RUNNING ANDROID ON YOUR LAPTOP/DESKTOP!!!

Jul 8, 2007
1,138
156
0
Melbourne
මං දැන් කියන්න යන්නේ Android OS එක laptop/desktop එකක run කරන විදියයි. මුලින්ම කියන්න ඕනේ මං මේක internet එකේ තිබිලා හොයාගත්ත එකක්. මං Android OS එක ගැන වැඩි දෙයක් දන්නේ නෑ. කොටින්ම කිව්වොත් මං ගාව තියෙන phone එකෙත් android නෑ. ඒක Sony Ericsson K800i එකක්. Android OS එක computer එකක run කරන්න පුලුවන්, SDK එක පාවිච්චි කරලා. ඒ ගැන thread දාලා තිබ්බා මං දැක්කා. මේක වෙනම ක්‍රමයක්. අනික මේ විදියට run කලාම OS එක හුඟක් smoothly වැඩ කරනවා SDK එකට වඩා.

මේකට ඕන වෙන්නේ pen drive එකක් විතරයි. හැබැයි මේක අඩුම ගානේ 256Mb වලට වඩා වැඩි වෙන්න ඕන. අපි කරන්න යන්නේ pen එකට ISO file එකක් install කරලා, pen එකෙන් boot කරලා, linux live cd එකක් වගේ run කරන්න.

මුලින්ම, pen එකේ තියෙන සියලුම data, backup කරගන්න. ඊට පස්සෙ pen එක format කරගන්න. Pen එක format කරනකොට file system එක fat32 තෝරලා format කරන්න. මොකද මං මේක NTFS වලින් දාලා බැලුවම වැඩ කලේ නෑ.

අපි දැන් pen එක format කරලා ඉවර වුනාම, මේකට Android OS එක install කරන්න යන්නේ. මේකට මුලින්ම Android OS එකේ ISO file එක බාගන්න ඕනේ. මෙන්න මේ යටින් තියෙන link එකට යන්න. ඊටපස්සේ web page එකේ යට හරියෙ තියෙන StableRelease කියන කොටසේ තමුන් කැමති version එකක් තෝරගන්න. ඒ ඒ අදාළ version එකේ විස්තර කියලා තියෙනවා, ඒවා කියවලා තමුන්ට ගැළපෙන, කැමති version එක තෝරගන්න. එක එක laptop ජාති වලට වැඩ් කරන file මේකෙ තියෙනවා, විස්තර කියවලා බාගන්න. මේවා ටිකක් විතර ලොකු file ඒක නිසා ටිකක් වෙලා යයි බාගන්න. View කියලා තියෙන link එක click කරලා අපිට බාගන්න පුලුවන්. මම බාගත්තේ android-x86-2.2-generic.iso කියන file එක.

http://www.android-x86.org/download

downloadandroidx86porti.png

හරි දැන් ISO එක බාගත්තට පස්සේ තව පුංචි software එකක් බාගන්න ඕනේ. මේ link එකට ගිහින් තමුන්ගේ දැන් පාවිච්චි කරන OS එකට අදාල file එක බාගන්න. මම දන්නේ නෑ linux වල මේක වැඩ කරන විදිය ඉතින් very sorry හොඳේ??

ඉතින් මේ software එක බාගත්තට පස්සේ, pen drive එක usb port එකට ගහලා, මේ software එක run කරලා OS එක pen drive එකට install කරගන්න. ඒකට software එක run කරලා, මේ පින්තූරේ කියලා තියෙන විදියට කරන්න.

1.) Diskimage කියන option එක තෝරන්න.
2.) Browse කරලා බාගත්ත ISO file එක තෝරගන්න.
3.) USB drive එක තෝරගන්න.
4.) Click OK

Note: මතක තියාගන්න, මුලින්ම pen එක ගහලා මේක run කරන්න, නැත්නම් අහවල් එකටද install කරන්නේ?? :lol::lol::lol:

runandroidonyournetbook.png

එතකොට මේ විදියට install වෙයි.

runandroidonyournetbook.png

ඉවර වුනාම, Restart කරන්නද කියලා අහයි. කැමති නම් දැන්ම restart කරන්න, නැත්නම් exit කරලා පස්සේ වෙලාවක pen එකෙන් boot කරන්න.

runandroidonyournetbook.png

දැන් pen එකට OS එක install වෙලා, restart කලාම, bios setup එකට ගිහින් Boot device එක වෙනස් කරන්න USB drive එකට. ඊටපස්සේ, save and exit කරන්න. දැන් මෙන්න මෙහෙම screen එකක් එයි.

runandroidonyournetbook.png

ඕකෙන්, "Live CD – Run Android-x86 without installation" කියන option එක තෝරගන්න. දැන් සේරම හරි නම් Android OS එක run වෙන්න ඕනේ. :cool::cool::cool::yes::yes:

runandroidonyournetbook.png

runandroidonyournetbook.png

image335png640486.png

runandroidonyournetbook.png

මරු නේ?? :shocked::shocked::shocked::cool::cool:

දැන් ආයිත් computer එක off කරන්න ඕනේ නම්, pc එකේ power button එක ඔබන්න. තිබ්බ විදියට ගන්න ඕනේ නම් bios setup එකේ Boot Device එක කලින් තබ්බ විදියට හදන්න.

Note: මේ ක්‍රමය ටිකක් අමාරු නම්, ISO file එක, Nero වලින් cd එකකට burn කරලා cd එකෙන් boot කරලා බලන්නත් පුලුවන්, හැබැයි මම ඒක කරලා බැලුවේ නෑ. මේ විදියට මගේ laptop හා pc එකේ වැඩ් කලා අවුලක් නැතුව. මම මෙකෙන් internet එකත් surf කලා.

Android phone එකක්, ගන්න හදන අයට, Android දැකල නැති අයට මේකෙන් Android වල හැටි දැනගන්න පුලුවන් වෙයි කියලා හිතනවා. . :):):):cool::cool:

මේක මගේ 1000 වෙනි post එක. ඒකයි මේ වගේ එකක් දාන්න හිතුනේ. හොඳ නම් comment දාලා යන්න.;);););):cool::cool::cool:
 
Last edited:

tarson

Well-known member
  • Feb 25, 2009
    8,286
    5,361
    113
    ela , eth mage eke mouse pointer ekak nane ( ube photos wala thiyenawa neda :) ), me redde control keys monawada ... escape , arrow keys , wage ewa nam wada ... :)
     
    Jul 8, 2007
    1,138
    156
    0
    Melbourne
    ela , eth mage eke mouse pointer ekak nane ( ube photos wala thiyenawa neda :) ), me redde control keys monawada ... escape , arrow keys , wage ewa nam wada ... :)

    Machan USB mouse ekakin num wada karanawa.... mage lap eke touchpad ekath wada karanawa...i can move the cursor with both of them
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83

    Let see! :):)