BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523


  • Total voters
    220
Status
Not open for further replies.

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
ඇඩ්මින්තුමාට මේ කියන්නේ එලකිරියේ වලි ජාතිබේද අතිකරලා එලකිරිය තව තවත් භේද බින්න කරනවා බලාගෙන කට පියාගෙන ඉවසන්න බැරිම තැනයි.

කරුණාකරලා මේ
ex-muslim Ahmed
කියන එකාව Ban කරල දාන්න...
එලකිරියේ හොඳට...:yes:

බලන්න මෙයා එලකිරියේ මුස්ලිම් අයට එකදිගටම රන්ඩුවට ඇද ගන්න දාන ත්‍රෙඩ්ස් ටික.
.



Islam Fail!-Royal wedding

Rib Ticklingly funny Hadiths

අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

Allah's LAW kills

Torture in Islam
 

Inshaffadhil

Member
May 16, 2009
5,740
379
0
C:\Srilanka\Colombo\Maradana
මම මුස්ලිම් කෙනෙක් නිසා නෙමෙයි මේ කියන්නෙ..මොන ආගමකට උනත් අපහාස කරන එක වැරදි...මෙයා දාන්නෙම anti - islamic ත්‍රෙඩ්ස්...මෙකෙන් ඇති වෙන්නෙ ප්‍රශ්නෙ විතරයි..මෙයාව බෑන් කරන්න කියලා මමත් ඉල්ලා සිටිනවා.. ඇඩ්මින් තුමා දන්නවා කරන්න ඔනේ හොන්ද දේ..
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
කරුණාකර මොහුව බැන් නොකරන්න . උටත් උගේ මතය ඉදිරි පත්කරන්න මෙතන අයිතියක් තියෙන්න ඔනි . උගේ ලිපි බලන්න අකමැතිනම් අකමැතිඅය නොබලා ඉන්න .
 

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
සාමයක් අනවශ්‍යයි. ඒ නිසා ex muslim ahamed ව ban නොකරමු:lol::lol::lol::lol::lol:

උබ කියන්නේ මු තමයි එළකිරි එකේ සාමය නැතිකරන්නේ උබ ඔක මෙහෙම එඩිට් කරපන්


අපිට මු වදින්න ගහනවා එ නිසා ex muslim ahamed එලකිරියෙන් ban කරමු
 

MS DOS

Banned
Dec 19, 2010
430
48
0
කරුණාකර මොහුව බැන් නොකරන්න . උටත් උගේ මතය ඉදිරි පත්කරන්න මෙතන අයිතියක් තියෙන්න ඔනි . උගේ ලිපි බලන්න අකමැතිනම් අකමැතිඅය නොබලා ඉන්න .

කාගෙවත් අයිතිය නැති කරන්න කියල කියන්නේ නැහැ.
ඔයා පිලිගන්නවනම් මෙයා එයාගෙ අදහස වශයෙන් වෙන ආගම්
(ඉස්ලාම්)අපහාස කරන එක එයාගෙ අයිතියක් කියලා, ඔයාලට සිද්ධවෙනවා අනිත් ආගම්වල අයත් බුද්ධාගම ට බනින එක ඒකෙ වෙන වෙන ආගම්වල අයට හිනා යන දේවල්, වෙන ආගම්වලට පිලිගන්න බැරි, වෙන ආගම්වලින් වැරදි කියලා කියන වගේ දේවල් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමක් අයිතියක් කියල පිලිගන්නම වෙනම සහෝදරයා.

තමන්ගේ ආගමට බැන්නම හො අපහාස කරාම එවසන්න බැහනේද තමුන්ට?
ඒවගේ තමයි අනිත් ආගමිකයන්ටත් කියන එක මතක තිය ගන්න.

මිනිස්සු ආගම දහම කියනදේ ඩිවිහිමියෙන් රකින්නේ..
ඒ නිසා අම්මට බැන්නම වැරදියි වගේමයි තවකෙනෙකුගෙ ආගමට බනින එකත්.
ඒ නිසා මෙයාව බෑන් කලයුතුමයි.

