zeus is going to be a happy camper![]()

zeus has terrible taste in movieszeus is going to be a happy camper![]()


famous candle seen !!!
Black Money
You says "absolutely amazing" for one of my most favorite movie and you telling that I got terrible taste on them
Dude
dont be a clown


cannot find any relationship 

Gangs of New Yorkdicaprio ගේ හොද ෆිල්ම් එකක් කියනවද කවුරු හරි මට බලන්න........
Blood diamond
shutter island
titanic නැතුව![]()
තැන්ක්ස් මචන්.........Body of Lies මේක බලනවාGangs of New York
Body of Lies
Romeo + Juliet
The man in the iron mask
The Departed
The Aviator

තැන්ක්ස් මචන්.........Body of Lies මේක බලනවා![]()


එල එක මච්න්.... 5 ට වැඩියි නම් සතුටුයි
හොඳ ෆිල්ම් එකක්
මයි රේටිං 5 ට වැඩි එකක්
උඹ ඒ ජාතියෙ ෆිල්ම් වලට ආස උනොත් Green Zone එකත් බලන්න
මම මේ දැන් බලලා ඉවර උනේ....
හර්ට් ලොකර් එක වගේ ඒ උනාට ඊට වඩ මේක ලස්සනයි.. kosandpol තැන්ක්ස් වේවා .....
එල එක මච්න්.... 5 ට වැඩියි නම් සතුටුයිමම මේ දැන් බලලා ඉවර උනේ....
හොදටම සෙට් උනා මට නම්...මගේ රේටින්ග් .8හර්ට් ලොකර් එක වගේ ඒ උනාට ඊට වඩ මේක ලස්සනයි.. kosandpol තැන්ක්ස් වේවා .....
මම Green Zone බලන්නම්,,,

එල එල ....අනිවා බලන්නම්.....Heart Locker ට වඩා Body of Lies වල හොඳ කතාවක් තියෙනවා මටනං
කමක් නෑ Green Zone බලන්න
පස්සෙ කාලෙක Traitor ත් බලන්න![]()
