End of the skype

THE SKULL

Member
Apr 19, 2009
578
36
0
Between 2 Parallel Worldz
ලෝ සුපතල ස්කයිප් සමාගම මයික්‍රාසොෆ්ට් විසින් මිළදී ගනී

අන්තර්ජාලය ඔස්සේ දුරකතන පහසුකම් සපයන ස්කයිප් සමාගම මෘදුකාංග නිපදවීමේ දැවැන්ත සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් මිලදී ගැනීම සඳහා ගිවිසුමකට එළැඹී ඇත. මයික්‍රොසොෆ්ට් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ස්ටීව් බැල්මර් හා ස්කයිප් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ටෝනි බේට්ස් එක්ව ඊයේ (10) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් ගිවිසුමකට එළැඹි බව පැවසීය.
මයික්‍රොසොෆ්ට් සමාගම විසින් මෙම මිලදී ගැනීම සඳහා ස්කයිප් සමාගමට ඩොලර් බිලියන 8.5ක මුදලක් ගෙවීමට සූදානම් වන බවද පැවසේ.
ලොව සුපතල ස්කයිප් සේවාව 2003 වසරේදී ආරම්භ කරන ලද අතර ලොව පුරා සිටින මිලියන ගණනක් ජනතාව අඩු මිලට අන්තර්ජාලය ඔස්සේ දුරකතන පහසුකම් ලබාගනිමින් සිටී.

:no::no::no::no::no::no::no:

96890-microsoft-ceo-steve-ballmer-and-skype-ceo-tony-bates-shake-hands-at-th.jpg

Inside Microsoft's Historic Skype Purchase [PHOTOS]

May 11, 2011 09:16 PM EDT
On Tuesday Microsoft announced details of a $8.5 billion acquisition of online communications company Skype.
The idea is that Microsoft can integrate Skype's voice, video and messaging tools with Office e-mail and its mobile operating system for smartphones and other devices.
What the deal does bring to Microsoft is an established base of users and a growing appeal to attract more customers. Monthly Skype users increased 38 percent last year to 145 million, with the number of paying customers up 19 percent.
But at the same time, the company also loss made a net loss of $7 million last year on revenue of $860 million.
Here are photos from the event where that landmark annoucement was made.
:(:(:(:no::no::no::no:
 
  • Like
Reactions: Eline M.S

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    ලොව පුරා සිටින මිලියන ගණනක් ජනතාව අඩු මිලට අන්තර්ජාලය ඔස්සේ දුරකතන පහසුකම් ලබාගනිමින් සිටී.

    :(:(:(:no::no::no::no:

    issarahatath ehema puluwan weida..:eek:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව් එක අයිති නම් උනා තමයි හැබැයි ඔක අනිවා නොමිලෙ දුන්න දෙවල් නොමිලෙම දෙනවා :D
    අනික මෙතන සමහර අය බිල් ගෙට්ස් ට බැනලා තියෙනවා!එත් උබලා පාවිච්චි කරන්නෙ වින්ඩොස් නෙද??? ඇත්ත එ වගෙ එකක් නිකන් දෙන්න බැ බන්!!උන් දිවා රැ මහන්සි වෙල කොඩ් කරලා හදන එවා නිකන් දිලා හරියනවද?? හරි මෙහෙම කියපන් කො!! දැන් උබ ඉස්කොලෙ ප්‍රොජෙක්ට් එකකට දිවා රැ නිදිමරන් මහන්සියෙන් හදනවා!!එත් උබෙ යාලුවා එක හරි ආතල් එකෙ අරන් පෙන්නවා!!එතකොට උබට මොනවද හිතෙන්නෙ?? උබ උට ඔක නිකන් දෙනවද??

    අනික මයිකොසොෆ්ට් එක නිකන් දෙන සෙවාවන් තියෙනවා ගොඩක් :D (MIcrosoft Math, and some windows softwares)
    windows live messenger එක එදා ඉදලා උබලට දුන්නෙ නිකන් නෙද?? උබලා අදත් පාවිච්චි කරන එක නිකන් නෙද ගත්තෙ?? එවගෙම තමා skype එකත් :D
    කොහොමත් ඉස්සරහට නොමිලෙ කතා කරන එවා තමයි ගොඩක් අය හදන්නෙ :D iphone,Ipod වලට facetime හැදුවා :D එ වගෙ තවත් හදයි :D
     
    Last edited:

    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    salli denna nam one wena ekak naa. mokada pc to pc kohomath hama messenger program ekakma free. windows live ekath free ne. habai windows live eka echchara fast naa. skype eke hamadeyakma wage hodai message chat walata slow. MS eken aragaththata passe ewath hadala hondata develop karaida danne naa.
     
    crashzone

    Well-known member
  • Jun 6, 2008
    2,945
    175
    63
    ඔව් එක අයිති නම් උනා තමයි හැබැයි ඔක අනිවා නොමිලෙ දුන්න දෙවල් නොමිලෙම දෙනවා :D
    අනික මෙතන සමහර අය බිල් ගෙට්ස් ට බැනලා තියෙනවා!එත් උබලා පාවිච්චි කරන්නෙ වින්ඩොස් නෙද??? ඇත්ත එ වගෙ එකක් නිකන් දෙන්න බැ බන්!!උන් දිවා රැ මහන්සි වෙල කොඩ් කරලා හදන එවා නිකන් දිලා හරියනවද?? හරි මෙහෙම කියපන් කො!! දැන් උබ ඉස්කොලෙ ප්‍රොජෙක්ට් එකකට දිවා රැ නිදිමරන් මහන්සියෙන් හදනවා!!එත් උබෙ යාලුවා එක හරි ආතල් එකෙ අරන් පෙන්නවා!!එතකොට උබට මොනවද හිතෙන්නෙ?? උබ උට ඔක නිකන් දෙනවද??

    අනික මයිකොසොෆ්ට් එක නිකන් දෙන සෙවාවන් තියෙනවා ගොඩක් :D (MIcrosoft Math, and some windows softwares)
    windows live messenger එක එදා ඉදලා උබලට දුන්නෙ නිකන් නෙද?? උබලා අදත් පාවිච්චි කරන එක නිකන් නෙද ගත්තෙ?? එවගෙම තමා skype එකත් :D
    කොහොමත් ඉස්සරහට නොමිලෙ කතා කරන එවා තමයි ගොඩක් අය හදන්නෙ :D iphone,Ipod වලට facetime හැදුවා :D එ වගෙ තවත් හදයි :D

    I agree with u machan:)

    microsoft eke ewun mahansi wela hadana eka api pirate use karanawa.un windows haduwe nathnam api me wage easy os ekak use karaida. open source linux use kalath game ekak play karanna puluwan weida?. micro soft ekata banina eka maha moda wadak. baninawa nam poddak hithala banapalla.:frown:
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    නිකන් කතා කරන්නම් දෙයි but SKYPE Software 1 සල්ලි දිලා ගන්න වෙයි...