How To Download Torrents With IDM

hiranlakshitha

Active member
  • Feb 1, 2009
    712
    137
    43
    Boralasgamuwa
    How To Download Torrents With IDM


    ඔන්න පොඩ්ඩක් වටින දෙයක් මට හම්බ උනා.බලන්නකො හොදයිද කියලා.

    Torrents Download කරනවා වගේ කම්මැලි එපා වෙන වැඩක්නෙ.කොහොමද ඒවා IDM එකෙන් full speed download කරන්න තිබුනොත්.:):)
    මේ විදියට seeds අඩු Torrent එකක් උනත් Full Speed Download කරන්න පුලුවන්.


    මෙන්න මෙහෙමයි වැඩේ කරන්නේ......

    1. මුලින්ම ඔයාලට Download කරන්න ඕන Torrent එක තියන Site එකට යන්න.

    2. ගිහින් Torrent එක Download කරන්න තියන Button එක උඩ Right Click කරලා Copy Link Location කියන එක Click කරන්න.

    unledul.jpg




    3. දැන් කරන්න තියෙන්නේ මෙන්න මේ Site එකට Log වෙලා Account එකක් හදාගන්න එක
    WWW.TORRIFIC.COM


    unled2v.jpg

    unled3pl.jpg



    දැන් ඒ Account එකට Log වෙන්න.දැන් ඒකෙ තියන Search Bar එක වගේ එකට ඔයාලා අර Copy කරගත්ත Link Location එක Paste කරගන්න.කරලා GET කියන Button එක Click කරන්න.

    unled4t.jpg



    දැන් ඔයාලට මෙහෙම Torrent එකේ Files ටිකයි Size එකයි පෙන්නල Page එකක් එයි.ඒකෙ තියනවා initiate bittorrent transmission කියල Button එකක් ඒක Click කරන්න.



    unled6g.jpg







    එහෙම කරලා ඉවර උනාම ඔයාලට පෙන්නයි Torrent එක IDM වලින් Download කරන්න පුලුවන් කොච්චර වෙලාවකින්ද කියලා.


    unled5e.jpg



    දැන් ඔයාලට තියෙන්නෙ ඒ වෙලාවට ගිහින් ඔයාලගෙ Account එකෙන් Log වෙලා ඔයාලා දැම්ම Torrent එක Select කරල.ඔයාලට ඕන File එක උඩ Click කරන එක විතරයි. Download එක Start වෙයි.

    මේ විදිය දන්න අය ගොඩක් ඇති ඒත් දන්නැති අයත් ගොඩක් ඇති.ඔයාලට මේක ඔයාලට උදව් වෙයි කියල හිතනව.