මට රස්නේක්රීම් එකක් දෙන්න.![]()

මොකක් දුවේ ඉල්ලුවෙ රස්නේක්රීම් කියන්නේ?
![]()

Mata onee Cargills Magic Ice corn eka......![]()

ඒක කෑමක් නෙවෙයි වගේ. බෙහෙතක් නේ.
![]()


ආහ් පුතේ එ අයිස් ක්රීම් එක දන්සැලෙ නැහැ ලු![]()

Ehama karanna epaaa honde.....kaden hari genath denna....apita witharak ayi wenasa...![]()
ආහ් දන්සැලෙ තියන දේවල් තමයි දෙන්න වෙන්නෙ.කඩෙන් ගෙනාපු අයිස් ක්රීම් දිය වෙලා යයි නෙ අපරාදෙ නේ!!
එහෙනම් දෙන්න තෘෂ්ණාව ඇති නොවෙන අයිස්ක්රීම් එකක්.![]()
ehemada....ehenam ithin mona karannada....ahithak na Ice cream naththat api yanawaaa.....Preethi Wesak!!!!!![]()


![]()
එහෙම යන්න එපා පුතේ![]()
mmmmm.....Yummmmy.....Pin siddha wechchawe!!!!