The Real Face Of Jesus

Status
Not open for further replies.

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0
සුනාමියට කෙළ ගහනවා වගේ. තු සුනාමි. :eek:
ජපන් භාෂාවේ වචනයක් සුනාමි කියන්නේ ඒක උච්චාරණයෙදි සුනාමි කියලයි කියන්නේ. T Silent.

eya google transliteration wage ekak pawichchi karala thiyenne. eke tsunami kiyana eka hariyata spell kalama translate wenne ohomai. e wachane සුනාමි kiyala kawuruth dannawa. amuthuwen kiyanna ona na. :lol::lol: eya echchara nodanna kenek nam T eka kohomath danne na ne.
 
+LUSI

Banned
May 2, 2011
362
23

මොඩ ටොක් දෙන්න එපා ජපන් බාශාවේ "සු"කියලා ශභ්දයක් නැහැ "ත්සූ"කියලා ශභ්දයක් විතරයි තියෙන්නේ:lol::lol::lol::lol::lol:

T Silent වෙන්නේ ඔයාගේ ජපන් වල .:lol::lol::lol:
පච හලන්න එපා
 
thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville

    hei firnds, dont make these kind of argues with a religion, coz wat ever we believes , watever we trust ..the only teaching is just do good works, dont hate others, just live with helping each other.. thats all, no need findout whether thair leader or some else is living or not...itz not important as a buddhist i'm also saying just follow your religion and do on it...
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    රස්සාවල් හොයාගෙන කතොලිකයො ඉන්න සුද්දන්ගේ රටවල් වලට යන්න එපාලු.
    අනේ මෙහෙමත් කලුසුද්දො.
    අපේ රටට කිතු දහම ආවේ සුද්දන්ගෙන්.හැබැයි ඒ සුද්දොන්ට ඔයාට තියෙන අමාරුව තරම් අමාරුවක් ආගම ගැන නැහැ.( ලන්කාවේ තැපලා බැහැ ලොකේ අනිත් රටකට ගිය දවසකට තේරෙයි.)

    මෙන්න මේ කතාව නම් ඇත්ත. :yes::yes: මේ සුදු ජාතිකයෝ ඉන්න රටවල් වලට ගියාම එයාල මෙහෙම ආගම ගැන අන්තවාදී විදියට කියවන්නේ නෑ තමයි. මෙහෙම අමුතු අමාරුවක් තියෙන්නේ මෙහෙ ඉන්න අය‍ට. (කොහොමත් ආසියානු මිනිස්සු ටිකක් ආගම් ගැන වැඩිපුර හිතන නිසාද දන්නේ නැහැ.) එත් මෙහෙ වගේ හැම වෙලේම බලෙන් බයිබලේ ගැන උගන්නන්න එන්නෙවත්, කසාද බැන්දම ආගම මාරු කරන්නේවත් අනික් ආගම් වල වැරදි හොය හොයා ඉන්නෙවත් නෑ. හරි නිදහස් විදියට හිතනවා. එයාලට ආගම කියන්නේ අවශ්‍ය වෙලාවට ගන්න දෙයක් මිසක් ජීවිතේ ප්‍රධානම දේ නෙවෙයි. ඇමරිකාවේ, එංගලන්තේ වගේ රටවල ක්‍රිස්තියානි නොවෙන ගොඩක් මිනිස්සු ඉන්නවා, ඒ වගේම ඒ අතරේ ක්‍රිස්තියානි ආගම අදහන්නේ නැති ගොඩක් සුදු ජාතිකයෝ ඉන්නවා. එහෙම ගියාම අපිට හම්බුන ගොඩක් අය atheists ල. (ඒ කියන්නේ අදේවවදියෝ)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    man tharka karanna yanne na
    eath me wachana tika vitharak kiyannam
    oya jeevithe kawadahari
    kawadawath goda enna bari vidihata anagannawa.....
    eka sure........

    amuthuwen ehema wenna deyak na ayye. danatath e wage. ekane me katha karana widiya. api nam mokak hari argument ekak karanakota "huuuuuuuu...." kiyala iwara karanne naha ne. :lol::lol::lol:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    :no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
    man tharka karanna yanne na
    eath me wachana tika vitharak kiyannam
    oya jeevithe kawadahari
    kawadawath goda enna bari vidihata anagannawa.....
    eka sure........

