The Real Face Of Jesus

Status
Not open for further replies.

Rushie510

Member
Jan 27, 2011
1,046
137
0

නරිහම පොරවගත්ත සින්හයො හිටපු ගමන් රගනවා
හම ගැල උන ගමන් ඌ නරියම කියලා කාටත් පේනවා.
මෙවගේ මිනිස්සු තමන් අදහන ආගමත් බාල්දු කරනවා බොරුවට උඩ පයින්න ගිහිල්ලා

ඔව් ඉතින්. මොනවා කරන්නද.. ඔය ගති වෙනස් කරන්න බෑ. ඕව උපත් දෝෂ. එයාලගේ ගානට අපි වැටෙන්න ඕන නෑ නේ එයාල එහෙම උනා කියල. :):):)
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ඔයා හරි පණ්ඩිතයි. ඒකත් බෞද්ධ අයගේ ලක්ෂණයක්ද? :eek:
ඉස්සෙල්ලත් මම කිව්වා ලියන විදියයි, උච්චාරණය කරන විදියයි කියන්නේ දෙවිදියක්.
උපකල්පනය කරන්නත් හොදට දන්නවා වගේ නේද.

dan nadda eyalage tiyenne athi shokithay adi manasikathwayay witaray.his:lol:
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ඔව් ඉතින්. මොනවා කරන්නද.. ඔය ගති වෙනස් කරන්න බෑ. ඕව උපත් දෝෂ. එයාලගේ ගානට අපි වැටෙන්න ඕන නෑ නේ එයාල එහෙම උනා කියල. :):):)

kiyannako balanan nangi upan dosha monada kiyala:eek::eek:oyala thama ane le walin paramparikawama napuru kamay udangu kamay udda walata hethuy genave:lol:
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
dan oya kiuwa neyda
mey thread ekata aaye reply danne naha kiyala
moko mey ??
lajja nadda , peyakata kalin kiyapu eka dan amathaka wela
meywage un ekka ney yako api wiwada karanne

lajja wenna on na.mage sahodarayek methana reply karanava.:lol::lol:oyala wage neme api.katha karanava hari de wenuwen.mongal hinawaluy kunuharapay kiyan na:lol::lol:hoowa kawa ekeknagen ahanna lajja nadda kiyala.oyatath man dunna lassana ans ekak.poddak katha karamuda aka gana api denna:nerd:
 

+LUSI

Banned
May 2, 2011
362
23
0
mama danna tharamin nam Lankaawe ohoma kiyanne naha :yes::yes::yes:

habai machanz samahara ratawal wala..maybe Ireland..Scotland wala Sue-naw-me kiyala thamai kiyanne...:yes::)
eyaala purudu welaa thiyenne ehemai... uchcharanaya krnne e ewidihata
http://www.goodenglish.org.sg/improv...ounce-tsunami/
ඔය විදියට ලොකේ කොහෙවත් ලියන්නෙ නැහැ .
අනික අපි කතා කරේ ලන්කාව ගැන
නොදන්නවනම් එයා කතා නොකර ඉන්න ඔන
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ane bohoma sthuthi ape hamuduruwan wahanselai .... ape dharshaya ganai ... sewillen hitiyata.....:yes::yes::yes: dan oyala oyakattiyage black belt karayannwa... bala gannako... e kattiya oyagolonge agama adahanna kiyala apita salli denawa... kochchara epa kiwwath ahanne ne ne ane.... :shocked::shocked::confused::confused::confused:

man dan na mooladarmawadee agam gana.apinan bauddayanta salli den na.deela agam walata gan na.oya hadda wanniyen awada dan na.hello mr.ona thanakin aran pennanna.catholic aya agamata salli deela gathtehth na.ganneth na.pihita hoyan enne oyakage ayama thama.:lol::lol:
 

kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
ඉතින් දැන් tsunami කියන්නේ ජපන් වචනයක් ලු නේ. english නෙවෙයි නේ. :lol::lol:




