podi lamayta mehema andanna hondayda?

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
එහෙම අන්දන නොඅන්දන එක ඒ ලමයගෙ දෙමව්පියන්ගෙ වැඩක්

ඉන්ටනෙට් එකේ ඒ ලමයගෙ පින්තූර දාලා ඒ ළමයට අපහාස කරන එක, ඒ ළමයගෙ පෞද්ගලිකත්වයට හානි කරන එක මහ කුජීත වැඩක් :no::no::no:

කරුණාකරලා මේකෙ පින්තූර අයින් කරන්න.
 
Nalindax

Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    එහෙම අන්දන නොඅන්දන එක ඒ ලමයගෙ දෙමව්පියන්ගෙ වැඩක්

    ඉන්ටනෙට් එකේ ඒ ලමයගෙ පින්තූර දාලා ඒ ළමයට අපහාස කරන එක, ඒ ළමයගෙ පෞද්ගලිකත්වයට හානි කරන එක මහ කුජීත වැඩක් :no::no::no:

    කරුණාකරලා මේකෙ පින්තූර අයින් කරන්න.

    :yes::yes:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    meka dakinakota me ahinsaka podi lamaya gana dukai ai yako ee ahinsakinta owa terenawada ?:no::no: shit ... me post eka damme uba wadihitiyanta danuwat karannada natnam eke muwawen wena deyakatada ? :no::no::no::no::no::no: