මේ ඇත්තම ද ? මම නොදනී. ඇත්තනම්, ඇත්ත ඉතිහාසය අ

MBoX

Member
Feb 5, 2011
366
18
0
මේ ඇත්තම ද ? මම නොදනී. ඇත්තනම්, ඇත්ත ඉතිහාසය අ

මේ ඇත්තම ද ? මම නොදනී. ඇත්තනම්, ඇත්ත ඉතිහාසය අපි නොදනී...
මේ video එක පර්සියාව ගැන.
Watch from here. (Sorry I don't know how to put the video directly here.)

http://vimeo.com/9015434

මේක ඒකාලේ තිබ්බ දියුනුම නගරයක් කියලයි දැනගන්න ලැබුනේ. නගරය ගැන ලියන්නනං වෙලා නෑ. video එකේ ඔක්කොම විස්තර තියෙනවා :)

[ඇත්තටම මට මේ video එක ලැබුනේ මම කැමති නැති site එකක තිබිලා.:(]
ඔයගොල්ලා දන්නවා ඇති ගාල්ලේ මෛත්‍රීය බුදුරජාණන් වහන්සේ පහල වෙලා ඉන්නවලුනේ. විනෝදෙට වගේ එයාගේ දේශනාවක් අහනකොට තමයි දැනගන්න ලැබුනේ මේ video එකෙන් නොකියවෙන කතාව...

මතක විදිහට චුට්ටක් ලියන්නම්...
පර්සියාවේ රජ්ජුරුවො වන සේරියස් ගෞතම බුදුන්ගේ කාලේ සමකාලීනයෙක්. ඔහු මහා බලසම්මන්න අධිරාජ්‍යෙයෙක් (
video එන බලන්න; ඔහු යටත් කරගත්ත රටවල් ප්‍රමාණේ...:shocked:) ඒකාලේ මුළු ඉන්දියාවෙම බෙදිල තිබ්බේ ප්‍රාන්ත 4කටලු. මුළු ඉන්දියාවෙම පාලනය කළ දෘඪරාෂ්ඨ, විරූඩ, විරූපාශ්‍ය, වශ්‍ය (නම් හරියට මතක නැතෝ...:frown:) රජවරු පරාජය කරලා ඉන්දියාවෙම අල්ලගන්නකොට හොදටම වයසට ගිහිල්ල. රජකම බාරදෙන්න සුදුසු පුද්ගලයන් 2න්නෙක් හිටිය. සිදුහත් කුමාරයා සහ ඔහුගේ ප්‍රධාන රණශූර සෙන්පති ඩේරියස්. 2න්නගෙන් සුදුසුම පුද්ගලයා උනේ සිදුහත් කුමාරයා. සේරියස් හා ඩේරියස් දෙන්නම සිදුහත් කුමාරයාට බයයි. මොකද සිදුහත් කුමාරයාලු ඒකාලේ අයෝමය පුර්ෂයා කියල ප්‍රසිද්ධ.මොකද එයා ශාඛ්‍ය පරම්පරාවේ තිබ්බ බලසම්පන්නම දුන්න දෙකට කඩලා එයාගේ බලසම්පන්න බාවය ශිල්ප දැක්වීම කියන incident එකේදි පෙන්නල තිබුනනේ.

සේරියස් සිදුහත් කුමාරයාට රජකම දුන්නා. බුද්ධ රාජ්‍ය සොයාගිය සිදුහත් කුමාරයා ඒක ප්‍රතික්ෂේප කරා(සිදුහත් කුමාරයා අතට පත් සක්විති රාජ්‍ය අතහැරියා කියන්නේ ඒකලු). ඉතිං සක්විති රාජ්‍ය සේරියස්ට ලැබුන. (සේරියස් = මගමානවක = දහසක් දිවැස් ඇති ශක්‍රෙද්වේන්ද්‍රයා[දහසක් දිවැස්=1000 CID members හිටියලු])

ශක්‍රෙද්වේන්ද්‍රයා වන සේරියස්(දේව කුලේ) තනිකර කිරිගරුඩෙන් දිව්‍යමය රජ මාලිගා 33ක් හැදුවලු. ඒක නිසා ඒකට කියනව තාවතින්ස දිව්‍ය ලෝකය(=පර්සියාව/තවුතිසාව) කියලා. එතකොට සිදුහත් කුමාරයා බුදුවෙලා තම මවට අභිධර්මය දේශනා කරේ ඔය තාවතින්ස දිව්‍ය ලෝකය(=පර්සියාව/තවුතිසාව) ට ගිහිල්ලා. දේශනා කරේ අර දිව්‍යමය රජ මාලිගා 33න් එකක, කිරිගරුඩෙන් කරවපු ධර්ම මන්ඩපයක.

පසුකාලීනව ඉන්දියාවේ මුන්ඨාස් කියන මුස්ලිම් ජාතික රජ්ජුරුවො
මාලිගා 33 ඇතුළුව පර්සියාව යටත් කරගන්නවා. මාලිගා 33න් කිරිගරුඩෙන් කරවපු ධර්ම මන්ඩපය සහිත මාලිගාව කුට්ටි වශයෙන්, අලි යොදපු කරත්ත බාවිතාකර, මගමානවක නොහොත් සේරියස් හදපු මාර්ගයේම ගෙනල්ලා අපි කවුරුත් දන්න ටජ්මහල හදනවා. මේ රහස වහන්න මුන්ඨාස් ටජ්මහල ගෙනාපු හා නැවත ගොඩනගපු අය සියළු දෙනාවම මරනවා. [එතකොට පුදුම 7න් 1ක් වන ටජ්මහල සේරියස් හරපු අර මාලිගා 33න් එකක්.] ටජ්මහලේ පාදම (foundation එක) තාම පර්සියාවේ තියෙනවලු. ටජ්මහල අවුරුද්දේන් අවුරුද්ද ගිලාබහින්නේ foundation එක මෙහේ නැතිනිසාලු. අනිත් කාරනය නම්, මුන්ඨාස්ගේ බිරිදගේ සොහොන් කොත ලෙස දැන් සලකන්නේ බුදුහාමුදුරුවෝ තම මවට අභිධර්මය දේශනා කළ ධර්ම මණ්ඩපයලු.

tajwater1024.jpg

තවත් අවුරුදු ගානකට පස්සේ රෝම අධිරාජ්‍ය මහා ඇලෙක්සැන්ඩර් ඉතිරි
මාලිගා 32 ගිනිතියල තියෙනවා(see the video).

ඔච්චරයි මතක:(:eek::).

Gstar

Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    මචෝ..මේවගේ සුරංගනා කතා ඕනෙම කෙනෙක්ට ලියලා කරන්න Publish පුලුවන්..මේව කියෙව්වම ඉතින් බුද්ධාගම ටික ටික දන්න මිනිස්සු මෝල් වෙනවා.දිව්‍ය ලෝක,අපාය මේ ලෝකෙ තියෙන තැන් නෙමේ මචෝ..

    මේ වගේ විකාර කතා කියවන්න එපා මචං. කියවන්න
    රේරුකානේ චන්දවිමල හාමුදුරුවන්ගේ පොත් ටික,,නියම බුදු දහම..
    බලන්න මේ Thread එක..

    http://www.elakiri.com/forum/showthread.php?t=1109198
     
    Elazz.... Thanks Machan. Boho watina Poth tika....නිවන් දකින ආසාව අතඇරලා නෑ...(ඒත් ඒක ආසාවක්:)).හොද ආසාවක් :)

    ඒක නෙවෙයි, මම මේ කල්පනා කලේ, මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්...???
    මේක සුරංගනා කතාවක් නොවෙන්න පුළුවන් :lol::lol:

    මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්, මේ අපේ අන්තිම චාන්ස් එකනේ මචන් ;)
     
    Zapric

    Member
    Oct 30, 2008
    89
    6
    0
    Dehiwala, Sri Lanka
    it can be true. god knows best... but better to live in the present than dwell in the past... lets try to make Sri Lanka a great nation of the 21st century than be a day dreamer of the 11 century..
     
    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය

    ඒක නෙවෙයි, මම මේ කල්පනා කලේ, මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්...???
    මේක සුරංගනා කතාවක් නොවෙන්න පුළුවන් :lol::lol:

    මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්, මේ අපේ අන්තිම චාන්ස් එකනේ මචන් ;)

    හරි මෙයා ඇත්තම මෛත්‍රී බුද්ධ වුනත් එයාට බෑ කාව වත් නිවන් දක්වන්න..කාලය මෙහෙම ගෙවිලා ගිහින් ඇත්තම මෛත්‍රී බුදුන් ලෝකෙ පහල වෙලා බණ කිව්වත් කාවවත් නිවන් දක්වන්න බෑ.

    පිපෙන්නට හදන නෙළුම් පොහොට්ටුවක් නියම ගණනට මෝරා නැත්නම් හිරු රැස් ලැබුනත් නොපිපෙන්නා වගේ පාරමිතා පුරලා නැත්නම් බුදු කෙනෙක්ගෙන් බණ ඇහුවත් නිවන් දකින්න බෑ..ඒකයි අද අදම පුලු පුලුවන් විදියට දස පාරමිතා පුරන්න කියන්නේ.

    ගෞතම බුදුන්ගේ කාලෙ ඔය කොසොල් රජ්ජුරුවෝ, මල්ලිකා දේවිය වගේ අය බුදුන් ලඟින්ම ඇසුරු කරල,දාන මාන,වෙහෙර විහාර පූජා කරලත් පෘතග්ජනව තමා මැරිලා තියෙන්නෙ,අඩුම ගානේ සෝවාන් වත් නොවී...

    ඔය සිද්ධියම මෛත්‍රී බුදුන් දකින්න බලන් ඉන්න ගොඩක් අයට වෙනවා.
    කට්ටිය හිතන් ඉන්නෙ ඔය මලක් පහනක් පූජ කරල වැස්සට වගේ පන්සල් ගිහින් නිකන් ක්ෂණික නූඩ්ල්ස් වගේ මෛත්‍රී බුදුන්ගෙන් බණ පදයක් අහල එවෙලෙම නිවන් දකින්න.
    එව්ව ඉතින් හඳේ තමා ..

    අනික අපේ කට්ටිය නිකන් හිතන් ඉන්නේ මෛත්‍රී බුදු හාමුදුරුවො හෙට අනිද්දා පහළ වේ කියලා.. ඒකට හිතා ගන්න බැරි කාලයක් යනවා..
    ඒ කියන්නේ දැන් මිනිස්සුන්ගේ ආයුෂ අඩු වේගෙන යන කාලෙනේ.. අපේ ආච්චිලා සීයලා 80-90 ක් හිටියට අපිට ඉන්න පුලුවන් ඉතින් 50-60 ක් වගේ තමා..ඒකත් ෂුවර් නෑ.

    ඉතින් ඔහොම ආයුෂ අඩු වෙල උපරිම ආයුශ අවුරුදු 10 ට එනවා.. ඇවිත් ඊට පස්සෙ මිනිස්සු ගුණ දහම් වඩලා වඩලා ආයුෂ නගිනවා අවුරුදු අසංඛ්‍යය (1යි බිංදු 140)තෙක්..හිතා ගන්නත් බෑ නේද? ඊට පස්සේ මිනිස්සු න්ගේ ගුණ ධර්ම පිරිහිලා ආයුෂ බහිනවා අවුරුදු 80000 ට..එතකොට තමා මෛත්‍රී බුදු හාමුදුරුවො තුසිත දිව්‍ය ලෝකෙන් චුත වෙලා ඉන්දියාවේ කේතුමති නුවර උපදින්නෙ..

    අනික මේක තාම අපෙ ගෞතම බුදු හාමුදුරුවන්ගේ ශාසනය..
    මෙච්චර ධර්මය අහන්න දකින්න ලැබිලා මෛත්‍රී බුදු හාමුදුරුවො වඩින කල් බලන් ඉන්නෙ පට්ට මෝඩයො.. සමහර විට මෛත්‍රී බුදු හාමුදුරුවන්ගේ සාසනෙත් ඉපදිලා කියයි ඊලඟ බුදු හාමුදුරුවන්වත් දැකලම නිවන් දකින්න ඕනෙ, කියල
    ඔන්න ඔය වගේ නිවනටත් බාලගිරි දෝෂෙ හැදෙනවා,,ඉතින් කොහේද නිවන් දකින්නෙ..

    මේ ලැබිල තියෙන්නේ නිකන් ලොතරැය්යක් ඇදුනා වගේ චාන්ස් එකක්.:yes:

    නියම බුදු දහම,දහම් පොත් පත්,ධාතුන් වහන්සේලා, ගුණ දහම් පුරණ හාමුදුරුවරු..විහාර ආරණ්‍ය ඔක්කොම තියෙද්දි කවුද බන් බලන් ඉන්නේ..
    මේ මම යනවා.. ප්‍රමාද උනොත් සොරිම තමා..

    කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
    දුකකිනි මිනිසත් බව ලැබගන්නේ
    මෙදෙකිනි මෙසසර දුක්දුරලන්නේ
    සුදනෙනි කිම වීරිය නොකරන්නේ?

    Maithree%20Budun%20Wahanse.jpg
     
    Last edited:

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24

    ඔයාගෙ ඔය කමෙන්ට් එකේ කියල තියෙනවනේද මිනිස්සුන්ගෙ ආයු කාලය අවුරුදු අසංඛ්‍යයට නැගල ආයෙත් 80,000ට බැස්සහම මෛත්‍රී බුදුන් බුදු වෙනව කියල. ඒත් ඕක මම අහල තියෙන විදිහටනම් මිනිස්සුන්ගෙ ආයු කාලය 100,000( ලක්ෂය) ට නැගල 80,000 බැස්සහමලු ඔහොම වෙන්නෙ. ඇත්තටම මේ දෙකෙන් කෝකද ඇත්ත ?
    තව සමහරු කියනව කෙලින්ම 80000 ට නැග්ගහම මෛත්‍රී බුදුන් පහල වෙනව කියල. මේ ගැන හරියටම දැනගන්න පුළුවන් සූත්‍රය මොකක්ද කියල කියන්න පුළුවන්නම් ලොකු උදව්වක්.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    පේන විදිහටනං පෘතුවියේ වේගය එන්න එන්නම වැඩි වෙනවා. ඔහොම ගියොත් ඉතින් ආයු කාලය නිකම්ම අපෙත් 80000 වෙයි.
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    පේන විදිහටනං පෘතුවියේ වේගය එන්න එන්නම වැඩි වෙනවා. ඔහොම ගියොත් ඉතින් ආයු කාලය නිකම්ම අපෙත් 80000 වෙයි.

    ලොල්ය. වේගෙ වැඩි වෙලා අවුරුද්දට තියෙන කාලෙ අඩුවෙලා නෙමේ 80,000 වෙන්නෙ.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ලොල්ය. වේගෙ වැඩි වෙලා අවුරුද්දට තියෙන කාලෙ අඩුවෙලා නෙමේ 80,000 වෙන්නෙ.

    අවුරුද්දක් කියන්නේ පෘතුවියේ බ්‍රමණ බරිබ්‍රමණ කේස් නිසා ඇතිවන දෙයක්නේ. ඉතින් බ්‍රමණ බරිබ්‍රමණ වෙග වැඩිඋනාම 80,000සම්පූර්ණ වීමේ හැකියාවක් තියෙනවනේ ! :confused:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    අවුරුද්දක් කියන්නේ පෘතුවියේ බ්‍රමණ බරිබ්‍රමණ කේස් නිසා ඇතිවන දෙයක්නේ. ඉතින් බ්‍රමණ බරිබ්‍රමණ වෙග වැඩිඋනාම 80,000සම්පූර්ණ වීමේ හැකියාවක් තියෙනවනේ ! :confused:

    එහෙනම් මේ කල්පෙ මුල පෘථිවියෙ පරිබ්‍රමණ වේගය සෑහෙන්න වැඩි වෙලා තියෙන්න ඕනෙනෙ. මෙතන 80,000 වෙනව කියන්නෙ පරිභ්‍රමණ වේගය නිසා වෙන දෙයක් නෙමේ.
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    ඇත්තටම මෙතන තියෙන්නේ කාලය පිළිබද ප්‍රශ්ණයක්; නේද යාළු ? ඔය ඔරලෝසු කාරයොයි කැලැන්ඩර කාරයොයි එක්ක මල පනින්නේ ඔන්න ඔය වෙලාවට තමයි.

    ඔය මෛත්‍රී බුදුන්ගේ දේශනාවල නිතරම කියන දෙයක් තමයි “කාලය යනු මනසින් සාදාගත් මුලාවක්...කාලයෙන් නිදහස් වූ තැන නිවන...“ කියලා. කතාවේ ඇත්තකි තියෙනවා. :D

    ඒ කතාවෙනම් ඇත්තක් තියෙනව බං. මටත් වෙලාවකට හිතෙනව කාලය කියන්නෙ හිතිං මවාගත්ත දෙයක් කියල.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    Elazz.... Thanks Machan. Boho watina Poth tika....නිවන් දකින ආසාව අතඇරලා නෑ...(ඒත් ඒක ආසාවක්:)).හොද ආසාවක් :)

    ඒක නෙවෙයි, මම මේ කල්පනා කලේ, මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්...???
    මේක සුරංගනා කතාවක් නොවෙන්න පුළුවන් :lol::lol:

    මේ ඇත්තම මෛත්‍රී බුද්ධ නම්, මේ අපේ අන්තිම චාන්ස් එකනේ මචන් ;)
    මචන් ඔයාගෙ අදහසෙ මම අන්ඩලයිනෙ කරලා තියන ටික ඔයා දිගින් දිගටම හිතන්න :nerd:
    වීඩියෝ එක බලන්නම්
     
    MBoX

    Member
    Feb 5, 2011
    366
    18
    0
    මචන් ඔයාගෙ අදහසෙ මම අන්ඩලයිනෙ කරලා තියන ටික ඔයා දිගින් දිගටම හිතන්න :nerd:
    වීඩියෝ එක බලන්නම්

    එළz යාළු....