Do Not Marry 7 Types Of Women

ibnanv

Well-known member
  • Jun 27, 2009
    3,986
    257
    83
    By Ibn Uthaymeen

    1.Al-Annaanah:

    The woman who whines, moans and complains and ‘ties a band around her head’ all the time (i.e. complains of a headache or some illness but in reality she is not sick, rather she is faking).

    2. Al-Mannaanah:

    The woman who bestows favours, gifts, etc. upon her husband then (at that time or the future) says; “I did such and such for you or on your behalf or because of you.

    3. Al-Hannaanah:

    The women who yearns or craves for her former husband or children of the former husband.

    4. Kay’atul-Qafaa:

    The women who has a brand mark on the nape of her neck (i.e. has a bad reputation or doubts about her).

    5. Al-Haddaaqah:

    The women who cast her eyes at things (i.e. always looking at something to purchase, then desires it and requires her husband to buy it (No Matter What).

    6. Al-Barraaqah:

    The women who spends much of her day enhancing her face and beautifying it to such an extent that it will seem like it was manufactured.

    7. Al-Shaddaaqah:

    The woman who talks excessively…

    [Taken from the Book: ‘A Concise Manual of Marriage’ by Shaykh Ibn Uthaymeen]
     
    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    not religious .

    that applies to both genders and that goes without saying... what i want is gender specific. :)

    example...

    potential husband must have

    1) a job or steady income
    2) marry a guy able and willing to treat the girl like she was treat at her parents house. (e.g. if she didn't cook at her parents house the husband must get her a servent to cook and not expect his wife to cook.. )
    2) good personality in accordance with Islam
    and so on...
    :yes:

    these ideas are just off my head..
     
    RSPvector

    Member
    Nov 6, 2010
    55
    8

    there's no such thing taught for a women to look for in a man.... because men are the best....it's only women who do bad and have low characters...(according to islam)....
     
    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    I guess this is simple why bother about 7 types of women. if you don't like don't struggle to marry.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    :yes::yes:;)

    බුදු රජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා සප්ත භාර්යා සුත්‍රය ඒ කියන්නේ බිරින්දෑවරු හත් දෙනෙක් පිළිබද දේශනාව . බුදු රජාණන් වහන්සේ දේශනා කර අකාරයට බිරින්දෑවරු වර්ග හතක් ඉන්නවා .
    1. වදක භාර්යාව [ වදක බිරිද ]
    2 චොරි භාර්යාව [ සෙර බිරිද ]
    3. ආර්යා භාර්යාව [ ළමා තෑනී ]
    4. මාතෘ භාර්යාව [ අම්මා වෑනි බිරිද ]
    5 .භගිනි භාර්යාව [ සහොදරීය වෑනි බිරිද ]
    6. සකී භාර්යාව [ යෙහෙළිය වෑනි බිරිද ]
    7. දාසි භාර්යාව [ මෙහෙකාරිය වෑනි බිරිද ]

    මුලින්ම අපි වදක භාර්යාව ගෑන දෑනගෙන ඉදිමු . වදක භාර්යාව හෑම විටම ඉන්නෙ තම ස්වාමියා කෙරෙහි නපුරු සිතින් . ස්වාමියාට උදව් කරන්නෙ නෑ වෙන හොර පිරිමි ගෑන තමයී සිතන්නේ ,තමන් ගෙ ස්වාමියා මදි ඔහුගෙ ආදරෙන් විතරක් සෑන සෙන්න බෑ ..තම ස්වාමියා හම්බ කරන සල්ලි නාස්ති කරන ඒ විතරක් නොවේ ස්වාමියාට හරීයට සලකන්නේ නෑ .. . මේවෑනි බිරින්දෑවරු මරණීන් මතු උපදින්නෙ නිරයේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ..

    දෙවනීයට අපි දෑන ගමු චොරී භාර්යාව ගෑන චොරී භාර්යාව ස්වාමියා හම්බකරන ධනය සොරකම් කරනවා ඈයට තම ස්වාමියා හරි හම්බකරන සල්ලි මදි ඈය නිතරම ධනය කෙරේහි අසාවේන් සිටින අතර මුදල් පිළිබද ප්‍රශ්න ඈතිකරමින් තම ස්වාමියා සමග රණ්ඩුකරනවා .. මේවෑනි බිරින්දෑවරුන් මරණින් මතු උපදින්නේ නිරයේ ..

    ඊලගට ආර්යා භාර්යාව . ඈය ගෙදර දොර වෑඩ තම දරුවන්ගෙ වෑඩ කිසිවක් කිරිමට අකමෑති ස්වාමියට උදව් කරන්නෙ නෑති අලස බිරිදක් සෑම විටම තව කෙනෙකු හදන කෑමකින බඩ පුරවාගෙන නිවසට පෑමිනෙන නෑ හිත මිතුරන්ට නපුරු වචනවලින් බෑණ වදිනවා . මෑය සියලු දෙ චණ්ඩී කමින් යටත් කරගෑනිමට කෑමති බිරිදක් .

    මේ වෑනි බිරින්දෑ වරුත් මරණින් මතු උපදින්නෙ නිරියේ බව බුදු රජාණන් වහන්සේ දේශනා කර තිබේනවා..

    මාතෘ භාර්යාව ගෑන දෑනගමු .. ඈය හෑම විටම හිතානුකම්පියි තම ස්වාමියා , දුදරුවන් කෙරෙහි ගෙදර දොර වෑඩපළ කෙරෙහි නෑ හීත මිතුරන් පිළිබද හිත්නුකම්පාවෙන් යුතුයි මේ වෑනි භාර්යාවන් මරනීන් මතු උපදින්නෙ දෙව්ලොව ..

    සහොදරියක් වෑනි බිරිද[ භාගිනි භාර්යාව ] ඈය සෑම විටම ලෑජ්ජාශීලිවන අතර ස්වාමියා ඉස්සරහා විහිලු තහලු කරන්නෙ නෑ ඈය නො මනා විදියට සෑමියා ඉදිරියේ හෑසිරෙන්නෙ නෑ ඈය සෑමියාට කිකරු වන බිරිදක් .

    ඊලගට සකී භාර්යාව . ඈය යෙහෙළීයක් බදු වු ගතීගුණවලින් යුක්ත බිරිදක් ඈය ස්වාමියා සමග සෑම විටම ප්‍රීතියෙන් ඉන්න කෑමති සෑමියා රෑකියාවට ගොස් නිවස කරා පෑමිනේනකන් පෙර මග බලාගෙන ඉන්න සෑමියා නිවසට පෑමින විට සෑමියාගෙ දෑතින් අල්ලාගෙන නිවස තුලට ගොස් ඔහුසමග කිරි කොප්පයක රස විදින ගමන් ඒදින දා සිදු වු දෑ පිළිබද කතා කිරිමට ප්‍රීය කරන බිරියක් ..

    දාසි භාර්යාව
    පිළිබද [මෙහෙකාරිය වෑනි බිරිද ] . මොන තරම් වද , හීරිහෑර , පිඩා , දුක ඈතිකරත් මේ බිරිදට ස්වාමියා ඈය තම ස්වාමියාට වෙර කරන්නෙ නෑ ස්වාමියා කෙරෙහි තරහක් ඈතිකරගන්නෙ නෑ සෑම දෙයක්ම ආදරයෙන් ඉවසනවා , ස්වාමියාට ඈහුම්කන් දෙනවා . මෙත්‍රීයෙන් ජීවත් විමට උස්සාහ කරන බිරින්දෑවරුන්ට දාසි බිරිද යනුවෙන් සටහන් කර හෑක ..

    මේ බිරින්දෑවරු හත් දෙනාගෙන් දෑනට පවතින සාමාජයේ වෑඩි පුර සිටින්නේ වධක භාර්යාවන්ය ..
     
    වදක පිරිමින් ගැන කොහේවත් නැද්ද? :eek:
    වැඩියෙන්ම ඉතින් ඉන්නේ ඒ ගොල්ලන්නේ.
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    වදක පිරිමින් ගැන කොහේවත් නැද්ද? :eek:
    වැඩියෙන්ම ඉතින් ඉන්නේ ඒ ගොල්ලන්නේ.

    හ හා...ඔය ටිකෙ අනිත් පැත්ත පිරිමින්ටත් හිතා ගත්තාම හරි..:lol: