අනේ අපිට වැඩක නෑ සුදූ ඔවා...akane.japaney lankawatay darmika kama wadi una hindane wadiyen sunamiya balapawe![]()
අනේ කියන්න හා කියලා මට
අපි බැඳලා යං පොම්පේ වලට හනිමූන් එකට
අපිව ගිනි කන්දකට අහුවෙන එකක් නෑනේද අම්මියො...
නැතිනම් අපි රෝමේ යංද?
එහේ මාර ලක් අප්පා දැන්
කෙල්ලෝ අදිනවා ලස්සන ඇඳුම්
අරවා ගහලා තියෙනවා යට ඇඳුම්වලත්...(ස්වීමින් කිට් වල)
අපි පාප් වහන්සේ ගාවටම ගිහින්
මාව බවුතිස්ම කරවන්න ඔයා
ඒ කරලා පල්ලිය එහා පැත්තේ තියෙන ඩිස්කෝ එකට යං අපි
එකේ ඉන්නවා අපි වගේම හොදම හොද ෆාදර්ලා ඇවිත් ෂොට් එකක් ගන්න
අනේ සුදූ අපිත් ෂෙරි වීදුරුවක්වත් බොමු අනේ....
ඒ කරලා ඒලගම තියෙන හෝටලේට යං හනිමුන් කරන්න





























