3 wise men = twisted ,koasandpol,roshant
ඕක කොමඩියක් නේද ? මං කොමඩි බලන්නෙ නෑ මචං![]()
At least not yet
ඌප්ස්... එල එල


3 wise men = twisted ,koasandpol,roshant
ඕක කොමඩියක් නේද ? මං කොමඩි බලන්නෙ නෑ මචං![]()
At least not yet


Top Gun@all .. please post some films include (Plane's & fighter jets) if u canTx
Top Gun
Twelve O Clock High
Bat 21
Flight of the phoenix
Stealth
Battle of Britain
Thunderball
Red Barron
Firefox
Broken Arrow
Air Force One
Passenger 57
The Aviator
Con Air
Die Hard 2
Memphis Belle
Iron Eagle 1 - 3
Turbulence

උබ විතරයි මේකේ ඒ වගේ ඒවා බලන එකෙක්ට ඉන්නේ...මතක හැටියට ඕක black & White ෆිල්ම් එකක්. හොඳ කතාව.

ටිකක් විතර...umba tharuna ekane ?

ඕක ගැන පොස්ට් එකක් මම මේ ත්රෙඩ් එකේ කලින් දාලා ඇති.උබ විතරයි මේකේ ඒ වගේ ඒවා බලන එකෙක්ට ඉන්නේ...![]()
එල..ඕක ගැන පොස්ට් එකක් මම මේ ත්රෙඩ් එකේ කලින් දාලා ඇති.
Burt Lancaster හොඳ නලුවෙක්.

ටිකක් විතර...
මේ සිරාවටම ඒක හොද කතාවක්.. හැබැයි B&W

අපෝ උඹ එහෙනම් හරි එකක් බලලා නෑ.. schindlers list බැලුවද..?B&W balanakota ninda yanawa ban![]()
උඹ මාර විදියටනේ මචන් ෆිල්ම් බලන්නේ........හොඳ ටූන් එකක් බලන්න කාලෙ හරි
Heard Rio is a good one and so do Incredibles & Tangled![]()


