Mrs Perera's kukku :O

rep-

Member
Apr 8, 2011
285
42
0
මේක අද හවස පහට වගේ වුන සිද්දියක් මචන්ස්.... මම හවස් වෙලා යාලුවෙක්ගෙ සිල්ලර බඩු කඩයක් ලග පොරත් එක්ක පොඩි සාකච්චාවක හිටියා... ඔහොම ටිකක් වෙලා කතාවේ ඉන්නකොට වයස 40 ක් වගේ මනුස්සයෙක් ආවා. ඒ මනුස්සය මගේ යාළුවාගෙන් රත්ති කිරි පැකට් එක කීයද ඇහුවා... මාත් ඉතින් පැත්තකට වෙලා හිටියා... යාළුවාත් කීයක්දෝ ගානක් කිව්වා.. ටික වෙලාවක් කල්පනා කරලා ඒ මිනිහ එක පාරට හැරුණා මචන්ස්... ගත් කටටම මිනිහා කිව්වා

"මෙහම ගියොත් මිසිස් පෙරේරගේ කුක්කු තමය් බොන්න වෙන්නේ" කියල

ratthi_2.jpg