BAN Ex-Muslim Ahamed !!!!!

එලකිරි.කොම් එකේ &#3523


  • Total voters
    220
Status
Not open for further replies.

Prince_ovaro

Member
Mar 26, 2011
131
12
0
අනේ බොල උඹ ඔය මගේ පෝස්ට් එකේ අන්තිමට තිබ්බ ":P" ස්මයිලි එක දැක්කෙ නැද්ද...;);)

සොරි වෙන්න ඕනේ,දැක්කේ නෑ,හැබැයි කතාව සර්වකාලීන සර්වසාදාරණ එකක් හරිය....
 

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    onema pudgalayek ta thama mathaya pala kirimata ayithiyak etha... eka parajaya kala yuththe mathayen ma misa ban kirimen nowe....

    lankawe government ekath waradda gatte oken thama
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Narrated Abu Qilaba: "Anas said, "Some people of 'Ukl or 'Uraina tribe came to Medina and its climate did not suit them. So the Prophet ordered them to go to the herd of (Milch) camels and to drink their milk and urine . So they went as directed and after they became healthy, they killed the shepherd of the Prophet and drove away all the camels. The news reached the Prophet early in the morning and he sent (men) in their pursuit and they were captured and brought at noon. He then ordered to cut their hands and feet (and it was done), and their eyes were branded with heated pieces of iron, They were put in 'Al-Harra' and when they asked for water, no water was given to them." Abu Qilaba said, "Those people committed theft and murder, became infidels after embracing Islam and fought against Allah and His Apostle . (Sahih Bukhari, Ablutions (Wudu'), Volume 1, Book 4, Number 234)"

    මේකේ තියෙන්නෙ ඉස්ලාමීය හඩිස් වල එකක්.
    මෙකේ තියෙන්නෙ මුහම්මද් විසින් ඉස්ලාමය අතහැර ගිය, සොරකම් කල සහ ඔහුගේ උපදෙස් ගනන් නොගත් එක්තරා ජන කන්ඩායමක් අල්ලා ගෙන විත්, ඔවුන්ගේ ඇස් රත්වූ උකඩ වලින් පුලුස්සා , අත්-පා කපා දමා, ගිනි ගහන අව්වේ ගල් වලකට දැමු අකාරයයි. මේ ජන කන්ඩායම වතුර ඉල්ලු විට වතුර් නොදී මැරෙන්න මුහම්මද් නියම කලා
    .

    දැන් සිතා බලන්න මේ මුහම්මද් දෙවියෙක්ගේ පණිවුඩකරුවාද? යක්ෂායාගේ පණ්වුඩකාරයාද කියා. දඩුවම මරණය නම් එය එක පහරින් කල හැකියි. නමුත් මේසේ වධ දෙමින් එය එන්ජෝයි කරන්නේ විකෘති මනසක් ඇති අයෙක් බව නොවැටහේද?

    මූ දැන් මේ කියලා තියෙන එකට ms dos ටවත් අල් බයිලාටවත් වෙන එකෙක්ටවත් උත්තර නෑ නේද ? කුජීතයිනේ
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    මූ දැන් මේ කියලා තියෙන එකට ms dos ටවත් අල් බයිලාටවත් වෙන එකෙක්ටවත් උත්තර නෑ නේද ? කුජීතයිනේ

    ane mokatada ban unge religion wala thiyena ewwa vivechanaya karanna yanne..unta owa hoda hindane oyawa adahanne..apita kasanawa da ban....
    :no::no::no:
     

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ane mokatada ban unge religion wala thiyena ewwa vivechanaya karanna yanne..unta owa hoda hindane oyawa adahanne..apita kasanawa da ban....
    :no::no::no:
    ඇත්ත ඇත්ත මං කීවෙ උන්ගේ රෙද්ද අදින එක හොඳයි කියලා නෙමේ මචන්....මූව බෑන් කරන්න කියලා කෑගහන එකෙක්ටවත් ඌ කියලා තියෙන දේට උත්තර දෙන්න බෑනේ..උත්තර දෙන්න බැරි නිසාද දන්නේනෑ මූව බෑන් කරවන්න ඕනේ :eek:
     
    Status
    Not open for further replies.