Monster Jam කියන්නේ ඇමරිකනුවන් විසින් පවත්වන ලෝකෙම ජනප්රිය මෝටර් රථ තරගාවලියක්.
සජිවිව නැරබිමට ලොව පුරා ප්රක්ෂකයන් පැමිනෙන අතර රූපවාහිනිය ඔස්සෙද විශාල
පිරිසක් නරබයි.Racing සහා Freestyle ලෙස කොටස් දෙකකට බෙදා මෙහි තරග පවත්වයි.
මේහි ඇති විෂෙශත්වය වන්නේ තරගය සදහාම ට්රක් රථ ආකර්ශනිය ලෙස නිර්මණය කිරිමයි.
ඒ වගේම තරග කරුවන් තමන් දන්න උපරිම වෙඩ දාලා කොහොම හරි කප් ඒක ගන්න තමයි බලන්නේ. හිතන තරන් ලේසි නෑ කප් ඒක ගන්න,
මේ තියෙන්නේ තරගයේ විවිධ අවස්තා වලදි ගත් පිංතුර ටිකක්.





