වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොසිල්ල හැක් කරල හොර ඡන්ද දාගෙන කියල ආරංචියක් ආවා
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මොසිල්ල හැක් කරල හොර ඡන්ද දාගෙන කියල ආරංචියක් ආවා
    එහෙනම් සී අයි ඒ එකට වැඩේ භාර දීපන් එකෙන්ම මූටත් ඔසාමට වගේ ගෙදරදිම සැපත් වෙන්න පුලුවන්
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනම් සී අයි ඒ එකට වැඩේ භාර දීපන් එකෙන්ම මූටත් ඔසාමට වගේ ගෙදරදිම සැපත් වෙන්න පුලුවන්

    :yes::yes: මොසිල්ලාට නිවන් සුව :lol::lol: (jk)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහලා තියෙනවද කතාවක්..පල ඇති රුකටලු ගල් ගහන්නේ....ඉතින් ඇහුනේ නේ වගේ ඉන්න

    අනේ තොගේ පල.. පල ඩෝ යන්න හොර වඩේ මුදලාලි. :lol::lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එකෙන්ම කො ජින්නා

    ජින්නා බර වලියක්. පෙරේරා මහත්තයත් එක්ක. පෙරේරා මහත්තයා ජින්නට සද්දෙ දානවා. මමත් පෙරේරට සද්දයක් දාල ආව..:angry::angry::yes::yes:
     

    Mozilla

    Well-known member
  • ජින්නා බර වලියක්. පෙරේරා මහත්තයත් එක්ක. පෙරේරා මහත්තයා ජින්නට සද්දෙ දානවා. මමත් පෙරේරට සද්දයක් දාල ආව..:angry::angry::yes::yes:

    :sorry: උබලා එකට කියන්නේ සද්දයක් කියලද?අපිනම් කියන්නේ කෙදිරියක් කියලා :lol::lol::lol: