හම්බන්තොට වරායේ කළුගල් ගැන කතා කරන්නේත් &#3473

Oct 27, 2010
1,996
200
0
Colombo 7
ඈත්තටම මොකද ඔය වරායට කිසිම නෑවක් එන්නෙ නෑත්තෙ ,
අනිවාර‍්රයෙන් විජාතික කුමන්ත්‍රනයක් වෙන්න ඔනෙ

giya sathiye awe dakke nadda. thawa issarahata digatama enawa.
thama wada 100% iwara naha.
ethakota nawu polime enne. oya gal gana katha karapu ayage kate gal hiraweyi ethakota
 

4keven4

Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    ලොල් අයි ලයික් දිස්
    :lol::lol::lol:

    මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    giya sathiye awe dakke nadda. thawa issarahata digatama enawa.
    thama wada 100% iwara naha.
    ethakota nawu polime enne. oya gal gana katha karapu ayage kate gal hiraweyi ethakota

    එහෙනම් මොන හුයන්නකටද බං අර මඩ ගොඩේ නට නටා කෝටි ගනක් වියදම් කරලා
    දෑඟලුවෙ නැවි එන්න පුලුවන් විදිහටම හදලා ඕක පටන් ගත්තනම් ඉවරයිනේ..

    මෙච්චර චාටර් එකක් කන්න ඕන නෑනේ නැව් එන්නෙ නැ කියලා..
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    එහෙනම් මොන හුයන්නකටද බං අර මඩ ගොඩේ නට නටා කෝටි ගනක් වියදම් කරලා
    දෑඟලුවෙ නැවි එන්න පුලුවන් විදිහටම හදලා ඕක පටන් ගත්තනම් ඉවරයිනේ..

    මෙච්චර චාටර් එකක් කන්න ඕන නෑනේ නැව් එන්නෙ නැ කියලා..

    ekata wiyadam kare ube salli newene. eka nisa uba ube wadak balaganna.

    warayen lankawata dolar biliyana ganan adayam enakota ubalata adeyi
     

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මොනවද පොනිමලයො කියවන්නේ:confused::confused:....උබට දීලම එපා වෙන්නෙ නැද්ද බන්:growl:....උබ මට ලිදත් එපා කෙරෙව්වා:(:(....දැන් උබ හදන්නෙ බොරුම කිය කිය භාගෙට එපා වෙච්ච රටත් එපාම කරලා දාන්නද ගොන් මූසල පොන්ටියො:dull::dull:......ඇයි බොල යකො තො රටේ විනාශයටම පාර කපන්නේ හද්ද වලත්තයො:confused::(:growl:..මම කියන දේ අහලවත් හරි මගට වැටියන්:yes::yes::yes::)


    Key board weerayo.. :lol: oka gihin kiyapanko moonatama.. methana EK eke harakek wage ke gahanne nethuwa.. :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ekata wiyadam kare ube salli newene. eka nisa uba ube wadak balaganna.

    warayen lankawata dolar biliyana ganan adayam enakota ubalata adeyi
    ara yasata laaba labamin thibba colomba warayath dan billion ganan walin padu labanne..ammapa apita andenawa thamai oi..mehema rata kanakota
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට තේරෙන්නේ නැත්තේ හම්බන්තොට වරාය අසාර්ථක ව්‍රාපෘතියක් බව ඇස්පනාපිට පෙනෙද්දී සුනිමල් තවම ඒක විශ්වාස කරන්නේ නැති එක ගැන. සුනිමල්ට කවදා නුවණ පහලවෙයිද දන්නේ නෑ
     
    Oct 27, 2010
    1,996
    200
    0
    Colombo 7
    මට තේරෙන්නේ නැත්තේ හම්බන්තොට වරාය අසාර්ථක ව්‍රාපෘතියක් බව ඇස්පනාපිට පෙනෙද්දී සුනිමල් තවම ඒක විශ්වාස කරන්නේ නැති එක ගැන. සුනිමල්ට කවදා නුවණ පහලවෙයිද දන්නේ නෑ

    machan eka asarthaka wenna thama hadala iwara naha
    oya wage loku project karanne adiyara kihipayakin
    sampuranayen sarthaka wenna kal yanna
    meken kadayak damma wage eka para laba ganna baha