දැහැටි_කූරු_කියන්නේ_මොනවාද_?

Its_My_Fake

Member
May 1, 2011
1,595
185
0
සිහින ලෝකයක
දැහැටි_කූරු_කියන්නේ_මොනවාද_?

දැහැටි_කූරු_කියන්නේ_මොනවාද_?

miswak-toothbrush-1.jpg


G100-MiswakHolder-3D.jpg

මිස්වාක් (දැහැටි කූරු). සමහර විට ඔබ අහල දැකලා ඇති. දැකලා නැත්නම් මෙන්න බලන්න.


බොහෝ මුස්ලිම් අයගේ අතේ රැදිලා තියෙන දෙයක් තමයි මේ දැහැටි කූරු. ලංකාවේ වැඩියෙන් දකින්නට නොලැබුනත් මැදපෙරදිග අයනම් ගොඩක් වෙලාවට පාවිච්චි කරන දෙයක් තමයි මේ දැහැටි කූරු. මේක පාව්ච්චිකරන්නේ නම් දත් මැදීම සදහා.

මේ දැහැටි කූරු ලබාගන්නේ නම් “අරක්” නමින් හදුන්වන ශාකයක මුල් වලින්. මෙම ශාකයට අයත් විද්‍යාත්මක නම තමයි “සැල්වදෝරා පර්සිකා”. මෙම ශාකය සව්දි අරාබියාව, සුඩානය, දකුණු ඊජිප්තුව, චැඩ් සහ උතුරු ඉන්දියාවේදී දකින්නට හැකියි.

ඉතින් මේ කියන්න යන්නේ මේ මිස්වාක් (දැහැටි කූරු) පාවිච්චි කිරිම නිසා ඇතිවන හොඳ වෙනස් වීම් ටිකක්. මේ පිළිබධව සව්දි අරාබියේ “කිං සව්ද්” සරසවියේ දන්ත වෛද්‍යවරුන් දිර්ඝකාලින පරික්ෂාවකින් පසු සොයාගෙන තියෙනවා මම දැහැටි කූරු වල ඉතාමත් වටින ඖෂධ වර්ග සහ සංඝටක 19 තිබෙන බව.
ක්ෂුද්‍ර ජීවීන් සහ ස්වභාවික විශබීජනාශකයන්ගෙන් සමන්විත මෙම දැහැටි කූරු වල ටැටනික් අම්ලයත් අන්තර්ගතයි. මෙම ටැටනික් අම්ලය විවිධ විදුරුමස් රෝග නිවාරණය සඳහා උපකාරි වෙයි. එමෙන්ම සුවඳතෙල්ද එහි අඩංගු නිසා මුඛය සුගන්ධයෙන් පුරවයි.

තවද දන්තාලේප නිපදවීම සඳහා යොදාගන්නා සෝඩියම් බයිකාබනේට් පවා මෙම දැහැටි කූරුවල පවති.
1986 දී ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මෙම මිස්වාක් හෙවත් දැහැටි කූරු පාවිච්චිය අනුමතකර තිබෙන්නේ මෙහි ඇති අන්තර්ගතයත් එයින් ලැබිය හැකි දන්ත සෞඛ්‍යයත් ගැන මනා අවබෝධයක් ඇතිවයි.
සමහර රටවල මෙම මිස්වාක් විවිධ රසකාරකයන් එක්කර විවිධ ලෙස අසුරා වෙළඳපලට යවන අතර මෙම මිස්වාක් වැඩිපුර දැකිය නොහැකි මොරොක්කෝ වැනි රටවල්වල “බාර්ක්” නම් වු ශාකයේ මුල් යොදාගන්න අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ කොහොඹ ශාකයේ අතු යොදාගනි.

මෙම මිස්වාක් දිර්ඝකාලයක් පාවිච්චි කිරිම මගින් මුඛ සෞඛ්‍යයත් එමෙන්ම රස ග්‍රන්ථිහි හොඳ පැවැත්මත්, මතක ශක්තිය වර්ධනය වීමත්, නිතර ඇතිවන හිස රුදාව නැති වීමත්, කතාකිරිමේදි වචනයන් හී පැහැදිලි උච්චාරණයත් ඇති කරයි. තවද ඇස් පෙනිම හොඳ තත්වයෙන් පවත්වා ගැනිම සදහාත් මෙය උපකාරි වන බව මෙම පරික්ෂණ කණ්ඩායම පවසනවා.

ඔබටත් හිතෙනවනම් පාවිච්චි කරන්න, ටිකක් හොයලා බලන්න ලංකාවෙත් මිලදි ගන්න පුලුවන්. ලොකු මුදලක් වැය කරන්න ඕන වෙන්නෙත් නැහැ.

salvadorapersica.jpg

උපුටා ගත් සටහනකි.


වෙනත් ලිපි

හොර පුස් තඩියා (හාස්‍ය)
http://www.elakiri.com/forum/showthread.php?t=1125829

වීඩියෝ වර්ග
http://www.elakiri.com/forum/showthread.php?t=1125288
 
  • Like
Reactions: emil and crash45

072???????

Banned
Apr 17, 2011
65
17
0
deheti pawichchi karanna kiyala kiwuwe apa thathagatha budu piyaanan wahanse.....................
ethumage deshanawa ada sathya kiyala oppu welaa thiyanawa
 
  • Like
Reactions: crash45

BarakOsama

Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ඉස්සර මං ගාවත් එකක් තිබුනා... දැන ඒවයේ ඇපත් නෑ! :D