The Real Face Of Jesus

Status
Not open for further replies.

Prothean

Member
Apr 25, 2011
866
93
0
හරිනම්English මේ විදියට තමා උච්චාරනය කරන්න ඔන.ගොඩක් අය වැරදියට උච්චාරනය කරන්නේ.

Word Pronunciation: tsoo-nah-mee
http://www.goodenglish.org.sg/impro...essons/say-it-right/how-to-pronounce-tsunami/
මගේ වැරදි අල්ලන්න කලින් තමන්ගේ වැරදි හදගෙන එන්න:yes::yes::yes:
Speak Good English Bro:lol::lol::lol::lol::lol:

ඔයා හරි පණ්ඩිතයි. ඒකත් බෞද්ධ අයගේ ලක්ෂණයක්ද? :eek:
ඉස්සෙල්ලත් මම කිව්වා ලියන විදියයි, උච්චාරණය කරන විදියයි කියන්නේ දෙවිදියක්.
උපකල්පනය කරන්නත් හොදට දන්නවා වගේ නේද.
 
+LUSI

Banned
May 2, 2011
362
23
0
වැඩක් නැහැ කථා කරලා. නාමික බෞද්ධයන් කියන්නේ ඔය ගොල්ලන්ටයි.
අද ඔය ගොල්ලන්ගේ හාමුදුරුලා කරන්නෙත් ඕක මනේ (ඔක්කොටම කියනවා නෙමෙයි) නමට බෞද්ධ. ඒකත් විකුණගෙන කනවා.
මට බනින්න එපා දැන්. අනික බනින කොට මෙතන දාන්න එතකොට මට බලාගන්න පුලුවන් කව්ද සැබැ සතුරන් කව්ද කියලා.

anan manan passe kathaa karamu mama ahpu prasneta poddak uththradilaa
imuko balanna:lol::lol::lol::lol::lol:
 
+LUSI

Banned
May 2, 2011
362
23
0
ඔයා හරි පණ්ඩිතයි. ඒකත් බෞද්ධ අයගේ ලක්ෂණයක්ද? :eek:
ඉස්සෙල්ලත් මම කිව්වා ලියන විදියයි, උච්චාරණය කරන විදියයි කියන්නේ දෙවිදියක්.
උපකල්පනය කරන්නත් හොදට දන්නවා වගේ නේද.
හරියට උච්චාරනය කරන විදියත් ඔත්න විඩියො එකේ තියෙනවා .එකත් බලලා ආවනම් ;)ඔය උඩ කසන ගතිය පොඩ්ඩක් අඩු වෙයි.;)

ඔයා ඔහොම්ම රැදිලා ඉන්න මම ඔයගේ රෙදි ගලවනවා අද මෙත්නම
:lol::lol::lol::lol:
 
Prothean

Member
Apr 25, 2011
866
93
0
good bye I am off from this thread again. keep up your trolling.
may god bless you and everyone. I won't argue with you cause I got points against you Sinhalese Buddhism.
racist Sinhalese are nothing but scum.
 
Last edited:

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    වැඩක් නැහැ කථා කරලා. නාමික බෞද්ධයන් කියන්නේ ඔය ගොල්ලන්ටයි.
    අද ඔය ගොල්ලන්ගේ හාමුදුරුලා කරන්නෙත් ඕක මනේ (ඔක්කොටම කියනවා නෙමෙයි) නමට බෞද්ධ. ඒකත් විකුණගෙන කනවා.
    මට බනින්න එපා දැන්. අනික බනින කොට මෙතන දාන්න එතකොට මට බලාගන්න පුලුවන් කව්ද සැබැ සතුරන් කව්ද කියලා.

    ane bohoma sthuthi ape hamuduruwan wahanselai .... ape dharshaya ganai ... sewillen hitiyata.....:yes::yes::yes: dan oyala oyakattiyage black belt karayannwa... bala gannako... e kattiya oyagolonge agama adahanna kiyala apita salli denawa... kochchara epa kiwwath ahanne ne ne ane.... :shocked::shocked::confused::confused::confused:
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    good bye I am off from this thread again. keep up your trolling.
    may god bless you and everyone. I won't argue with you cause I got points against you Sinhalese Buddhism.
    racist Sinhalese are nothing but scum.
    ඔකද සදාචාරේ :growl::growl::growl:
    යන්න එපා උබ ඉවර වෙනකන් හිටපන් අහපු දෙට උත්තර දිලා යන්න
    :growl::growl:
    නැත්නම් අදහන ආගමටත් ලැජ්ජහයි නේද?:lol::lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    වැඩක් නැහැ කථා කරලා. නාමික බෞද්ධයන් කියන්නේ ඔය ගොල්ලන්ටයි.
    අද ඔය ගොල්ලන්ගේ හාමුදුරුලා කරන්නෙත් ඕක මනේ (ඔක්කොටම කියනවා නෙමෙයි) නමට බෞද්ධ. ඒකත් විකුණගෙන කනවා.
    මට බනින්න එපා දැන්. අනික බනින කොට මෙතන දාන්න එතකොට මට බලාගන්න පුලුවන් කව්ද සැබැ සතුරන් කව්ද කියලා.

