මේකට යන්න >> http://madurax86.com/rsinglish << මෙකෙ තියන සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කර ගන්න. ඉන්ස්ටෝල් කරන්න
කී බෝඩ් එකේ තියන Scroll Lock / Pause Break බටින් දෙකෙන් එකක් ඔබන්න:ඩ්
කී බෝඩ් එක සිංහල වලට මාරුවෙයි..
සිංලිශ් වලින් ටයිප් කරන්න. සිංහල වදින්නේ