පුළුවන්ද ? Windows XP

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
මේක ගොඩක් අය දන්න දෙයක්.... ‍‍ඒත් සමහරු තාම හරියට දන්නේ නෑ......

ඔයාලගේ තියෙන්නේ Windows XP ද? එහෙනම් මේ ලිපිය ඔයාට ගැලපෙනවා.....​

microsoft-windows-xp-oa4-460.jpg

ඔයාලා සමහරු තාම හරියට දන්නේ නැතුව ඇති "con" නමින් folder එකක් Windows XP වල සාදන්න බැරි බව කලින් මේ ගැන දැනන් හිටියේ නැත්තම් පොඩ්ඩක් උත්සහා කරලා බලන්නකෝ....

CON,PRN,CLOCK$,AUX,NUL,COM1,COM2,COM3,......,LPT1,LPT2,LPT3,...... කියන ඒවත් හදන්න බෑ...

ඔයාගේ Windows XP වලට අදාල updates ලැබිලා නැත්නම් ඔයාලට මේ නමින් සාමන්‍ය විදිහ‍ට folder සාදන්න බෑ.... හැදුවොත් සාමන්‍ය විදිහ‍ට delete කරන්නත් බෑ....

හදන්න බැරි හේතුව....DOS system එකෙන් මේ නම් වලින් devices , ports හදුන්වන නිසා...

Code:
on, con.* -> the console
prn, prn.* -> the default printer, as a character device
aux, aux.* -> the default serial terminal, as a character device
lpt1, lpt2, lpt3, lpt4, lpt5, lpt6, lpt7, lpt8, lpt9 -> the parallel ports, as character devices
lpt1.*, lpt2.*, lpt3.*, lpt4.*, lpt5.*, lpt6.*, lpt7.*, lpt8.*, lpt9.*
com1, com2, com3, com4, com5, com6, com7, com8, com9 -> the serial ports, as character devices
com1.*, com2.*, com3.*, com4.*, com5.*, com6.*, com7.*, com8.*, com9.*
nul, nul.* -> the NUL or "waste bit bucket" or "black hole for bits" or "/dev/null" device

ඒත් අපිට ඔවා වෙන විදිහක‍ට හදන්න පුළුවන්....ඒ command DOS prompt එක හරහා.....

1 පියවර - Start > Run > type "cmd" > Click OK [Press Enter] එහෙම command DOS prompt විවෘත කර ගන්න පුළුවන්

2 පියවර - පහත ආකාරය‍‍ට ලියා විධානය ඇතුලත් කරන්න (Press Enter), "C:\Documents and Settings\All Users\Desktop\con" වෙනුවට ඔබට කැමති තැනක් ලබා දිය හැක

Code:
mkdir \\.\C:\Documents and Settings\All Users\Desktop\con

3 පියවර - දැන් folder එක සෑදි අවසන්.... බලන්නකෝ ඒ වගේම ටිකක් උත්සහා කරලා බලන්න folder එක delete කරන්න....

4 පියවර - දැන් පහත විධානයෙන් ඕනේ නම් folder එක delete කරන්න පුළුවන්...

Code:
rmdir \\.\C:\Documents and Settings\All Users\Desktop\con

කොහොමද වැඩේ හොදද............


මෙන්න මම කලින් දාපු ලුනු ලිපිය..... Click Here To Go