    නාමික බෞද්ධයෝ? :lol::lol: දැන් මම මෙතන කියපු දේවලින් වැරදි මොකක්ද කියල කියනවද? මම කාටවත් බැන්නෙත් නෑ. මොකද discussion එකක් කරනකොට කාටහරි බනින්න තරම් නූගත්, පහත්, අන්තවාදී තත්වයක නෙවෙයි මම ඉන්නේ. ඔය දැනුත් කල දේ බලන්න. ඔය දැන් හාමුදුරුවරුන්ට බනිනවා. එත් ඔයාට නිකමටවත් හිතුනද එක ඔයාට හොයන්න අදාල දෙයක් නෙවෙයි කියල? ඔය මේ කරන්නෙත් වෙන ආගමක වැරදි හොයන එක තමයි. හැබැයි මම කොයි වෙලාවක වත් ඔයාලගේ පූජක වරුන්ට ඔහොම බැන්නේ නෑ. ඉතින් ඔය කියන වැරැද්ද කලේ කවුද කියල ටිකක් හිතල බලන්න. කවුද අන්තවාදී? :)
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    ඔකද සදාචාරේ :growl::growl::growl:
    යන්න එපා උබ ඉවර වෙනකන් හිටපන් අහපු දෙට උත්තර දිලා යන්න
    :growl::growl:
    නැත්නම් අදහන ආගමටත් ලැජ්ජහයි නේද?:lol::lol::lol:

    mama hithanne eya gaanu lamayek saho..
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    owu owu liyana widihai and pronounce karana widiha wenas wenna oona ne :yes:
    danwath nawaththanna bola
    "Sue-naw-me"

    අනිවර්යෙන්ම මචන් .හැබැයි මෙයා කියන විදියට ත්සුනාමි ලියන විදිය මම අදමයි දැක්කේ
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    good bye I am off from this thread again. keep up your trolling.
    may god bless you and everyone. I won't argue with you cause I got points against you Sinhalese Buddhism.
    racist Sinhalese are nothing but scum.

    See, I didn't even make one insult like this? Now who do you think is racist/extremist and insults other people? We all have points against other religions, even yours. But only you keep harping on that fact, not me. Hey, mind about the beam in your own eye before trying to point out the needle in the next person's. :lol::lol:
     
    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :yes:
    ya akki

    to>> LUSI kiyana deyak kiyanna but baninna efaa chaarter widihata :);)

    eka thamayi. mama hithanne LUSI sahodaraya hithuwe eya pirimi kenek kiyala. eth eya monawage adahas daruwath, apahasa kalath, gaanu kenekuta ehema katha karana eka hari na ne. ekayi mama kiwwe.

    oyawa dakka kal malli.. :D :D
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    mama hithanne eya gaanu lamayek saho..

    නරිහම පොරවගත්ත සින්හයො හිටපු ගමන් රගනවා
    හම ගැල උන ගමන් ඌ නරියම කියලා කාටත් පේනවා.
    මෙවගේ මිනිස්සු තමන් අදහන ආගමත් බාල්දු කරනවා බොරුවට උඩ පයින්න ගිහිල්ලා
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    man patan gathothnan kattiyatama ayth hoo kanna wenava.lusi ude kata wahan giya.man dakka kawda amu godayek dala tiyenava api salli deela agamata gannava kiyala.hadda pitisara aya thama godak dan naththe katholika agamay bible agam, born agin wage agam ekka wenas kiyala.katholika kiyanne hari agama.gihin balanava anthoni palliye buddahagame minissu bara oppu karanan awith danagahan inne salli deela bara oppu karolada kiyala.agame pihita tiyenava.habay bible agam gana methana katha karana eka godaya.mokada 1st u should know the difference.heta continue karamu.thama dakke last page 1 witaray.lensu aran enna kattiya
     
    +LUSI

    Banned
    May 2, 2011
    362
    23
    0
    Prothean සිමාව ඉක්මවලා ගියා මටත් ටිකක් තරහ ගියා .
    කවුරු උනත් මුලින්ම හසිරෙන්න දැන ගන්න ඔන.
     
    kudos_utopia

    Member
    Mar 31, 2008
    26,085
    368
    0
    "Sue-naw-me"

    අනිවර්යෙන්ම මචන් .හැබැයි මෙයා කියන විදියට ත්සුනාමි ලියන විදිය මම අදමයි දැක්කේ

    mama danna tharamin nam Lankaawe ohoma kiyanne naha :yes::yes::yes:

    habai machanz samahara ratawal wala..maybe Ireland..Scotland wala Sue-naw-me kiyala thamai kiyanne...:yes::)
    eyaala purudu welaa thiyenne ehemai... uchcharanaya krnne e ewidihata
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe

    නරිහම පොරවගත්ත සින්හයො හිටපු ගමන් රගනවා
    හම ගැල උන ගමන් ඌ නරියම කියලා කාටත් පේනවා.
    මෙවගේ මිනිස්සු තමන් අදහන ආගමත් බාල්දු කරනවා බොරුවට උඩ පයින්න ගිහිල්ලා

    anda anda hoo kawa madida banz:lol:
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    Prothean සිමාව ඉක්මවලා ගියා මටත් ටිකක් තරහ ගියා .
    කවුරු උනත් මුලින්ම හසිරෙන්න දැන ගන්න ඔන.

    oya hari adarshamath widihatane hasirune ne:lol::lol:miss.jobless
     
    Status
    Not open for further replies.