The Real Face Of Jesus

Status
Not open for further replies.

DURApix

Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    මචං අන් ආගම් වලට මෙහෙම අගෞරව කරන එක වැරදි නේද? :sorry::sorry:
    මේ ත්‍රෙඩ් එකෙ තීන දේවල් ඇත්ත වුනත් බොරු උනත් ඒ දේවල් අනුමත කරන්න බැහැ... :no::no:
    මේක නවත්තන්න..
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    Lol i would worry over what i ever i want to, Lol ? dont show your stupidity mate accounts dont just refer to banks. Go google it and see :lol::lol:
    Anyways you look pretty fake to me :oo::rofl::oo:

    here No Accounts
    Just ID only bro
    :lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ ඇති නේද....????

    මෙතන ඉන්න සහෝදර සහෝදරියනි.....අපි මේ අනවශ්‍ය ආගම් වාදයක් ඇදගන්න එක නවත්වමු. +LUSI මේ දාලා තියෙන්නේ ජේසු ස්වාමි දරුවන්ට අපහාසයක් කියල මට නම් හිතෙන්නේ නැහැ. මොකද මේක just information එකක්. අපි ඒකාලෙ ඉදන් අපේ ඔලුවල මැවිල තිබ්බ ජේසු ස්වාමි දරැවන් ගේ රූපය නොවෙන දෙයක් දකින කොට කොයි කිතුනුවගෙත් හිත චංචල වෙනවා. නමුත් ඔබලා දැකල තියනවද මහනුවර ත්‍රිත්ව දේවස්ථානයේ ඩේවිඩ් පේන්ටර් ඇදල තියන චිත්‍ර? අපි දැකල පුරුදු ජේසුස් වහන්සේ ගේ මුහුණුවර ඒ චිත්‍රවල ඉන්න ජේසුස් වහන්සේ ගේ නැහැ.

    මේ රූප වෙනස් වුණාට ඔබලා ගේ ඇදහිල්ල වෙනස් වෙනවා ද? උන් වහන්සේ ගැන ඔබේ භක්තිය වෙනස් වෙනවාද? නැහැ නේද? ඉතින් එච්චරයි නේද අවශ්‍ය? මේ ලියන මම බෞද්ධයෙක්. නමුත් මම ඔබේ ඇදහිල්ලට ගරු කරනවා. ඔබට ඔබේ දෙවි වූ ස්වාමින් අදහන්නට ඇති අයිතියත්, මට මගේ බුදුන් වහන්සේ දේශනා කළ විමුක්ති මාර්ගයේ යන්නත් ඇති අයිතියට අපි දෙදෙනාම ගරැ කළ යුතුයි නේද?

    වඩා වැදගත් ජේසුස් වහන්සේ ගේ රූප කාය නොවෙයි නේද? වඩා වැදගත් උන්වහන්සේ දේශනා කළ මග යාම නොවෙයිද?

    "ඔබේ වස්ත්‍රය පැහැර ගත් අයට ඔබේ උතුරු සළුව ද දෙන්න, දකුණු කම්මුලට ගැසූ තැනැත්තාට වම් කම්මුලද හරවා පන්න. නුඹේ අසල්වැසියාට ප්‍රේම කරපන්න"-මේ ජේසු සමිදාණෝ....!!!

    " සියළු සත්තවයින් හට කරුණාව දක්වන්න. අප්‍රමාදව කුසලයන් හි නියැලෙන්න" - මේ බුදු රජාණන් වහන්සේ....!!!

    අපි මේක නතර කරමු මචංලා.......!!!මේක නිකන් ප්‍රවෘත්තියක් විදියට සළකමු.....!!! ඇයි අපි මේ වගේ දෙයක් වෙනුවෙන් අපේ හොද හිත් පළුදු කර ගන්නේ...????
    සියළු දෙනාට බුදු සරණයි....!!!
     
    • Like
    Reactions: conservative

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    roopyaka nisa methana prashna na.jesuge teachings witarak neme apita wadagath.jesuge balayath api ath dakinava.Jesuge adare nisa sanaseema labapu minissu, jesu ath dakapu minissu a wenuwata ona tharan sakshi daranava.mathaka tiyaganna ape agama darshanayak wityarak neme.:)

    budu hamuduruwange pic 1k mehema dammanan oyala kamathida??ok.oyalata puluwan aka methana bedaganna.kiyamuko just pic 1k.info 1k kiyala.ok.etanin passe katha karala tiyena widiha harida??anna ethanadi thama api katha kare.

    no matter what he looks like.He is Jesus and our Jesus is alive
    menna meka thama man mulinma comment 1kata damme.ithin kiyola balannako ethana indan oyalage aya kohomada hasirila tiyenne kiyala.:)

    ow apita kiyala deela tiyenava.oyalata nadda ithin mehema hasirenne :(

    sasara keti karaganna widiha misak inna tika kohomada hariyata inne kiyana de kiyala dela nadda.elowata yanan kalin melowa inna onene.:)
     
    Last edited:

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    meka pryeshna warthawak withrayi
    samaharu kathawa wena paththakata aragena yanna hadanawa
    (off topic )
    samaharu fake fake kiya kiyaa yanawa
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    man a tharan deyak adahas kare na.kohoma unath kenekta hurt wena post danna epa.Jesu pihitay oyata.kochara kiwwath meka just post 1k wen na.:):)tc
    Hurt wena deyak naha
    methena gatenne gathanugathika adhas saha sampradaayika adhas yana de
    UK & USA yana ayata nihathmaniwa piliganna puluwande
    lankawe ayta Hurt wenawa
    :lol::lol::lol::lol:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Hurt wena deyak naha
    methena gatenne gathanugathika adhas saha sampradaayika adhas yana de
    UK & USA yana ayata nihathmaniwa piliganna puluwande
    lankawe ayta Hurt wenawa
    :lol::lol::lol::lol:

    gonnu ekka katha karala wadak na:lol::lol: a ratawal wala na ohela wage noogath minissu:lol::lol:lankawe bauddayo wage anith ayata mada gahana aya:lol::lol:
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    gonnu ekka katha karala wadak na:lol::lol: a ratawal wala na ohela wage noogath minissu:lol::lol:lankawe bauddayo wage anith ayata mada gahana aya:lol::lol:

    mey eka ekage waradi walata
    lankawe bauddayo gaava ganna epa
    dan oya lusi oya dakina widiyata apahasayak nam karanne oya aaka uuth ekka balaganna
    oya danne naha ney lusi bauddada wena aagamakada kiyala
    ?
    methana gon katha kiyanna epa
    gedara wesa purudu methana penwanna enna epa
     
    • Like
    Reactions: conservative

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    wachanen sanwara wela inna anith ayata kumu harapa kiyanna kalin.okada oyalage adarshe.lajjay thamunla gana.adi manne witaray.his pus kattiya
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    wachanen sanwara wela inna anith ayata kumu harapa kiyanna kalin.okada oyalage adarshe.lajjay thamunla gana.adi manne witaray.his pus kattiya

    issela oya hadenna balanna
    methana gon katha kiya kiyana anith minissunta boruwata chodana kara kara
    minissunta boruwata chodana karna eka mama dakinne wesa wedak widiyata
    , aaka nisa aa waradda hadaganan balanna ethakota oya wage katha ahanan wenney naha
     
    Status
    Not open for further replies.