ex-muslim ahmeds FAKE ID : ->BUSTED<-

Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    nope.There are several methods available.admin can use those method to detect fake ID even someone behind proxy or vpn.

    why admin you silence???? I like to see all Srilankans under one flag

    එළ කිරිවලට වැෙටන ජරාව අහක්කරලා, ඇය පිරිසිදුෙවන් බලාගන්න ඔයා කැමැති නැද්ද??????
     
    • Like
    Reactions: hirashgeff

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    I think Ex is an engineer.

    ඌ ඉංජිෙන්‍රුෙවක් කියන්න තරම් උඹ නූගත් එෙකක්ද බං, අනික ඌ ඔච්චර ඉෙගනෙගන තිබ්බානම් ෙමච්චර වල් වැඩ කරන් නැහැ. එෙහත් ඌ පව් ෙදය්‍යන්ෙගන් සමාව ඉල්ලපං ඌ ෙවනුෙවන්.
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඌ ඉංජිෙන්‍රුෙවක් කියන්න තරම් උඹ නූගත් එෙකක්ද බං, අනික ඌ ඔච්චර ඉෙගනෙගන තිබ්බානම් ෙමච්චර වල් වැඩ කරන් නැහැ. එෙහත් ඌ පව් ෙදය්‍යන්ෙගන් සමාව ඉල්ලපං ඌ ෙවනුෙවන්.

    මොකක් කිව්ව? :baffled::baffled:
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    ඔයිටත් වැඩිෙය් කව්ෙවාත් උඹට ෙත්ෙරන්ෙන් නැහැ.

    තේරෙන සිංහලකිං ටයිප් කරපංකො බං. උඹ ටයිප් කරලා තියන එක හරියට පේන්නෙ නැහැ. බිංදු බිංදු වැටෙනවා
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    තේරෙන සිංහලකිං ටයිප් කරපංකො බං. උඹ ටයිප් කරලා තියන එක හරියට පේන්නෙ නැහැ. බිංදු බිංදු වැටෙනවා

    උඹ ඒ පාර මාත් එක්ක විහිලු කරනවා වෙග්, උඹ ෙකාටලා තිෙයන ෙපාඩි අකුරු මට අෙග්ට ෙපනිද්දී.
     

    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    උඹ ඒ පාර මාත් එක්ක විහිලු කරනවා වෙග්, උඹ ෙකාටලා තිෙයන ෙපාඩි අකුරු මට අෙග්ට ෙපනිද්දී.

    ඔය රතුපාටට දාලා තියන ඒවගෙ බෝල වගයක් තියනවා. අර කලින් පෝස්ට් වලත් ඒ විදිහටම තියනවා සමහර වචන වල.
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ඔය රතුපාටට දාලා තියන ඒවගෙ බෝල වගයක් තියනවා. අර කලින් පෝස්ට් වලත් ඒ විදිහටම තියනවා සමහර වචන වල.

    ඩිලාන් දැන් අපි කතා කරා ඇති , දැ ඉතිිං අනිත් එවුන්ෙග් වාෙර්. ok machan.
     
    Fake ID Fun!


    Fake ID Fun:lol:
    මේ ත්‍රෙඩ් එකේ එයා ඇවිත්..
    www.elakiri.com/forum/showthread.php?p=10149393#post10149393
    හික්ස්:lol:

    අනිකෙන් ඇවිත්..
    කිඹුලා බනිස්;10149394 said:

    ඔහොම භජනය යනකොට..

    www.elakiri.com/forum/showthread.php?p=10150438#post10150438
    ඒ අයව බේරන්න එයාම තව එකකින් එනවා..
    :lol::lol: I dont think these are same people. :lol::lol:

    you have fallen in to their organised trap:lol:

    FAKE ID ආතල් කියන්නෙ නිකන්‍යැ:rofl::lol:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Ex Muslim Ahamed කියන එකාව එලකිරි එකෙන් බෑන් කරන්න කියල එලකිරි එකේ සෑහෙන්න අය VOTE කරලා තිබුනා අර MS DOS කියන කෙනා දාපු ත්‍රෙඩ් එකේ.
    නමුත් අද වෙනකන් එයාව බෑන් කරලා නැහැ.. ඒ වෙනුවට ඒ ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දාලා.. මම හිතන්නේ නැහැ ඇඩ්මින් GTRZ තව ‍Ex Muslim Ahamed ට අවස්තාවක් දෙයි කියල මීට වඩා.

    එලකිරි එකේ ආගම් ජාතිබේද ඇතිවෙලා හැම සාමාජිකයම එක එක පැති වලට බෙදෙන්න මේ Ex Muslim Ahamed කියන කෙනා තමයි ප්‍රධානම හේතුව.

    අපි හැම එලකිරි සාමාජිකයම මේ වගේ Ex Muslim Ahamed බොරුව එලකිරි එකේ ඇඩ්මින්ට අරන් පෙන්නුවම එයාව නිකම්ම එලකිරියෙන් විසිවෙන දවස වැඩි ඈතක නෙනෙයි.
    Up
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,355
    767
    113
    පුටිංට පුකේ ඇරිය කියල දැම්මම ඇයි මේ කශ්ටිය තමන්ගේ හිත්, පුක් ඔක්කොම රිදෝගෙන? :D