SL dial ekakda:O coz godak EK eke link post karanne SL aya nemei ne![]()
OO ehemadaSL one - සිංහලෙන් තමයි පෝස්ට් දාල තිබ්බේ , මගෙ ෆේස්බුක් එක යූස් කරලා


machan is it slt reverse directory 2011.
I have downloaded it and installed from elakiri.
I dont think so ,
IDM Crack update tool i guess
dannawa nam dial eka cowda kiyannako

I dont think so ,
IDM Crack update tool i guess


රහසින් නම කියපන්, පොඩි වැඩක් එයාට කරවන්නම්![]()
තාම හොයාගෙන යනව , මේක කියල මට සැකයි , මොකද ඕක ඩවුන් කරාට පස්සෙ දවසෙ තාමයි මට කෙල වුනේ, අනික එලකිරි ඔන්ලයින් ගෲප් එකෙත් පෝස්ට් වගයක් දාල තිබ්බ හැක්කරපු එකා, ඕක මෙතන පෝස්ට් කරපු හාදය කියනව වූ වෙන තැනකින්ලු ගත්තෙ , අපි බලමු

අඩෝ මට එහෙම එකක් ආවා... මම ඒත් ඩවුන්ලෝඩ් කරේ නෑ... ඩවුන්ලෝඩ් කරොත් විතරයි නේද කෙලවෙන්නේ..?skype එකට embedded කරලත් virus එකක් තියෙනවා ගොඩක් චැට් threads වල,
අහුවෙලා තියෙනවද එක පාරට skype එකෙන් එන file එකක් වගේ IDM එකෙන් ඩවුන්ලෝඩ් කරන්න හදනවා, ඔය කරන්නේ එකම එකෙක්![]()