    Everything is possible for him who believes.

    ක්‍රිස්තියානි ආගම ගැන ඔයගොල්ලන් දන්නේ මොනවද.
    බෞද්ධ කියාගන්න අය කරන්නේ අන් ආගම් වලට බැන බැන ඉන්න එක විතරයි.
    ඔය ගොල්ලන් මුස්ලිම් අයටත් බනින වනේ ,බටහිර ජාතින්ටත් බනිනවා, හැමෝටම බනිනවා.
    මමත් බුද්ධාගම දන්නවා බුද්ධාගමේ හැටියට බුදුරජහාණන් වහන්සේ කියලා නැහැ අනෙක් ආගම් වලට
    ගරහන්න කියලා. නමුත් දැන් නාමික බෞද්ධයන් කරන්නෙම ඒකයි. දැන් මේ ත්‍රෙඅඩ් එක දාලා තියෙන කෙනා මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ
    මොකක්ද. එයා බලාපොරොත්තු වෙන්නේ මේක කියවන කට්ටිය ක්‍රිස්තියානි ආගමට අපහස කරලා ,
    හිනා වෙලා යන පොස්ට් දැකලා අහිංසක තෘප්තියක් ගැනීම වගේ
    බොහොම බොළද දෙයක්. මෙතන විද්‍යාත්මක පර්යෙෂණයක් එළිකිරිමේ අවශ්‍යතාවක් පෙනෙන්න නැහැ. ඔය ගොල්ලන් වගේ පුද්ගලයන් තමයි
    කවද හරි ලොකු ගැටලු වලට මුහුණ පාන්නේ. මේ රටේ ඉන්න කම් හොදයි ඔය ගොල්ලන්ට පුලුවන්ද වෙන රටකට ගිහිල්ලා ඔහොම ජාතිවාදය ,ආගම වාදය පතුරවගෙන ඉන්න?
    බැහැ ඒ රටෙන් පන්නයි. අනෙක් අයගෙන් වැඩක් නෑ. තමන් මුලින්ම හැදිලා ඉන්න ඕනා අන් අයට ඇගිල්ල දික්කරන්න කලින්.
    උදාහරණ කිව්වොත් මුස්ලිම් අය මස් කන එකට බැන බැන තමන් ගෙදර හොදට මස් කනවා, හරකා ,කුකුළා කියලා නැහැ කවුරු උනත් සත්වයයන්.
    ක්‍රිස්තියානි අය යාච්ඤා කරනවා බලන් ඉදලා කියනවා බොරු වැඩ ,පිස්සෝ කියලා. එතකොට අර බෞද්ධ අය බෝධි වලට වදින්නේ ඇයි. ඒවට වතුර දම දම ගහ වටේ යන්නේ ඇයි.
    ඔය ගොල්ලන් හිතන්නේ බොහොම පටු විදියටයි. තමන් හරි අනිත් අය වැරදියි අන්න ඒ වගේ මානසිකත්වයක් මනසේ තියාගෙන ඉන්නේ.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    eya google transliteration wage ekak pawichchi karala thiyenne. eke tsunami kiyana eka hariyata spell kalama translate wenne ohomai. e wachane සුනාමි kiyala kawuruth dannawa. amuthuwen kiyanna ona na. :lol::lol: eya echchara nodanna kenek nam T eka kohomath danne na ne.
    මම දැනගෙනමයි දැම්මේ .ජපන් භාශාව ගැන දන්නේ නැති ගොඩක් කට්ටිය ලොක්කො වගේ සුනාමි කියලා වැරදියට උච්චාරනය කරනවා. අයෙත් කියනවා ජපන් භාශාවේ "සු" කියලා ශබ්ද්යක් නැහැ "ත්සු" කියලා විතරයි තියෙන්නේ.
    එයා මොඩකම ප්‍රදර්ශ්නය කරනවා :lol::lol::lol::lol::lol::lol:
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මොඩ ටොක් දෙන්න එපා ජපන් බාශාවේ "සු"කියලා ශභ්දයක් නැහැ "ත්සූ"කියලා ශභ්දයක් විතරයි තියෙන්නේ:lol::lol::lol::lol::lol:

    T Silent වෙන්නේ ඔයාගේ ජපන් වල .:lol::lol::lol:
    පච හලන්න එපා

    මන් එහෙම කියලා තියෙනවද දැන්. ආයි කියවලා බලන්න.
    ත්සු කියන වචනයක් English වල නැහැ.
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    kageda halo rata buddhist:shocked:.iskole gihin nadda??meke nationality 1 sri lankan.:lol:india wen genapu agamak ohelageth.habay akata mokada demallu gaga uthure inna minissunta thama kiyanne ohela.lajja wenna.manussakam nathuwata thamunlage.ape eka katholikayek kovil gane yan na.budahagame ayanan ape palli enava.gihin balanava bara oppu karana buddahagame minissu angaharuwadata santha anthoni palliye.mokada apitya dewigollo godak na.eka dewiyan wahansey inne.dewiyangen balaporothu wena de ape minissunta labenava.kovil gane yana chater minissu ape na.gihin balanava kataragama wandinne hindu minissuda devivarunta naththan wadiyen bauddayoda kiyala.:lol::lol:darshanekata wandinna giyama ehema thama wenne.gihin wandinne anthimata yakkunta.mewa hondata ahen dakala man katha karanne.bali thovil yanthra manthra, welawal, handahan wala ellila inne.kula mala jathi bedha tiyenne thamunlage kuhaka hith wala.api yachna karanne hama manussayekma wenuwen.hathurath ekay apita.mooladarmwadeen nemey api.api niyama katholikayo.ehenan thamunlata wada wadi aythiyak himi wenna one me rate indianuwanta.ara jathaka katha wala wagema ohelageth thiyenne athi shokthiya witaray.:lol::lol:his minissu.oka le walin awa nay kamak.awi athata gaththane ne hamudurugollo rata wenuwen.awi gaththo awiyenma nasenava:Dwayrayen wayraya sansinden na.:no:kiwwe budu hamuduruwo neda??minissunta garu karala hamotama eka wage issara indanma salakuwanan rate uddekin mechara minissu maren na:(:(balanava ithin thamun wage 100k katha karoth athi selfish widihata thawa uddayak athi wenna.his sinhala bauddayo.kaiya witaray.melo wadak na.wena agam wala jathi wala minisssu igena gena rata diyunu karanava.meyala kaiya gagaha innava.kaiya witaray.akane lankawa hamadama ekama thana:lol::lol:ridunada dan na:shocked::shocked:duppath minissu wadi wenava.pansal loku wenava.oyala niwan yanava:lol::lol:ahinsaka minissu ana kota gannava.passe thrasthawadee ganeta watenava.thamunlagey apey lankawe lokuama wenasa thama, api hithanne minis jeewitha gana.thamula hithanne bauddayay rate bim angalay raka ganna hati.hadawathin ahala balanava nadda kiyala.ohoma pawkara katawal nisa thama lankawa, induniseeyawa, japane kiyana baudda rawal 3tama barapathalama widihata sunnath doowili wenna sunami awe.poddak hitahla balanava kaiya gahana darmadweepa 3k.manussayo wenava.amunussa kan atha arala.budu hamuduruwantath kanagatu athi me nominis hasireemata athmarthakamee.minissu pahath karana.thaman usas wenna hadana,katin pala hito hito eka thana inna thamula dakkama kisima nihathamaneekamak nathi.yanna epa ehenan pita ratawal walata.ay yanne??anunta bana kiyana wele thamnge rata diyunu karaganna.pita jathi agam ekka yanna epa.suddata bana bana agama genavata suddage adyapaney, rassaway hoyan yanna epa.muslim agamikayo katholikayo hindu minissuge ratawal walata yanan epa.inna mehata wela.diyunuy ne oyala.oyalage ratane.ane apitanan me rate bim angalen wadak na.me rata kiyana amma sathutu wenne ratama eksath unama.oya adahas walinda aka karanna yanne

    onna oka hondata hithala balanna.mata mage yaluwa nathi karaganna ba.sorry my fnd.:(aye reply karan na.me nawathuwa.me paththa palathe en na.kiyanan tiyena awa meken iwara kara.:)

    mama mekata reply eakk deela wedakuth naha
    mokada anith members la hodata reply karla tiyenwa
    mata mey post eka dekkama , eka deyak mathak wenawa
    anagarika darma pala thuma kiyapu deyak gana
    aaka thamai "suddo mey rata daala giyata , un kalu suddo , suddiyo tikak bihi karla yanne" kiyana eka aaka hodata oppu karnawa oya wage kattiya

    budusaranai :)
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    සුනාමියට කෙළ ගහනවා වගේ. තු සුනාමි. :eek:
    ජපන් භාෂාවේ වචනයක් සුනාමි කියන්නේ ඒක උච්චාරණයෙදි සුනාමි කියලයි කියන්නේ. T Silent.

    මොඩ ටොක් දෙන්න එපා ජපන් බාශාවේ "සු"කියලා ශභ්දයක් නැහැ "ත්සූ"කියලා ශභ්දයක් විතරයි තියෙන්නේ:lol::lol::lol::lol::lol:

    T Silent වෙන්නේ ඔයාගේ ජපන් වල .:lol::lol::lol:
    පච හලන්න එපා

    මන් එහෙම කියලා තියෙනවද දැන්. ආයි කියවලා බලන්න.
    ත්සු කියන වචනයක් English වල නැහැ.

    English වලට කොහෙන් එන්නද මොඩ වහන්සේ තුසුනාමි කියලා වච්නයක් .එක ජපන් වච්නයක්නෙ
    ඔයාගේ මොඩ කතා ගැන මොකට කතා කරනවද
    :D:D:D:D:D:D:D:D
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    මන් එහෙම කියලා තියෙනවද දැන්. ආයි කියවලා බලන්න.
    ත්සු කියන වචනයක් English වල නැහැ.

    ඉතින් දැන් tsunami කියන්නේ ජපන් වචනයක් ලු නේ. english නෙවෙයි නේ. :lol::lol:

    Everything is possible for him who believes.

