මේ ඔක්කොටම හරියන එකක් පොල් පිත්තකින්වත් කපන්න වෙයි. lol... ඔක්කොම මදිවට අර මොකක්ද මන්ද තේරෙන්නෙ නැති වාදයක් පිලිගන්නත් ඕන ලු නෙ. ඔය දන්නෙ නැති වාද කරන්න ගිහින් සුදු වැන් එකකින් වත් අරගෙන ගියොත්? :lol::lol::lol::lol::lol: අනික ඉස්පිරිතාලෙ වත්...