Mozilla
එකෙන්ම....
ඔව් ඔබගේ ප්රශ්නය ඉදිරිපත් කරන්න?

Mozilla

දවස් 7ක් එකදිගට පාන්දර 3 ට නැගිටල මිටර 100 ක් දුවල ආයිත් නිදාගන්න. අමතක වෙන ඒව මතක් වෙනවා එලකිරි වගේ. අත්දුටුවයි. ප්‍රක්ත්‍යක්ෂයි.![]()



අනේ උඹ වගේ බක පන්ඩිත චාටර් පොරක්.... සම්භාව්‍ය විදියට කතා කර කර ඇහුවොත් අහන්නේ කිව්වොත් කියන්නේ ඔල මොට්ටල කතාවක් මයි,, මේ ජොලියට යකොව...අපේ දැවෙන ප්‍රශ්න නැති කරන්න උත්සහ ගැනිම ගැන නම් සන්තොසයි..
ඒ වගේ දෙයක් කරන්න හිතාගත්තේ ?
ඕගොල්ලෝ අන්ඝ සම්පුර්ණ මිනිසුන් කොට්ටාංශයක් කියලා හිතුන හින්දා ද ?
එහෙම නැත්නම්..
තව දුරටත් අපේ ජිවිතයේ ප්‍රශ්න නෑ කියලා හිතුන නිසා ද ?
එහෙමත් නැත්නම් මේ ක්‍රියාවලින් හුදෙක් විනෝදාංශයට ද කරගෙන යන්නේ ?
හ්ම්, කොහොම වුනත් කමක් නෑ..
මට නම් පෙන්නේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන එක කෙසේ වෙතත්..
අපිට නම් නැති ප්‍රශ්න ඇති වෙයි කියලා...![]()



අනේ උඹ වගේ බක පන්ඩිත චාටර් පොරක්.... සම්භාව්‍ය විදියට කතා කර කර ඇහුවොත් අහන්නේ කිව්වොත් කියන්නේ ඔල මොට්ටල කතාවක් මයි,, මේ ජොලියට යකොව...
![]()



උඹ වෙනුවෙන් මම තේරුම් කරා මචන්තේරුම් කරන්න බැරි මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද බං..එකයි මමනම් කට වහගෙන හිටියේ![]()


උඹ වෙනුවෙන් මම තේරුම් කරා මචන්
මමත් තියෙන ප්‍රශ්න අහන්නද.... මාර ප්‍රශ්න අෆ්ෆා තියෙන්නේ![]()
අහපන් බලන්නකිකිලිද බිත්තරේද ?![]()
අහපන් බලන්න
උඹ ට ප්‍රශ්න නැද්ද?ඔය ඇහුවේ![]()

නොසෑහෙන්න තියනවා. මෙයාලා දුවයි කියලා ඇහුවේ නැත්තේඋඹ ට ප්‍රශ්න නැද්ද?![]()


කෝ කුමාරයා


ahh meya..oya maawa needa hewwe.. maa obee kumaraya..![]()









කිකිලිද බිත්තරේද ?![]()



