aran denna barida kannadi dekakhmm kannadi dala kiyawanna.ow ow aka tikak pahadili madi neda??sorry.sthoothi hamotama
![]()

oba sadui kaluwara ahase lassanata payana....මගෙ හිතට වෙලා ඔබ ඉන්න එපා
ඔබ මගෙ අස් ලන්ග නවතින්න එපා
ඔබ දන්නේ නැති මගෙ ආදරේ
වේදනාවක් කරන්නෙපා
මටත් වඩා මම ඔබ වෙත පෙම් කල
හින්දද මේ දුක දරගන්න බැරි
ඔබට මගෙ පෙම සීම නොකලම
වැඩියෙන් පෙම් බැන්දා මගෙ කුමරුනි
ඉසුර උනේ මට ඔබෙ ආදරයයි
ඉතින් දිලිදු විය මගෙ දිවියම යලි
හිස් අහසක් සේ දැනෙනවා කුමරුනි
සද එලියත් ඒ අහසට හිමි නැති


ලස්සනයි
මට මගේ Girl Friend මතක් උන.
මම මේක එයාටත් mail කරා.
උඹේම නිර්මාණයක්ද මචන්
rep 4+
dukak denna epa.mage internet love kiyala poem 1kuth face book 1en aran mage yaluwekge yaluwek grl kenektra eyage wage dunnalu.he he.a dennath yalu wela.
thanks a lot.keep smilinghe he.thanks brother.man sister kenek.hmm.dukak denna epa.mage internet love kiyala poem 1kuth face book 1en aran mage yaluwekge yaluwek grl kenektra eyage wage dunnalu.he he.a dennath yalu wela.
thanks a lot.keep smiling




මගෙ හිතට වෙලා ඔබ ඉන්න එපා
ඔබ මගෙ ඇස් ලග නවතින්න එපා
ඔබ දන්නේ නැති මගෙ ආදරේ
වේදනාවක් කරන්නෙපා
මටත් වඩා මම ඔබ වෙත පෙම් කල
හින්දද මේ දුක දරගන්න බැරි
ඔබට මගෙ පෙම සීම නොකලම
වැඩියෙන් පෙම් බැන්දා මගෙ කුමරුනි
ඉසුර උනේ මට ඔබෙ ආදරයයි
ඉතින් දිලිදු විය මගෙ දිවියම යලි
හිස් අහසක් සේ දැනෙනවා කුමරුනි
සද එලියත් ඒ අහසට හිමි නැති

කවුද?
මලා
කවුද අනේ දන්නේ
Any way keep writing !!!!!!!!!

කවුද?
but nice................

oba sadui kaluwara ahase lassanata payana....
mama hirui sadakalma durin idan obata eliya dena......![]()