මානව ඉතිහාසයේ බිහිසුණු වසංගත - මහාමාරිය
සටහන Prothean /2011/05/03
වසංගත රෝග යටතේ. පළමු කොටස - මහාමාරිය.
The Black Death caused by bubonic plague in 14th Century in all over Europe
මහාමාරිය යනු ඈත අතිතයේ මිනිසුන්ව ඉතා දරුණු ලෙස විනාශකළ වසංගත තත්වයක් වනතර මෙය තවමත් අතීතයේ සිට විටින් විට හිස ඔසවමින් පවති, නමුත් නූතනයේ තිබෙන ප්‍රතශක්තිකරණයන් මගින් ඉතා සාර්ථක ලෙස රෝගිතත්වය මර්ධනය කළ ඇත. එසේ වුවද ඇම්රිකාවේ ඉතා කලාතුරකින් කැලිෆෝනියාව, යුටා,ඇරිසෝනාව,නෙවාඩා, නව මෙක්සිකෝව ආශ්‍රිතව මතුවෙන බව සදහන්. මහාමාරිය රෝගි තත්වය බැක්ටීරියා ජිවියෙකු වන යර්ෂිනීයා පෙස්ටයිස් මගින් ඇතිවනතර මේ සදහා රෝග ලක්ෂණ මතුවී පැය 24ක් ඇතුලත ඖෂධ නොගත හොත් එය මාරාන්තික බව සැලකේ.මෙම බැක්ටීරියා ජිවින් හට නාමය ලබාදී ඇත්තේ Alexandre Yersin නම් ප්‍රංශ-ස්විස් ජාතික බැක්ටිරියා වේදියෙකුගෙන් බව පැවසේ.කාලයෙන් කාලය ක්‍රිස්තු පූර්ව ගණන් වල සිට මනුෂ්‍යය ප්‍රජාව හට ව්‍යසන කර ඇති මෙම වසංගත තත්වය විවිධ ආකාරයන්ගෙන 18 වැනි සියවස තෙක් මානව ශිෂ්ඨාචාරය තුළ සක්මන් කළ තර පිළිවෙලින් 1603 දී ලන්ඩනයට බලපෑ තත්වයෙන් ලන්ඩන් වැසියන් 38,000 කට අධික සංඛ්‍යාවක්ද, ක්‍රිස්තු වර්ෂ 1629 සිට 1631 අතර පැවති ඉතාලියානු වසංගතයද, ක්‍රිස්තු වර්ෂ 1647 සිට 1652 අතර කාල පරාසයේ පැවති සෙවිල් වසංගතය, 1679 නෙහි පැවති වියනා වසංගතය, ක්‍රිස්තු වර්ෂ 1720 සිට 1722 අතර කාල පරාසයෙහි පැවති මර්ෂයෙහිලා වසංගතය,ක්‍රිස්තු වර්ෂ 1738 පැවති නැගෙනහිර යුරෝපානු වසංගත තත්වයන් සැකෙවින් ගෙනහැර දැක්විය හැක.
19 වැනි සියවස මුල් භාගයෙහිදි පමණ රෝගකාරක බැක්ටීරියාව නව අකාරයකින් ලොවපුරා පැතිරි ගතර එය ආසියාතික කොළරාව ලෙස හැදින්වේ. රෝගය ආසාදනය වීමට මුලික වශයෙන් රෝගියා ගේ ආසාධිත ආකාරය සැලකිය හැකිතර ඒවා යන් වසාවාහිනි තුළ ඇති මහාමාරිය තත්වය, ලේ විෂවීම, පෙනහැල්ලේ ඇතිවන තත්වය මගින් සිදුවන නියුමෝනියා තත්වය පෙන්වා දිය හැක. රෝගය වාතය මගින්, ආසාධිත පුද්ගලයෙකු පරිහරණය කළ දෑ මගින්, හෝ රෝගියා සමග සෘජු ලෙස කායික වශයෙන් සම්බන්ධකම් පැවත්වීම,අසාධිත කෘන්තක සතකෙගු හෝ ආසාධිත රුධිරය පවතින මැක්කෙකු සපා කෑම පෙන්වා දිය හැක.රෝගය ආසාධන වී ලක්ෂණ පෙන්වීමට දින 2කේ සිට 10 දක්වා කාලපරාසයක් ගන්නතර එය පෙණහැලි ආශ්‍රිතව හට ගත්තේ නම් පැය කිහිපයක් ලෙස පෙන්වා දිය හැක.
වසංගත තත්වය මුල්වරට වාර්තාවෙන ලද්දේ ක්‍රිස්තු පූර්ව 541-500 අතර කාලයේදි නැගෙනහිර රෝම අධිරාජ්‍යය හෙවත් Byzantine නම් රාජධානිය මුලකරගෙන බව සැලකේ. එය ඉතිහාසයේ මහාමාරිය තත්වය වාර්තා වූ මුල්ම අවස්ථාව වනතර වසංගත තත්වය ක්‍රිස්තු වර්ෂ750 දී පමණ පහව යන තුරු සමස්ථ යුරෝපයේ ජනයා මිලියන 100 යකට අධික සංඛ්‍යාවක් ක්‍රමයෙන් විනාශ වූ බව සදහන්. වසර 500 කට ආසන්න කාලයක් නිහඩව සිටි වසංගත තත්වය නැවත 14 වැනි සියවසේදි සමස්ථ යුරෝපය පුරා පැතිරි ගියතර එය මුල් අවස්ථාව මෙන් විශාල සංඛ්‍යාවක් විනාශ කළ බවද මෙම තත්වය එම නිසා කළු මාරක වසංගතය ලෙස යුරෝපානු ජනයා හැදින්වීමට භාවිතා කළ බව සදහන්. වාර්තාවීමට අනුව මෙය 1890 කාල වකවානුවේදි යුරෝපානු ජාතින්ගේ ආසියානු සංක්‍රමණය හමුවේ වසංගතය ආසියාවේ චීනය, ඉන්දියාව ,ශ්‍රිලාංකාව,බංගලදේශය ආශ්‍රිතව පැතිර ගියතර මෙමගින් දහස් ගණන් මියගය බව සදහන්.නමුත් භාග්‍යයකට මෙන් එයට අවුරුදු කිහිපකට පසු රුසියානු යුදෙව් සම්භවයක් තුබු වෛද්‍යවරයෙකු වූ වැල්දමාර් හැෆ්කින් විසින් මුල්වරට රෝගයට එරෙහිව ප්‍රති ජනකයක් නිපදවෙන ලදි.එම නිසා ශත වර්ශ ගණනාවක් මිලියන ගණන් යුරෝපානු ජනයා නැසු වසංගතයට ආසියාවේ පෙරෙළි කිරිමේ මග අහිමි වෙන ලදි.
waldemar haffkine the inventor of first antibiotic against yersinia pestis - saviour of humanity

Last edited: