තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ටිකක් ෆයිනල් ඉයර් වෙනකං සයිඩ් එකෙන් ඉදපං......මොකද ෆයිනල් වෙද්දි ඉතිං නෑ කියන එක වදිනව කෙල්ලන්ටත්......අපේ සින්නො කිව්වෙ නම් ෆයිනල් ඉයර් කෙල්ලෙක් ගෙන් වෙලාව වත් අහන්න එපා කියල "හා" කියනව කියලා....!!!!:lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked:අනේ අපේ එවුන් නම් එපෝ.:no::no::no:. මට ඕනේ මගේ ජොබ් එක නැතුව මාව විතරක් වටින කෙල්ලෙක්..:yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔව් ඔව් තෙල් ලිං හාරලා හාරලා මෙයා ලු "තෙල්" පොම්ප කරන්නේ, ලිදට.....!!!!:lol::lol::lol::lol::lol::lol::lol:
    :shocked::shocked::shocked: තෙල් බවුසරේ වැඩ කරන එකා ඇරෙන්න ඒක කවුරුත් දන්නේ නැහැනේ.........:eek::eek::eek:ඈ ඒ උඹද අයියා ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මන් හම්බන්තොට වරායේ වගේ අයියා මෙහෙට නැව් එන්නෙ නැහැ...:no::no::no::(

    උඹ කැම්පස් නං පොඩ්ඩක් තදියං වෙන්නේ නැතුව ඉදපං........සමහරවිට එළියට ඇවිල්ලා සමාජයේ මූ වෙන කොට හොද, ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් හොද ළමයි හම්බ වෙනවා.....!!! කැම්පස් නෙවෙයි නං.. පොඩ්ඩක් හිටු ........තව කල් තියනවා....!!!!!අනාගතේ ගොඩ දා ගනිං හැම එකකටම කළිං...!!!!:yes::yes::D
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ලඟදීම එයි. ටිකක් වරාය හාරලා තියාගනින් :yes:;)
    අනේ මන්දා බන් මගේ ට්‍රයි එක අර වරායේ ගල වගේ බන් මගේ හිතට කාටවත් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ:no::no::no:.........
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹ කැම්පස් නං පොඩ්ඩක් තදියං වෙන්නේ නැතුව ඉදපං........සමහරවිට එළියට ඇවිල්ලා සමාජයේ මූ වෙන කොට හොද, ඒ කියන්නේ හිතා ගන්න බැරි තරම් හොද ළමයි හම්බ වෙනවා.....!!! කැම්පස් නෙවෙයි නං.. පොඩ්ඩක් හිටු ........තව කල් තියනවා....!!!!!අනාගතේ ගොඩ දා ගනිං හැම එකකටම කළිං...!!!!:yes::yes::D
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::baffled::baffled::baffled::baffled::baffled::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::yes::no::yes::no::yes::no::nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked::shocked:අනේ අපේ එවුන් නම් එපෝ.:no::no::no:. මට ඕනේ මගේ ජොබ් එක නැතුව මාව විතරක් වටින කෙල්ලෙක්..:yes::yes::yes:

    ඒක නම් බලාපොරොත්තු වෙන්න එපා.......!!!කෙල්ලෙක් හැමදේම ගැන හිතල, බලලා තමයි හා කියන්නේ...විශේෂයෙන් ම අනාගතේ දී බදින්න හිතාගෙන ලව් කරනව නම්...!!!!කොයි ගෑනි ද බන් කැමති බැදලා දුක් විදින්න....?????
     
    Last edited:

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒක නම් බලාපොරොත්තු වෙන්න එපා.......!!!කෙල්ලෙක් හැමදේම ගැන හිතල, බලලා තමයි හා කියන්නේ...විශේෂයෙන් ම අනාගතේ දී බදින්න හිතාගෙන ලව් කරනව නම්...!!!!කොයි ගෑනි ද බන් කැමති බැදලා දුක් විදින්න....?????[/COLOR:yes::yes:]

    :shocked::shocked::shocked::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොකෝ 'ඹ ඇස් කරකවන්නේ........මම උඹේ පැටිකිරිය දන්නේ නෑ නේ....සිරාවටම....!!!:yes::yes::dull:
    නැහැ අයියා ඔයා අත්දැකීමෙන් ලොකු ලොකු දේවල් කියනවා මම ඒවා ගැන කල්පනා කරා ඒකයි...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නැහැ අයියා ඔයා අත්දැකීමෙන් ලොකු ලොකු දේවල් කියනවා මම ඒවා ගැන කල්පනා කරා ඒකයි...........

    නිදා ගන්න යමු බං...අනිත් එව්වො දිරාමාර්...මායි උඹයි පච හල හල ඉන්නවා.....!!හෙට දිහාවට සෙට් වෙමු.....!!!!!

    ජයවේවා.....!!!!
    :cool::cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නිදා ගන්න යමු බං...අනිත් එව්වො දිරාමාර්...මායි උඹයි පච හල හල ඉන්නවා.....!!හෙට දිහාවට සෙට් වෙමු.....!!!!!

    ජයවේවා.....!!!!
    :cool::cool:
    එල........ තෑන්ක්ස් අයියා බැදපු කෙනෙක් විදිහට ඔයාගේ අදහස් අපිට වැදගත්.............:cool::cool::cool:;)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වෙල්කම් ඔටුවො.....!!!!!!:lol::lol::cool:

    :shocked::shocked::shocked:
    ගයාන් කුවේට් වල ඔටුකිරි බිස්නස් කරනව කියල කිව්ව මතකයි දවසක්. :shocked:

    හොයාගනිං කෝ බං.....ඔය පැත්තෙං ජිල්බාබ් ඇදපු එකක්......මුළු වසංලෙම වහගෙන ඉන්න නිසා ඔය කෙල්ලො හරි ලස්සනයි ලු....!!!!:yes::yes::cool:

    ඇයි බන් පාට් ටයිම් ජොබ් එක විදිහට තෙල් ලිනුත් හාරනවා කියන්නේ..... :lol:

    ඔව් ඔව් තෙල් ලිං හාරලා හාරලා මෙයා ලු "තෙල්" පොම්ප කරන්නේ, ලිදට.....!!!!:lol::lol::lol::lol::lol::lol::lol:

    :shocked::shocked::shocked: තෙල් බවුසරේ වැඩ කරන එකා ඇරෙන්න ඒක කවුරුත් දන්නේ නැහැනේ.........:eek::eek::eek:ඈ ඒ උඹද අයියා ?

    මෙහේ ඉදං කොහොමෙය් බං ක්වේට් වලට පාන අල්ලන් නේ....????:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මඩ ගහල වියරද :lol::lol:
    images

    images

    images

    බොමුද ඔටු කිරි එකක්වත් ;)