ඔයාලගේ ආගමේ නේද කියන්නේ පවක් කරලා නැති කෙනෙකුට පවු කාරයට ගල් ගහන්න කියල? ඉතින් මෙතන වෙලා තියෙන්නේ ඔයාලත් බුද්ධාගමට අපහාස කල නිසා එයාල ක්‍රිස්තියානි ආගමට කියන දේවල් වලට විතරක් බනින්න බෑ. මම දන්නේ නෑ ඔයා කලින් එහෙම අපහාස කළාද කියල. (මෙතන නම් කරලා තියෙනවා.) හැබැයි kasp නම් කළා. එය කලින් thread එකකත් බුද්ධාගමට ගොඩක් එක එක ඒවා කිව්වා. මම ගොඩක් ආගමට බර කෙනෙක් නෙවෙයි. එත් මටත් මේකට කතා කරන්න හිතුනේ මේකේ කියල තිබ්බ ඒවා දැකල. ඉතින් ඔයාලගේ ආගමට අපහාස කළා කියල විතරක් මෙතන කෑගහන්න බෑ නේ. මොකද දැන් ගල් ගහන්න පුළුවන් පවු නොකළ අය‍ට විතරයි නේ. මේ ත්රෙඅඩ් එකේ මුලින් කෑගහන්න දෙයක් තිබුනේ නෑ. පරීක්ෂණයක් ගැන විතරයි තිබුනේ. එක ගැන ඔච්චර කියවල අයි මේක ආගම් යුද්දයක් කරගත්තේ? දවසකට බුදු හාමුදුරුවන්ට අපහාස වෙන දේවල් මේ රටේම කොච්චර වෙනවද කියල දැකල ඇති නේ? ඒවාට අපි මෙහෙම කෑගහන්නේ දඟලන්නේ නෑ නේ. හොලිවුඩ් ෆිල්ම් පවා තියෙනවා එහෙම අපහාස වෙන. එතකොට අපි කියන්නේ නෑ නේ හැම ක්‍රිස්තියානි මිනිහම පේ ආගමට අපහාස කරනවා කියල. ටිකක් හිතල තේරුම් ගන්න.

oya kare nadda??aththa kiwwama apahasayakda
 

panchaz

Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    lajja wenna on na.mage sahodarayek methana reply karanava.:lol::lol:oyala wage neme api.katha karanava hari de wenuwen.mongal hinawaluy kunuharapay kiyan na:lol::lol:hoowa kawa ekeknagen ahanna lajja nadda kiyala.oyatath man dunna lassana ans ekak.poddak katha karamuda aka gana api denna:nerd:

    ahh oyage fake ekak reply karanwada ? :lol:
    oyage lassana question ekata mamath aawgema anith kattiayth reply deela tiynewa
    , anith eka thawa ekak mokada oyata tharaha giye lanakawata Baudda sinhala ratak kiuwama
    ???
    ethin aaka boruda , lankawe 65 % kata 70% kata wadiya inne sinhala minissu
    aakenuth 60% kata wadi pirisak bauddayo
    ??
    anith eka lankawe ithishaey gattath meyka hoda baudda ratak kiyala , oona kenekta therenwa :)
    ow ethin pasu kaalinawa sudda aawata passe , suddata pitipassa allala
    suddage aagama wela da gatta paliyata , lankawe dewal wenas wenney naha ney

    aakata hodama example eka thamai , lankawe president wenna pluwan budhist kenek ta witharai , aa dananwa neyda ??
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    man patan gathothnan kattiyatama ayth hoo kanna wenava.lusi ude kata wahan giya.man dakka kawda amu godayek dala tiyenava api salli deela agamata gannava kiyala.hadda pitisara aya thama godak dan naththe katholika agamay bible agam, born agin wage agam ekka wenas kiyala.katholika kiyanne hari agama.gihin balanava anthoni palliye buddahagame minissu bara oppu karanan awith danagahan inne salli deela bara oppu karolada kiyala.agame pihita tiyenava.habay bible agam gana methana katha karana eka godaya.mokada 1st u should know the difference.heta continue karamu.thama dakke last page 1 witaray.lensu aran enna kattiya

    ouata wayasa keeyada aththatama? me katha karana ewa dakkama hithenne awurudu 3k withara kiyala. mokada e wayasedi ne lamayi katha karala kiyanna deyak nathi unama hoo kiyanne. apita oyalage aagam wala wenasawal therum ganna uwamanawak na ne. ithin hari aagama mokakda kiyala api danne na. anika hamotama thamange aagama thamayi hari eka. oya oka hari aagama kiwwata eyala hithanne eyalage eka kiyala. oya danna bauddha aya kawuda kiyanna mama danne na. eth api nam kawadawath udawu illanna owata enne na. mokada mama wiswasa karanne dewi kenek na kiyala. ithin ayi oya hamowama generalize karanne? oya katha kalama apita lensu aran enna wenne kandulu gas gahanawada? deyak discuss karanakota eka wadagath, mature widiyata karanna. podi lamayi kiyana katha nokiya. :lol::lol::lol:
     

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    කෙටියෙන් කියනවනම් පිරුනු කලේ දිය නොසැලේ කියනවනේ

    බාගෙට පිරිච්ච කලේ හැමැ වෙලාවෙම ජොක ජොක සද්දේ:lol::lol::lol::lol::lol::lol:

    oya wage takayak na me EK ekatama.pissu lusi:);)adareta a nama harida
     

    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    kamak na darling oya hoowak kawane:lol::lol:
    බල්ලොත් එක්ක නිදියපුවහම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා.:lol:
    නරිත් එක්ක නිදියපුවහම හූ කන්න වෙනවා.:lol:
    ලොක ධර්මතාවේ හැටි එහෙම තමා.:lol:

    අන්තිමට මට කොහොම කොහොම හරි ඩාර්ලින් කියලත් කිව්වා නෙද?
    :shocked::shocked::shocked::shocked:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    oya kare nadda??aththa kiwwama apahasayakda

    ehenam ithin aththa kiyanna ayithiya thiyenne oyata witharak neveyi. anik ayatath thamanta aththa kiyala hithena de kiyanna puluwan. oya hondata balanna, mama koi welewath oya bauddhayo gana kiyanawa wage Christian aya generalize karal apahasa karala na. :):)
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    man dan na mooladarmawadee agam gana.apinan bauddayanta salli den na.deela agam walata gan na.oya hadda wanniyen awada dan na.hello mr.ona thanakin aran pennanna.catholic aya agamata salli deela gathtehth na.ganneth na.pihita hoyan enne oyakage ayama thama.:lol::lol:

    ane nangi babo.... oya thama lapati wadi... samaje gana danuma adui....ape pathenma dupath pawl 4 k salli dila gaththa oyage kalu pati aiyala tikak... habai bawddaya buddimath... un salli aran remix book eka uda diwrala... apahu handawe... gedara awith .... budunta pahana paththu kala... oyata oyage remix agama loku unata... oke kisima harayak ne....:yes::yes::yes::yes:
     
    Last edited:

    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    ouata wayasa keeyada aththatama? me katha karana ewa dakkama hithenne awurudu 3k withara kiyala. mokada e wayasedi ne lamayi katha karala kiyanna deyak nathi unama hoo kiyanne. apita oyalage aagam wala wenasawal therum ganna uwamanawak na ne. ithin hari aagama mokakda kiyala api danne na. anika hamotama thamange aagama thamayi hari eka. oya oka hari aagama kiwwata eyala hithanne eyalage eka kiyala. oya danna bauddha aya kawuda kiyanna mama danne na. eth api nam kawadawath udawu illanna owata enne na. mokada mama wiswasa karanne dewi kenek na kiyala. ithin ayi oya hamowama generalize karanne? oya katha kalama apita lensu aran enna wenne kandulu gas gahanawada? deyak discuss karanakota eka wadagath, mature widiyata karanna. podi lamayi kiyana katha nokiya. :lol::lol::lol:

    ane me miss.oya mata wadagathkama kiyala denna kalin :lol::lol:lusita kiyala denna.anna aka thama sinhala bauddayange tiyena lokuma waradda.lusi mata challenge kara.man lusita katha kara.lusi ta akata denna uththara thibbe na:lol::lol:ayth mehema wadak nokaranna huwak tibbe.habay ithin oyalage nane ne bahapathkamak kiyala deyak gawilawath:lol::lol:lqajjawa nane.kata gahala dinanna ne balanne ne;);)kandulu gas gahuwa ane man lusita.ahannako borunan.onna lusi boru kiwwoth man lusi mata ewwa pvt msg 1k man meke dala oppu karanava.man ona dekata katha karanne points athuwa:lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Everything is possible for him who believes.