    ක්‍රිස්තියානි ආගම ගැන ඔයගොල්ලන් දන්නේ මොනවද.
    බෞද්ධ කියාගන්න අය කරන්නේ අන් ආගම් වලට බැන බැන ඉන්න එක විතරයි.
    ඔය ගොල්ලන් මුස්ලිම් අයටත් බනින වනේ ,බටහිර ජාතින්ටත් බනිනවා, හැමෝටම බනිනවා.
    මමත් බුද්ධාගම දන්නවා බුද්ධාගමේ හැටියට බුදුරජහාණන් වහන්සේ කියලා නැහැ අනෙක් ආගම් වලට
    ගරහන්න කියලා. නමුත් දැන් නාමික බෞද්ධයන් කරන්නෙම ඒකයි. දැන් මේ ත්‍රෙඅඩ් එක දාලා තියෙන කෙනා මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ
    මොකක්ද. එයා බලාපොරොත්තු වෙන්නේ මේක කියවන කට්ටිය ක්‍රිස්තියානි ආගමට අපහස කරලා ,
    හිනා වෙලා යන පොස්ට් දැකලා අහිංසක තෘප්තියක් ගැනීම වගේ
    බොහොම බොළද දෙයක්. මෙතන විද්‍යාත්මක පර්යෙෂණයක් එළිකිරිමේ අවශ්‍යතාවක් පෙනෙන්න නැහැ. ඔය ගොල්ලන් වගේ පුද්ගලයන් තමයි
    කවද හරි ලොකු ගැටලු වලට මුහුණ පාන්නේ. මේ රටේ ඉන්න කම් හොදයි ඔය ගොල්ලන්ට පුලුවන්ද වෙන රටකට ගිහිල්ලා ඔහොම ජාතිවාදය ,ආගම වාදය පතුරවගෙන ඉන්න?
    බැහැ ඒ රටෙන් පන්නයි. අනෙක් අයගෙන් වැඩක් නෑ. තමන් මුලින්ම හැදිලා ඉන්න ඕනා අන් අයට ඇගිල්ල දික්කරන්න කලින්.
    උදාහරණ කිව්වොත් මුස්ලිම් අය මස් කන එකට බැන බැන තමන් ගෙදර හොදට මස් කනවා, හරකා ,කුකුළා කියලා නැහැ කවුරු උනත් සත්වයයන්.
    ක්‍රිස්තියානි අය යාච්ඤා කරනවා බලන් ඉදලා කියනවා බොරු වැඩ ,පිස්සෝ කියලා. එතකොට අර බෞද්ධ අය බෝධි වලට වදින්නේ ඇයි. ඒවට වතුර දම දම ගහ වටේ යන්නේ ඇයි.
    ඔය ගොල්ලන් හිතන්නේ බොහොම පටු විදියටයි. තමන් හරි අනිත් අය වැරදියි අන්න ඒ වගේ මානසිකත්වයක් මනසේ තියාගෙන ඉන්නේ.

    ඔයාලගේ ආගමේ නේද කියන්නේ පවක් කරලා නැති කෙනෙකුට පවු කාරයට ගල් ගහන්න කියල? ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඔයාලත් බුද්ධාගමට අපහාස කල නිසා එයාල ක්‍රිස්තියානි ආගමට කියන දේවල් වලට විතරක් බනින්න බෑ. මම දන්නේ නෑ ඔයා කලින් එහෙම අපහාස කළාද කියල. (මෙතන නම් කරලා තියෙනවා.) හැබැයි kasp නම් කළා. එය කලින් thread එකකත් බුද්ධාගමට ගොඩක් එක එක ඒවා කිව්වා. මම ගොඩක් ආගමට බර කෙනෙක් නෙවෙයි. එත් මටත් මේකට කතා කරන්න හිතුනේ මේකේ කියල තිබ්බ ඒවා දැකල. ඉතින් ඔයාලගේ ආගමට අපහාස කළා කියල විතරක් මෙතන කෑගහන්න බෑ නේ. මොකද දැන් ගල් ගහන්න පුළුවන් පවු නොකළ අය‍ට විතරයි නේ. මේ ත්රෙඅඩ් එකේ මුලින් කෑගහන්න දෙයක් තිබුනේ නෑ. පරීක්ෂණයක් ගැන විතරයි තිබුනේ. එක ගැන ඔච්චර කියවල අයි මේක ආගම් යුද්දයක් කරගත්තේ? දවසකට බුදු හාමුදුරුවන්ට අපහාස වෙන දේවල් මේ රටේම කොච්චර වෙනවද කියල දැකල ඇති නේ? ඒවාට අපි මෙහෙම කෑගහන්නේ දඟලන්නේ නෑ නේ. හොලිවුඩ් ෆිල්ම් පවා තියෙනවා එහෙම අපහාස වෙන. එතකොට අපි කියන්නේ නෑ නේ හැම ක්‍රිස්තියානි මිනිහම පේ ආගමට අපහාස කරනවා කියල. ටිකක් හිතල තේරුම් ගන්න.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මෙන්න මේ කතාව නම් ඇත්ත. :yes::yes: මේ සුදු ජාතිකයෝ ඉන්න රටවල් වලට ගියාම එයාල මෙහෙම ආගම ගැන අන්තවාදී විදියට කියවන්නේ නෑ තමයි. මෙහෙම අමුතු අමාරුවක් තියෙන්නේ මෙහෙ ඉන්න අය‍ට. (කොහොමත් ආසියානු මිනිස්සු ටිකක් ආගම් ගැන වැඩිපුර හිතන නිසාද දන්නේ නැහැ.) එත් මෙහෙ වගේ හැම වෙලේම බලෙන් බයිබලේ ගැන උගන්නන්න එන්නෙවත්, කසාද බැන්දම ආගම මාරු කරන්නේවත් අනික් ආගම් වල වැරදි හොය හොයා ඉන්නෙවත් නෑ. හරි නිදහස් විදියට හිතනවා. එයාලට ආගම කියන්නේ අවශ්‍ය වෙලාවට ගන්න දෙයක් මිසක් ජීවිතේ ප්‍රධානම දේ නෙවෙයි. ඇමරිකාවේ, එංගලන්තේ වගේ රටවල ක්‍රිස්තියානි නොවෙන ගොඩක් මිනිස්සු ඉන්නවා, ඒ වගේම ඒ අතරේ ක්‍රිස්තියානි ආගම අදහන්නේ නැති ගොඩක් සුදු ජාතිකයෝ ඉන්නවා. එහෙම ගියාම අපිට හම්බුන ගොඩක් අය atheists ල. (ඒ කියන්නේ අදේවවදියෝ)
    කෙටියෙන් කියනවනම් පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ

    බාගෙට පිරිච්ච කලේ හැමැ වෙලාවෙම ජොක ජොක සද්දේ:lol::lol::lol::lol::lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    mama mekata reply eakk deela wedakuth naha
    mokada anith members la hodata reply karla tiyenwa
    mata mey post eka dekkama , eka deyak mathak wenawa
    anagarika darma pala thuma kiyapu deyak gana
    aaka thamai "suddo mey rata daala giyata , un kalu suddo , suddiyo tikak bihi karla yanne" kiyana eka aaka hodata oppu karnawa oya wage kattiya

    budusaranai :)

    මේක සුද්දන්ගේ වැරැද්ද කියන්න බෑ සහෝ. මේ වගේ නෑ සුද්දෝ. ඒ රටවල මිනිස්සු ඉස්සර මොනවා කලත් දැන් මේ වගේ අන්තවාදී කතා කියන්නේ නෑ. මේක මේ රටේ ඉන්න සමහර ක්‍රිස්තියානි අය‍ට තියෙන ප්‍රශ්නයක්. එයාල හිතන්නේ එයාල අදහන දේ විතරයි හරි, එකට විවේචන එල්ල වෙන්න බෑ, හැබැයි අනික් හැමෝගෙම දේවල් එයාලට විවේචනය කරන්න පුළුවන් කියල. අපිට බලෙන් එයාලගේ ආගම පටවන්න එනවා.

    විවේචනය කියන්නේ මිනිස් සමාජේ සාමාන්‍ය දෙයක්. එක නැතුව සමාජයක් ඉස්සරහට යන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ නේ මෙයාලට. වැදගත් දේ එහෙම විවේචන ගැන ශිෂ්ඨ විදියට කතා කරන එකයි, විවාද කරන එකයි.
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    English වලට කොහෙන් එන්නද මොඩ වහන්සේ තුසුනාමි කියලා වච්නයක් .එක ජපන් වච්නයක්නෙ
    ඔයාගේ මොඩ කතා ගැන මොකට කතා කරනවද
    :D:D:D:D:D:D:D:D

    සුනාමියට කෙළ ගහනවා වගේ. තු සුනාමි.
    ජපන් භාෂාවේ වචනයක් සුනාමි කියන්නේ ඒක උච්චාරණයෙදි සුනාමි කියලයි කියන්නේ. T Silent.

    අපි එහෙනම් ආයි කියවමු, මම උදව් කරන්නම්. :yes:
    ජපන් භාෂාවේ වචනයක් සුනාමි කියන්නේ -> මෙන්න මේක තේරෙනවනේද?
    ඒක උච්චාරණයෙදි සුනාමි කියලයි කියන්නේ -> දැන් මෙතන ඔයාට පෙනෙනවා ඇති මෙන්න මෙතන තේරුම් ගැනීමේදි තමයි ඔයාට වැරදිලා තියෙන්නේ. ඒක උච්චාරණයෙදි කියව්වම මම කියල නැහැ ඒක ජපන් භාෂවෙන් උච්චාරණය කරන්න කියලා. ලියලා තියෙන්නේ සිංහලෙන්. සිංහලට සුනාමි කියන වචනය ඇවිල්ල තියෙන්නේ English වලින් මිසක් Japanese වලින් කෙලින්ම නෙවෙයි. English වල ත්සු කියන්නේ නැහැ. කෙලින්ම "සු" අර්ථයෙන්ම ගන්නවා මිසක්.
    ලියලා තියෙන්නේ සිංහලෙන් උච්චාරණය කරන්නෙත් සිංහලෙන්. Japanese වලින් ලිව්වා නම් Japanese වලින් උච්චාරණය කරන්න.
    Sue-naw-me.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    මන් එහෙම කියලා තියෙනවද දැන්. ආයි කියවලා බලන්න.
    ත්සු කියන වචනයක් English වල නැහැ.
    හරිනම්English මේ විදියට තමා උච්චාරනය කරන්න ඔන.ගොඩක් අය වැරදියට උච්චාරනය කරන්නේ.

    Word Pronunciation: tsoo-nah-mee
    http://www.goodenglish.org.sg/impro...essons/say-it-right/how-to-pronounce-tsunami/
    මගේ වැරදි අල්ලන්න කලින් තමන්ගේ වැරදි හදගෙන එන්න:yes::yes::yes:
    Speak Good English Bro:lol::lol::lol::lol::lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    මේක සුද්දන්ගේ වැරැද්ද කියන්න බෑ සහෝ. මේ වගේ නෑ සුද්දෝ. ඒ රටවල මිනිස්සු ඉස්සර මොනවා කලත් දැන් මේ වගේ අන්තවාදී කතා කියන්නේ නෑ. මේක මේ රටේ ඉන්න සමහර ක්‍රිස්තියානි අය‍ට තියෙන ප්‍රශ්නයක්. එයාල හිතන්නේ එයාල අදහන දේ විතරයි හරි, එකට විවේචන එල්ල වෙන්න බෑ, හැබැයි අනික් හැමෝගෙම දේවල් එයාලට විවේචනය කරන්න පුළුවන් කියල. අපිට බලෙන් එයාලගේ ආගම පටවන්න එනවා.

    විවේචනය කියන්නේ මිනිස් සමාජේ සාමාන්‍ය දෙයක්. එක නැතුව සමාජයක් ඉස්සරහට යන්නේ නෑ. මේක තේරෙන්නේ නෑ නේ මෙයාලට. වැදගත් දේ එහෙම විවේචන ගැන ශිෂ්ඨ විදියට කතා කරන එකයි, විවාද කරන එකයි.

    sahathika atta , ooka therum ganna puluwan nam kochchara hodada
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඉතින් දැන් tsunami කියන්නේ ජපන් වචනයක් ලු නේ. english නෙවෙයි නේ. :lol::lol:

    ඔයාලගේ ආගමේ නේද කියන්නේ පවක් කරලා නැති කෙනෙකුට පවු කාරයට ගල් ගහන්න කියල? ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඔයාලත් බුද්ධාගමට අපහාස කල නිසා එයාල ක්‍රිස්තියානි ආගමට කියන දේවල් වලට විතරක් බනින්න බෑ. මම දන්නේ නෑ ඔයා කලින් එහෙම අපහාස කළාද කියල. (මෙතන නම් කරලා තියෙනවා.) හැබැයි kasp නම් කළා. එය කලින් thread එකකත් බුද්ධාගමට ගොඩක් එක එක ඒවා කිව්වා. මම ගොඩක් ආගමට බර කෙනෙක් නෙවෙයි. එත් මටත් මේකට කතා කරන්න හිතුනේ මේකේ කියල තිබ්බ ඒවා දැකල. ඉතින් ඔයාලගේ ආගමට අපහාස කළා කියල විතරක් මෙතන කෑගහන්න බෑ නේ. මොකද දැන් ගල් ගහන්න පුළුවන් පවු නොකළ අය‍ට විතරයි නේ. මේ ත්රෙඅඩ් එකේ මුලින් කෑගහන්න දෙයක් තිබුනේ නෑ. පරීක්ෂණයක් ගැන විතරයි තිබුනේ. එක ගැන ඔච්චර කියවල අයි මේක ආගම් යුද්දයක් කරගත්තේ? දවසකට බුදු හාමුදුරුවන්ට අපහාස වෙන දේවල් මේ රටේම කොච්චර වෙනවද කියල දැකල ඇති නේ? ඒවාට අපි මෙහෙම කෑගහන්නේ දඟලන්නේ නෑ නේ. හොලිවුඩ් ෆිල්ම් පවා තියෙනවා එහෙම අපහාස වෙන. එතකොට අපි කියන්නේ නෑ නේ හැම ක්‍රිස්තියානි මිනිහම පේ ආගමට අපහාස කරනවා කියල. ටිකක් හිතල තේරුම් ගන්න.

    වැඩක් නැහැ කථා කරලා. නාමික බෞද්ධයන් කියන්නේ ඔය ගොල්ලන්ටයි.
    අද ඔය ගොල්ලන්ගේ හාමුදුරුලා කරන්නෙත් ඕක මනේ (ඔක්කොටම කියනවා නෙමෙයි) නමට බෞද්ධ. ඒකත් විකුණගෙන කනවා.
    මට බනින්න එපා දැන්. අනික බනින කොට මෙතන දාන්න එතකොට මට බලාගන්න පුලුවන් කව්ද සැබැ සතුරන් කව්ද කියලා.
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    අපි එහෙනම් ආයි කියවමු, මම උදව් කරන්නම්. :yes:
    ජපන් භාෂාවේ වචනයක් සුනාමි කියන්නේ -> මෙන්න මේක තේරෙනවනේද?
    ඒක උච්චාරණයෙදි සුනාමි කියලයි කියන්නේ -> දැන් මෙතන ඔයාට පෙනෙනවා ඇති මෙන්න මෙතන තේරුම් ගැනීමේදි තමයි ඔයාට වැරදිලා තියෙන්නේ. ඒක උච්චාරණයෙදි කියව්වම මම කියල නැහැ ඒක ජපන් භාෂවෙන් උච්චාරණය කරන්න කියලා. ලියලා තියෙන්නේ සිංහලෙන්. සිංහලට සුනාමි කියන වචනය ඇවිල්ල තියෙන්නේ English වලින් මිසක් Japanese වලින් කෙලින්ම නෙවෙයි. English වල ත්සු කියන්නේ නැහැ. කෙලින්ම "සු" අර්ථයෙන්ම ගන්නවා මිසක්.
    ලියලා තියෙන්නේ සිංහලෙන් උච්චාරණය කරන්නෙත් සිංහලෙන්. Japanese වලින් ලිව්වා නම් Japanese වලින් උච්චාරණය කරන්න.
    Sue-naw-me.

    Sue-naw-meකියලා උච්චාරනය කරන්නේ මොන භාශවෙන්ද කියන්න කො බලන්න දැන්

    බලල් භාශවෙන් වෙන්න ඔන .පුසො නම් ත්සුනාමි කියලා කියන්නේ ඔය විදියට වෙන්න ඔන
     
    Last edited:
    Status
    Not open for further replies.