ela ela...
machan mama mage dath walata palate ekak dannda hithagena inne..kiyak yai da danne na ne..
ඒක නම් ඔබතුමා ව නොදැක කොහෙත් ම කීමට නොහැකියි.......!!!

මොකෑ කොරන්නේ.....?????


ela ela...
machan mama mage dath walata palate ekak dannda hithagena inne..kiyak yai da danne na ne..

මොකෑ කොරන්නේ.....?????





බොහෝමත්ම පින්ස්ථිර දත් පමණක් නෙවෙයි කිරි දත් වුවත් දැඩි දුර්වර්ණවීමකට ලක්විය හැකියි ඔබ කුඩා කළ හෝ ඔබ මව් කුස තුළ සිටියදී ඔබේ මව ගන්නා සමහර ඖෂධ හේතුවෙන්.
මේ සදහා බොහෝ කොටම අපෙන් ගැරහුම් ලබන්නේ ටෙට්‍රාසයික්ලීන් කුලයට අයත් ටෙට්‍රාසයික්ලීන්, ඩොක්සිසයික්ලීන්, ඔක්සිටෙට්‍රාසයික්ලීන් වැනි ඖෂධ. මේ හැරුණු කොට දත් වැඩෙන සමයේ අධිමාත්‍රා ලෙස ලබාදෙන ඖෂධ ද, සමහර රෝග (සෙංගමාලය, සිරුර විජලනයට ලක් කරන රෝග) සහ විශේෂයෙන් ඇදුම සදහා දීර්ඝ කාළීන ව ලබාදෙන ඖෂධ මගින් ද මෙම ත්ත්තවයන් ඇති කරනවා.
නමුත් මෙම දුර්වර්ණවීම ඉවත් කළ හැකි ප්‍රතිකාර පවතිනවා.....ඒ ගැන හුයක් තව ටික කලකින් අමුණන්නම්......!!!!![]()
මචන් ගොඩක් වැදගත්..ඒ වගේම මහන්සි වෙලා තියෙනවා හොදටම..
ඉතාම වැදගත් ලිපියක් .අනික තමා මචන් පාවිච්චි කරන්න ඕනේ බුරුසු ගැනත්දැනුවත් කරන්න ටිකක්.
මොකද සමහරුන්ගේ බුරුසුව දැක්කම හිතෙනවා මේ මොකක්ද කියල.බුරුසුව පරණ වෙද්දී මොන ක්‍රම
දැම්මත් හරියට මැදෙන්නේ නැහැ නේද ?මොකද මේවා මට වඩා ඔබ තුමා වුර්තීමය විදිහට දන්නවනේ.
මම නම් යෝජනා කරන්නේ ඒකට, බුරුවක් ගන්න යන හැම වෙලේම 2ක් ගන්න කියල.මොකද තේරුන
ගමන් පරණ එක හරි නැහැ කියල අනික් ඒක පාවිච්චි කල හැකි.නැත්නම් වෙන්නේ කම්මැලි කමට අද
ගන්නවා හෙට ගන්නවා කියා කියා හොදටම සවුත්තු වෙනකම් ඉන්න එක.මම කියනවට මෙතන ඉන්න
අනික් අය දැන්ම කඩේට ගිහින් අලුත් බුරුසු දෙකක් ගෙනත් එකකින් මඩල බලන්න වෙනස..
දැන්ම යන්න තාම 8.30pm නේ...![]()