    ක්‍රිස්තියානි ආගම ගැන ඔයගොල්ලන් දන්නේ මොනවද.
    බෞද්ධ කියාගන්න අය කරන්නේ අන් ආගම් වලට බැන බැන ඉන්න එක විතරයි.
    ඔය ගොල්ලන් මුස්ලිම් අයටත් බනින වනේ ,බටහිර ජාතින්ටත් බනිනවා, හැමෝටම බනිනවා.
    මමත් බුද්ධාගම දන්නවා බුද්ධාගමේ හැටියට බුදුරජහාණන් වහන්සේ කියලා නැහැ අනෙක් ආගම් වලට
    ගරහන්න කියලා. නමුත් දැන් නාමික බෞද්ධයන් කරන්නෙම ඒකයි. දැන් මේ ත්‍රෙඅඩ් එක දාලා තියෙන කෙනා මෙකෙන් බලාපොරොත්තු වෙන්නෙ
    මොකක්ද. එයා බලාපොරොත්තු වෙන්නේ මේක කියවන කට්ටිය ක්‍රිස්තියානි ආගමට අපහස කරලා ,
    හිනා වෙලා යන පොස්ට් දැකලා අහිංසක තෘප්තියක් ගැනීම වගේ
    බොහොම බොළද දෙයක්. මෙතන විද්‍යාත්මක පර්යෙෂණයක් එළිකිරිමේ අවශ්‍යතාවක් පෙනෙන්න නැහැ. ඔය ගොල්ලන් වගේ පුද්ගලයන් තමයි
    කවද හරි ලොකු ගැටලු වලට මුහුණ පාන්නේ. මේ රටේ ඉන්න කම් හොදයි ඔය ගොල්ලන්ට පුලුවන්ද වෙන රටකට ගිහිල්ලා ඔහොම ජාතිවාදය ,ආගම වාදය පතුරවගෙන ඉන්න?
    බැහැ ඒ රටෙන් පන්නයි. අනෙක් අයගෙන් වැඩක් නෑ. තමන් මුලින්ම හැදිලා ඉන්න ඕනා අන් අයට ඇගිල්ල දික්කරන්න කලින්.
    උදාහරණ කිව්වොත් මුස්ලිම් අය මස් කන එකට බැන බැන තමන් ගෙදර හොදට මස් කනවා, හරකා ,කුකුළා කියලා නැහැ කවුරු උනත් සත්වයයන්.
    ක්‍රිස්තියානි අය යාච්ඤා කරනවා බලන් ඉදලා කියනවා බොරු වැඩ ,පිස්සෝ කියලා. එතකොට අර බෞද්ධ අය බෝධි වලට වදින්නේ ඇයි. ඒවට වතුර දම දම ගහ වටේ යන්නේ ඇයි.
    ඔය ගොල්ලන් හිතන්නේ බොහොම පටු විදියටයි. තමන් හරි අනිත් අය වැරදියි අන්න ඒ වගේ මානසිකත්වයක් මනසේ තියාගෙන ඉන්නේ.
    උපදේෂයට තෑන්ක්ස් ටොපා අක්කි.....
    ඔයා හරි බුද්ධිමත්නේ...
    හරි හරි අපිතමයි වැරදි...
    ඔයාලගේ සේරම හරි හොදේ....
    තලා නෑනේ...
    හොද කෙල්ල...
    නිවුසීලන්ඩ් පැත්තේ යන්නේ නැද්ද ආය?
    ගියොත් මට කේප්ප වැස්සියක් ගේන්න....
    දෙවි පිහිටයි.....!!!!!

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.