අතල් pictures

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මම උදේ දාපු මෙන්න අතල් කියන thread එක මතක ඇතිනේ
    බලපු නැති අය මෙතනින් බලන්න
    මෙන්න එකේ පින්තුර.
    බලල හොඳනම් රෙපක් දාගෙනම යන්න

    2088Champika_Mahana__J.jpg

    2088Champika_Mahana__J.jpg

    2088Champika_Mahana__J.jpg
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    wats so funny about this?aint this good?

    ඕක අවංක චේතනාවෙන් කරනවානම්.
    ගැලරිය පිනවීමට ඇති උතුම් බුදු දහම යොදාගැනීම මම තරයේ හෙලා දකිමි
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    unledba.jpg

    ඕව ඔහොම තමයි බන්.
    මුන් කැමතියි මේවගේ කාලකන්නි අපේ උතුම් බෞද්ධ දර්ශනය කාබාසිනියා කරනවට.
    එතකොටනේ උන්ට පුළුවන් වෙන්නේ උන්ගේ මිථ්‍යාදෘෂ්ඨික ආගම පතුරවන්න
     
    • Like
    Reactions: kellsupun

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    hoda deyak hoda deyak widiyata dakinnath
    narak adeyak naraka deyak widiyata dakinnath
    molayak thiyenna ona

    මොකක්ද ඒ කතාවේ තේරුම..?
    මුන් හොරු..මුන් මේවගෙන් කරන මගුලක් නෑ..
    කාලකන්නි බුද්ධදර්මය විකුණන් කන සක්කිලි..... :dull:
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    මොකක්ද ඒ කතාවේ තේරුම..?
    මුන් හොරු..මුන් මේවගෙන් කරන මගුලක් නෑ..
    කාලකන්නි බුද්ධදර්මය විකුණන් කන සක්කිලි..... :dull:

    :yes::yes::yes::yes:
    එක තේරුම් ගන්න පුළුවන් ටිකයි මේ රටේ ඉන්නේ මචන්.
    අනෙක් හරක් සේරම මේවා දිහා කට ඇරගෙන බලාගෙන දේශප්‍රේමයෙන් මත්වෙලා ඉන්නවා.
    දැන් කියපන්කො කොයි පොතේද තියෙන්නේ දස සිල් සමාදන් වෙන්න කොන්ඩේ බුගල TV රේඩියෝ වල පෙන්නලා අණබෙර ගහල කරන්න ඕන කියල.
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    :yes::yes::yes::yes:
    එක තේරුම් ගන්න පුළුවන් ටිකයි මේ රටේ ඉන්නේ මචන්.
    අනෙක් හරක් සේරම මේවා දිහා කට ඇරගෙන බලාගෙන දේශප්‍රේමයෙන් මත්වෙලා ඉන්නවා.
    දැන් කියපන්කො කොයි පොතේද තියෙන්නේ දස සිල් සමාදන් වෙන්න කොන්ඩේ බුගල TV රේඩියෝ වල පෙන්නලා අණබෙර ගහල කරන්න ඕන කියල.
    කට කට උබ දැන් දේශ ද්‍රෝහියෙක් වෙන්න ඉතින් ඔය හදන්නේ...
    5.gif
    :frown::growl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    මොකක්ද ඒ කතාවේ තේරුම..?
    මුන් හොරු..මුන් මේවගෙන් කරන මගුලක් නෑ..
    කාලකන්නි බුද්ධදර්මය විකුණන් කන සක්කිලි..... :dull:

    :yes::yes::yes::yes:
    එක තේරුම් ගන්න පුළුවන් ටිකයි මේ රටේ ඉන්නේ මචන්.
    අනෙක් හරක් සේරම මේවා දිහා කට ඇරගෙන බලාගෙන දේශප්‍රේමයෙන් මත්වෙලා ඉන්නවා.
    දැන් කියපන්කො කොයි පොතේද තියෙන්නේ දස සිල් සමාදන් වෙන්න කොන්ඩේ බුගල TV රේඩියෝ වල පෙන්නලා අණබෙර ගහල කරන්න ඕන කියල.

    අර උඹ ඊයේ කිව්වා වගේ සහන මචන් ඕව උඹල අපිට DILATA තේරුනට
    අම්ම අප්පලගේ POCKET MONEY වලින් MacDonald යන පිරිසක් එක්ක ඕව කතා කරලත් වැඩක් නැහැ මචන්
    මේ පොළොවේ පය ගහල තමන්ගේ කකුල් දෙකෙන් හිට ගන්න පුළුවන් කලෙක ඕව තේරෙයි මේ නාට්ටි මොනවද කියල