත, අනිත් අය නිවුස් කියල දාන්නෙ බොරු....." කියල හිතන මානසිකත්වයක් මට නැහැ.(මේ දුර්ගුණ Y2K සහොදරයා ළග නැහැ. මේ විවේචනය ඔහු ගේ අත ගැන නෙවෙයි...!!)
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,354
    767
    113
    pictures release karala naha

    oya picture boru ekak

    US suffered no casualties in the operation & no damage

    One helicopter was lost due to "technical failure". The team destroyed it and left in its other aircraft.
    Three other men were killed in the raid - one of Bin Laden's sons and two couriers - the official said, adding that one woman was also killed when she was used as "a shield" and two other women were injured.