වඩ_කඩේ_wada_kade

කාගේ වඩේද වැඩියෙ

  • Mozilla

    Votes: 44 26.8%
  • sudu pusa

    Votes: 68 41.5%
  • Rovin

    Votes: 32 19.5%
  • ms48mail

    Votes: 21 12.8%
  • ~Archer~=

    Votes: 53 32.3%
  • BC_Dilum

    Votes: 26 15.9%
  • dj ice cold

    Votes: 28 17.1%
  • Ali patiya

    Votes: 19 11.6%

  • Total voters
    164
  • Poll closed .

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වඩේ නැද්දෝ..............

    වඩේ නිෂ්පාදනයේ සහ අලෙවියේ තරගකාරී බව වැඩිවීමත් සමග ඇතිවූ දැඩි කලහකාරී සිදුවීම් රාශියක් හේතුවෙන් වඩේ නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව සභාපති ශනික ඩීජේ විසින් ප්‍රකාශයට පත් කර ඇත.
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    වඩේ නිෂ්පාදනයේ සහ අලෙවියේ තරගකාරී බව වැඩිවීමත් සමග ඇතිවූ දැඩි කලහකාරී සිදුවීම් රාශියක් හේතුවෙන් වඩේ නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව සභාපති ශනික ඩීජේ විසින් ප්‍රකාශයට පත් කර ඇත.
    picture.php
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    වඩේ නිෂ්පාදනයේ සහ අලෙවියේ තරගකාරී බව වැඩිවීමත් සමග ඇතිවූ දැඩි කලහකාරී සිදුවීම් රාශියක් හේතුවෙන් වඩේ නිෂ්පාදනය තාවකාලිකව නතර කර ඇති බව සභාපති ශනික ඩීජේ විසින් ප්‍රකාශයට පත් කර ඇත.

    what-the-hell-avril-lavigne-18110627-545-628.jpg

    :(:(:(:(:(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුන් ටික කෙළගන්න ලෑස්ති වුනා. ශනිකය නැවැත්තුවා. නැත්නම් දෙතුන් දෙනෙක් මරා ගන්නව වඩේ වලට..:(:(:(
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    මුන් ටික කෙළගන්න ලෑස්ති වුනා. ශනිකය නැවැත්තුවා. නැත්නම් දෙතුන් දෙනෙක් මරා ගන්නව වඩේ වලට..:(:(:(

    ඒක හොඳයි......හොඳ වැඩේ මරාගන්න දගලපු උන්ට...:yes::yes:
    ඒකෙන් මේ මම වගේ හොඳ කස්ටම(ර්)ස් ලට තමයි පාඩුව..
    :(:(
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    කොල්ලනේ මම තව පැය 4 1/2 කින් එන්නම්:cool::cool:පොඩි ඇපොයිමන්ට් එකක්

    ඉට පස්සෙ ආයෙත් කඩේ ආරම්භ කරමු

    :yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :dull: ඔයිට වඩා හොදයි.මට දෙකට නමලා ඇරියනම්.වල් හැත්ත.නිදහසක් කියලා දෙයක් ඇත්තම නැ.​
    මං නම් නෑ ඔන්න ඕවාට
    මං උඔට ඇල්පෙනත්තකින්වත් රිදෙව්වේ නෑ...:)
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    එකෙන්ම කො ජින්නා

    :confused::confused:

    ජින්නා බර වලියක්. පෙරේරා මහත්තයත් එක්ක. පෙරේරා මහත්තයා ජින්නට සද්දෙ දානවා. මමත් පෙරේරට සද්දයක් දාල ආව..:angry::angry::yes::yes:

    :lol::lol::lol::lol::lol::lol:

    :sorry: උබලා එකට කියන්නේ සද්දයක් කියලද?අපිනම් කියන්නේ කෙදිරියක් කියලා :lol::lol::lol:

    :yes::yes::yes::lol::lol::lol:;);)
     
    Mozilla

    Well-known member
  • මං නම් නෑ ඔන්න ඕවාට
    මං උඔට ඇල්පෙනත්තකින්වත් රිදෙව්වේ නෑ...:)

    උබ තාම මෙතන යටින් ඉරිසියා කරන්නේ මගේ වඩේ වලට.මට උබත් සැකයි.:frown:

    ඇයි?තෝ මොකද හිනා වෙන්නේ?:eek: