පුතා ගෙනා චීන පටස් හපන්න ගිය පානදුරේ දන්ත වෛද්‍යවරියගේ කට පුපුරයි......yako dentist kenek, mole puketh nedda koheda

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    පානදුර ප්‍රදේශයේ පදිංචි රජයේ රෝහලක සේවය කරන දන්ත වෛද්‍යවරියක් අවුරුදු සමයේ තම පුත්‍රයා විසින් මිලදී ගෙන ඇති චීන පටස් එකක් දත්වලින් හපා පරීක්ෂා කිරීමට යාමේදී එය පිපිරී යාමෙන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පානදුර පොලිසිය වාර්තා කරයි.

    පොලිස් වාර්තා අනුව, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විස්තර හෙළි වී ඇත්තේ තුවාල ලැබූ වෛද්‍යවරියගේ පුත්‍රයා අසල වෙළඳසැලකින් චීන පටස් පහක් මිලදී ගෙන නිවසේ සාලයේ මේසය මත තබා තිබීමෙන් පසුවය. එම පටස් කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව, වෛද්‍යවරිය එය හඳුනා ගැනීම සඳහා දත්වලින් හපා පරීක්ෂා කිරීමට උත්සාහ කර ඇත.

    එම අවස්ථාවේදී චීන පටස් එක මුඛය තුළම පුපුරා යාමේ හේතුවෙන් ඇයගේ මුහුණ, දත් සහ මුඛයට බරපතල තුවාල සිදුවී ඇති අතර, දත් කිහිපයකටද හානි සිදුවී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. දැනට බරපතල තත්ත්වයේ පසුවන වෛද්‍යවරිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් විසින් පිපිරීම සිදුවූ ස්ථානයේ පරීක්ෂණ පවත්වා ඇති අතර, තවදුරටත් පානදුර දකුණ මූලස්ථාන පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.

    පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කරමින් චීන පටස් වැනි හඳුනාගත නොහැකි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී අවධානයෙන් සිටින ලෙස දන්වා සිටියි. විශේෂයෙන් ළමුන් මෙවැනි භාණ්ඩ මිලදී ගැනීමේදී දෙමාපියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු බවද අවධාරණය කර ඇත.

    yako dentist kenek, mole puketh nedda koheda
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,608
    6,369

    උගන්ඩා වේසිගෙ නෑයො ද
     
    • Haha
    Reactions: SLK_sri

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,953
    11,398
    113
    ඇයි උම්බලා කිව්වුවා නෙද දෙමලා උන්ගෙ පෙපර්ස් වලට එක දාල මෙඩිසින් යවනවා කියලා, එතකොට මෙ ගැනි ගිරව් වගෙද ඉගෙනගෙන තියෙන්නෙ,
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    චීන පටස් ලංකාවේ තහනම් කරා නේද..දැන් අායේ විකුණනවද..ඔන්න බලපං ලංකාවේ නීති..
     
    • Haha
    Reactions: SLK_sri

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,556
    8,118
    113
    eeyan kole othapu bolayak nisa Ferrero Rocher wage chocolate ekak kiyala lamaya ganiwa prank karanna athi..

    Aththa kiwwoth lamaya hire yana nisa thama uwa beraganna boruwa gahanne..

    Matath hithenne meka.. Lamayawa bera ganna ona nisa moda boruwak kiyala wage.
     
    • Haha
    Reactions: SLK_sri

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,817
    17,042
    113
    😜🤪😂🤣My favourite parts of the news:

    “එම පටස් කුමක්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් නොමැතිව”
    “පොලිසිය මහජනතාවට අනතුරු ඇඟවීමක් කරමින් චීන පටස් වැනි හඳුනාගත නොහැකි ද්‍රව්‍ය පරීක්ෂා කිරීමේදී අවධානයෙන් සිටින ලෙස දන්වා සිටියි.”

    🫏🐂🤡💩

    PM Harini please expedite the syllabus revision ASAP! The country is overloaded with Morons!
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    geni lagata dath galawanna giya minissu dan baya wela athi,
    kohoma hari okige PP biz ekata kela wei
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,315
    34,998
    113
    මේකි යකෝ. වහත් කාලා ම බලයි ඇත්තටම වහද කියලා
    ලංකාවේ කටපාඩම් උගත්තුන්ගෙන් 80%කටම මෙලෝ සාමාන්‍ය දැනීමක් නෑ.