Elakiri කස්ටිය වෙනුවෙන්... මම හදපු අළුත්ම Forum Tools ටික.
ලංකාවේ හැමෝම වෙනුවෙන්.... මම තීරණය කලා මගේ අළුත්ම නිර්මාණය 2600 ශ්රී සම්බුද්ධත්ව ජයන්තියත් එක්කම කට්ටියත් එක්ක බෙදා හදා ගන්න.
කෙටියෙන්ම කිව්වොත් මම අපිට Forum එකකදි භාවිතා කරන්න පුළුවන් Tools ටිකක් තමා කට්ටියත් එක්ක බෙදා ගන්න සුදානම් වෙන්නේ.
මුලින්ම කියන්න ඕනේ. මේක (Non-Commercial) Blog අඩවියක්... මම මේක හැදුවේ.. අපි හැමෝටම අලුත් Forum Experience එකක් ගන්න.
මේකේ නම තමා ....
www.yesmachan.blogspot.com
මම මේකේ ඔයගොල්ලෝ වෙනුවෙන් තියෙන්නේ මොනවද කියලා කියන්නම්...
1. Sinhala Unicode Convertor
ඇත්තටම... මේකත් UCSC එකෙන් හදපු Unicode Convertor එකට ගොඩක් සමානයි.. ඒත් ඊට වඩා පහසුවෙන්.. සිංහල ටයිප් කරන්න මම පොඩි වෙනස් කම් ටිකක් කලා.
UCSC Unicode Convertor එක
http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html
Yesmachan Unicode Convertor එක
http://yesmachan.blogspot.com/p/sinhala-unicode.html
දැනට තියෙන Sinhala Unicode Editor වල ටිකක් ලොකු Article එකක් type කරන්න ගිහාම හරි අමාරුයි.. හැම තිස්සෙම Scroll කරන්න වෙනවා. ඒ හින්දම ටයිප් කරන සිංග්ලිෂ් Text එකට සමාන්තරවම එකේ Preview එක බලා ගන්න පුළුවන් විදිහට පුංචි වෙනසක් කලා.
ඒත් එක්කම... ඔයාලට පුළුවන්... පල්ලෙහා තියෙන Text Area එක පාවිච්චි කරලා..... ඔයගොල්ලෝ Type කරපු Sinhala Text ටික පිළිවෙලකට Paste කරලා හදා ගන්න...
මේ වගේ පුංචි වෙනස් කම් කිහිපයක් තමා තවම කරලා තියෙන්නේ.. මේ ටිකේ මම තව මේ එක ගැන අත්හදා බැලීම් කරනවා. ගොඩක් විට තව මේදේ පහසු කරන්න පුළුවන් වෙයි.
2. Yesmacho Text to Image Convertor (T2i Convertor)
මෙන්න මේක නම් 100% ක්ම මගේ වැඩක්....
මේක තමා ගොඩක්ම වැදගත් කොටස. අපි හැමදාම කලේ පිටරට Websites වල තියෙන Greetings copy කරලා දාපු එක නේ. ඇත්තටම අපිට කියන්න ඕන දේ නෙමේ... නිකම් ටයිප් කරලා දාන්නේ නැතුව... ටිකක් ලස්සනට... අළුත් විදිහට... කියන්න පුළුවන් නම් හොඳ නැද්ද?
මේකත්.... සිංහල යුනිකෝඩ් Editor එකට ගොඩක් සමානයි... ඒත් මේකේ ඔයගොල්ලෝ මොකක් හරි Type... කලහම.. ඒකෙන් Code එකක් generate වෙන්නේ.
ඔයගොල්ලෝ...ඒ Generate වෙන Code එක Copy කරලා.. EK එකේ Editor එකට දාලා.. Preview කරලා බලන්න.... ඒ ටයිප් කරපු Text එක... Images බවට පත් වෙනවා. ඊට පස්සේ Comment එක පොස්ට් කරන්න.. පුළුවන්.
මම මේක ඒ වෙලාවේ මුඩ් එක අනුව තෝර ගන්න පුළුවන් වෙන්න හැදුවේ. පල්ලෙහා ඇති..ඒවා ඒවයේ Preview එකකම...
1. Party Mood
2. Shiny Mood
3. Romantic Mood
4. Freaky Mood
5. Xmas Special
මේකේ දැනට [A-Z] [a-z] [0-9] සහ මේ .&@!%? Special Charactors වලට Support කරනවා.
ඔන්න දැන් මේකත්.. ඕගොල්ලන්ට විවෘතයි.
3. Sri Lankan Calendar 2011
මම තව අපි හැමෝටම වැදගත් වෙන... ඒත් එකේ තියෙනවා දැක්කේ නැති නිසා.... එකකුත් හැදුවා. මේක හැදුවේ... ගොඩක් වෙලාවට පෝය දවසක්, නිවාඩු දවසක් බලා ගන්න... Computer එකේ බැරි හින්දා. ඒකත් කොහොමද බලන්නකෝ.. ඉස්සරහට ඒකත් තව වැඩි දියුණු කරන්න හිතන් ඉන්නේ.
http://yesmachan.blogspot.com/p/yes-macho-sri-lanka-calendar-2011.html
4. තව EK එකේදි.. අපි ටික දෙනෙක් විතරක් පාවිච්චි කරන Emoicons Collection එකකුත් මම මේකට එකතු කලා.. මොකද... අපිත් එක්ක එකතුවෙන අළුත් members ලා ටත් ඒ දේවල් වලන් පොඩි ගතියක් තමන්ගේ Posts වලට දාන්න ලේසි වෙන්න.
5. ඔන්න ඔය ඔක්කොමත් එක්කම.... මම මේ පාර වෙසක් දවසේ සුභ පතන්න... පොඩි e-Greetings ටිකකුත් හැදුවා. හැමෝම වෙනුවෙන්.
http://yesmachan.blogspot.com/search/label/z-Greetings - Wesak Festival
ඔන්න ඕකයි වැඩේ... අපේ කස්ටියටත් මේකට තමන්ගේ නිර්මාණ එවලා කරන්න පුළුවන්... එවනවා නම් එවන්න. [email protected] කියන Email එකට. (මම අනිවා වෙලාව තියෙන විදිහට ඒවා... blog එකට එකතු කරනවා.. මොකක් හරි අවුලක් නම්... කට්ටියට Reply කරනවා.
(තරහා වෙන්න එපා... මේකේ කොම්පිලිට් සිංහල විතරයි දාන්නේ.
)
ඒත් එකකම මොන මොනා හරි ප්රශ්නයක් හම්බ උනොත් ඔය Blog එකේ තියෙන Contact us එකෙන් මට දැන ගන්න එවන්න අමතක කරන්න එපා.
එහෙනම්... දැනට එච්චරයි... මම තව මොනා හරි අළුත් දෙයක් එකතු කලොත් එකට කට්ටියවම දැනුවත් කරන්නම්... ඒක හින්දා Comment එකක් දාලාම Thread එකට subscribe වෙන්න.
ඒත් එක්කම වැදගත් වෙයි කියලා හිතෙනවා නම්... Bookmark කරගන්න.
කස්ටියටම ජය!!!!

)ඒත් එකකම මොන මොනා හරි ප්රශ්නයක් හම්බ උනොත් ඔය Blog එකේ තියෙන Contact us එකෙන් මට දැන ගන්න එවන්න අමතක කරන්න එපා.
එහෙනම්... දැනට එච්චරයි... මම තව මොනා හරි අළුත් දෙයක් එකතු කලොත් එකට කට්ටියවම දැනුවත් කරන්නම්... ඒක හින්දා Comment එකක් දාලාම Thread එකට subscribe වෙන්න.
ඒත් එක්කම වැදගත් වෙයි කියලා හිතෙනවා නම්... Bookmark කරගන්න.කස්ටියටම ජය!!!!