 
  • Like
Reactions: perfectenamy

dumasrc

Member
Oct 6, 2009
3,768
365
0
මගේ ආගමට ඔනි එකෙක් බැනපුවාවෙ මටනම් පොඩ්ඩක්වත් රිදිල්ලක් නැ
අනික උබ කරන එවා උබට මම කරන එවා මට
 

Banks PLK

Well-known member
  • Apr 18, 2010
    3,988
    407
    83
    AUH, CMB , DXB
    මගේ ආගමට ඔනි එකෙක් බැනපුවාවෙ මටනම් පොඩ්ඩක්වත් රිදිල්ලක් නැ
    අනික උබ කරන එවා උබට මම කරන එවා මට



    umba puluwanna buddagamta one ekak bana pu den umbata ganak naha kiyala elakiri thread ekak dala balapan
    umbata mona wage reply d hamba wenne kiyala balanna
    ane yako tho wage online paharayo

    minssu wali adagena ana kota gannawata umba mara asai neda

    dan pulu wannam nathi eka wage gihin mage rep kapapan
     
    • Like
    Reactions: sob

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,341
    755
    113
    ඩ්මින්තුමාට මේ කියන්නේ එලකිරියේ වලි ජාතිබේද අතිකරලා එලකිරිය තව තවත් භේද බින්න කරනවා බලාගෙන කට පියාගෙන ඉවසන්න බැරිම තැනයි.

    කරුණාකරලා මේ
    ex-muslim Ahmed
    කියන එකාව Ban කරල දාන්න...
    එලකිරියේ හොඳට...:yes:

    බලන්න මෙයා එලකිරියේ මුස්ලිම් අයට එකදිගටම රන්ඩුවට ඇද ගන්න දාන ත්‍රෙඩ්ස් ටික.
    .



    Islam Fail!-Royal wedding

    Rib Ticklingly funny Hadiths

    අහෝ අල්ලා, අහෝ මොහමඩ්!

    Allah's LAW kills

    Torture in Islam


    These threads show the true nature of Islam and Most threads include original and genuine Islamic scriptures. I have not lied or created something thats not in Islamic Quran And Hadiths.

    If it is a shame to discuss Hadiths and Quran...well its not my fault
    :lol:
     

    subspace

    Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    පෞද්ගලිකව මම ආගම් වලට අපහස කරන thread වලට කැමති නෑ. නමුත් ඕනෑම කෙනෙකුගේ කතා කිරීමේ නිදහස ඔක්කොටම වඩා උඩින් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ධර්මයට අපහස කරනවානම් එක ඉවසන්න මට පුළුවන් වෙන්න ඕනේ (අනෙක උගන්නල තියෙන්නෙත් ඒ වගේ වෙලාවට මල පන්නගන්නේ නැතිව උපේක්ෂාවෙන් බලන්න කියලනේ). බහුතරයක් එහෙම නොහිතන එක ගැන දුකයි.
     
    • Like
    Reactions: killershan

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මම උඹ වැරදී කියල කියන්නේ නැහැ සමහර තැන්වල උඹ ඕනෑවටත් වැඩියෙන් ඒ ජාතියත් ආගමත් අපහස කරනවා, මමත් සිංහල නමුත් කිසිම ආගමක කියල නැහැ ඒ ඒ ආගම්වල ඉන්නේ මිනිස්සු කරන ව වැරදිවලට ඒ ඒ ආගම් පලි නැහැ, උඹ උඹේ දෙමව්පියන්ට ගරු කනවානම් අනිත් ආගම්වලටත් ගරු කරයි, උඹ හිතන්ඩ එපා මේකේ ඉන්නේ ඔක්කොම හරක් කියලා, සෑම ජාතියෙන්ම හොද මිනිස්සුත් ඉන්නවා, මම උඹට කියන්නේ ගිහින් බලහන් වැඩිපුරම ක්‍රිස්තියානී ආගම්වල ඉන්න හොද උගත් කට්ටිය ඇයි ඉස්ලාම් ආගම වැලද ගන්නේ ? මම දන්නේ නැහැ ඇයි කියලා නමුත් එක දෙයක් මම දැනගත්තා , ඒ උන් කියන්නේ මුස්ලිම් මිනිස්සුන්ව බලලා නොවැයි මම ආවේ කුරානය බලලයි කියා, අන්න එකට උත්තර දීපන් මගේ EX MUSLIM AHMED.


    පහලින් තියෙන්නේ මම උඹට මීට කලින් දාපු පොස්ට් එකක්, මම දන්නවා උඹ හරි කැමැති කියවන්න කියලා කියවපන් !! කියවපන් !!

    ඇ බං උඹ ඇත්තටම ex-Muslim Ahmed ද බං, එහෙනම් කියාපිය බලන්න කියන Muslim Ahmed එකේ තේරුම මොකක්ද කියලා, මට පේන විදියටනම් උඹ ඉපදිලා ඉන්නේ තම්බියන්ට (මල්ලිලාට) ඇටැක් එකටම වගෙයි, උඹ නම් real ජාතිබේදය අවුසන්න කියාපු බඩුව අම්මපා. උඹට මෙදා පාර එළකිරි සම්මානය හම්බවේවා කියා මම ප්‍රර්ථනා කරනවා "ජාතිබේදය ඇවිස්සීමට"
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක pro එකේ දැම්මේ මොකටද..? pro එක තියෙන්නේ |ඕවා දන්න නෙමෙයි.. උඹ ඇඩ්මින්ට pm කරපං.. එතකොට ඇඩ්මින් බලලා සධාරණයක් කරයි..
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මේක pro එකේ දැම්මේ මොකටද..? pro එක තියෙන්නේ |ඕවා දන්න නෙමෙයි.. උඹ ඇඩ්මින්ට pm කරපං.. එතකොට ඇඩ්මින් බලලා සධාරණයක් කරයි..

    sorry my friend i really don't know about that, please explain to me how to do that.
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පෞද්ගලිකව මම ආගම් වලට අපහස කරන thread වලට කැමති නෑ. නමුත් ඕනෑම කෙනෙකුගේ කතා කිරීමේ නිදහස ඔක්කොටම වඩා උඩින් තියෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒ කියන්නේ කවුරු හරි බුද්ධ ධර්මයට අපහස කරනවානම් එක ඉවසන්න මට පුළුවන් වෙන්න ඕනේ (අනෙක උගන්නල තියෙන්නෙත් ඒ වගේ වෙලාවට මල පන්නගන්නේ නැතිව උපේක්ෂාවෙන් බලන්න කියලනේ). බහුතරයක් එහෙම නොහිතන එක ගැන දුකයි.
    ප්‍රශ්නෙ තියෙන්නෙ මචං...බහුතරයක් විවේචනය, විශ්ලේෂණය, සමායාන්තර අධ්‍යනය සහ අපහාසය කියන ඒවායෙ වෙනස දන්නෙ නෑ...:no:
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,041
    682
    113
    MS DOS

    සාමයක් අනවශ්‍යයි. ඒ නිසා ex muslim ahamed ව ban නොකරමු [Fail]

    2nma ubatane waasi.
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    umba puluwanna buddagamta one ekak bana pu den umbata ganak naha kiyala elakiri thread ekak dala balapan
    umbata mona wage reply d hamba wenne kiyala balanna
    ane yako tho wage online paharayo

    minssu wali adagena ana kota gannawata umba mara asai neda

    dan pulu wannam nathi eka wage gihin mage rep kapapan
    ගොතයෝ මම කිවුවාද මම බුද්ධාගමෙ කියලා යකො මට හොදයි කියලා හිතුනොත් මගේ ආගම පිළිපදිනවා නරකයි කියලාහිතුනොත් අහක දානවා
    උබ හිතුවද මම උබවගේ ගැරඩියෙක්ගේ රෙප් කපයි කියලා මට උබ එහෙමවත් වැදගත් නැ
     
    • Like
    Reactions: SAN_APIIT

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    MS DOS

    සාමයක් අනවශ්‍යයි. ඒ නිසා ex muslim ahamed ව ban නොකරමු [Fail]

    2nma ubatane waasi.
    හ්ම් හරියට
    මට උ ගැහැව්වා උ මට ගැහැව්වා වගේ දෙකම එකමයි
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    මම කොහෙත්ම කැමති නෑ ආගම් අතරේ ප්‍රශ්න ඇතිවෙනවට.. මේ ලංකාව ඇතුලේ එ කියන්නේ මෙ පුන්චි රට ඇතුලෙ අපි කවුරුත් සමගියෙන් ඉන්න ඕන.ඒක තමයි මගේ අදහස...:yes::yes:
     
    Status
    Not open for further replies.