අපෝ බංබිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!![]()
පූසි වගේමයි

අපෝ බංබිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!![]()

ඉක්මනට ඔකු වෙන හැටි කීලා දෙන්නකෝ.........![]()

හාලෝ මචන්අදත් ගෑන්ග් බෑන්ග්ද
පවු ටොපා අක්කි![]()

ඉක්මනට ඔකු වෙන හැටි කීලා දෙන්නකෝ.........![]()
බ්බායිගා ලේඩි ගගා වගේද![]()

කට ඇදකරන් හරියන්නෙ නෑ..මම වැල සයිට් ටිකක් පී ඇම් කර්න්නන්කො...ඒව ටික බලා පරික්ශන කරපන් (හස්ත කර්මාන්තය)
arakak balapan. (nill movies) tikak wela balana kota loku wela thiyevi![]()
එක දිගට වැල බලපන්![]()

මරු උපදේශය 

කට ඇදකරන් හරියන්නෙ නෑ..මම වැල සයිට් ටිකක් පී ඇම් කර්න්නන්කො...ඒව ටික බලා පරික්ශන කරපන් (හස්ත කර්මාන්තය)

පොතේ තියෙන්නේ මෙහෙමයි......
"ඇය වංගෙඩියක් උඩ නැගලා මෝලකින් කොට කොටා ගුවනින් යනවා...ඇය යන මග කොස්සකින් අතු ගෑවෙනවා.....
ඇය වාසය කරන්නේ කුකලු පාද උඩ තියන වටේට කැරකෙන ගෙදරක...ඒ ගෙදර වැටේ කනුවල මිනී ඔළු ගහල තියනවා.......
නිදා ගන්න යන කොට ඇගේ දෙතොල් කොච්චර දිග ද කියල කියනව නම් ඈ ඒව රාක්කය උඩින් තියනවා. නියපොතු අල්මාරිය උඩින් තියනවා.....යටි පතුල අරන් පොරව ගන්නවා...ඊට පස්සේ මුළු වනාන්තරයට ම ඇහෙන්න හයියෙන් ගොරවනවා....."![]()

බිරින්දෑව ද?????? මොසිල්ලෝ උඹ ඉවර තමා........මම කලිනුත් කියල ඇති........අර රුසියන් සුරංගනා කතා වල ඉන්න බබායිගා යකින්න වගේ උඹව බැදගෙන කාලා උඹේ ඇට කටු උඩ නටාවි....!!!!!!!!![]()

පොතේ තියෙන්නේ මෙහෙමයි......
"ඇය වංගෙඩියක් උඩ නැගලා මෝලකින් කොට කොටා ගුවනින් යනවා...ඇය යන මග කොස්සකින් අතු ගෑවෙනවා.....
ඇය වාසය කරන්නේ කුකලු පාද උඩ තියන වටේට කැරකෙන ගෙදරක...ඒ ගෙදර වැටේ කනුවල මිනී ඔළු ගහල තියනවා.......
නිදා ගන්න යන කොට ඇගේ දෙතොල් කොච්චර දිග ද කියල කියනව නම් ඈ ඒව රාක්කය උඩින් තියනවා. නියපොතු අල්මාරිය උඩින් තියනවා.....යටි පතුල අරන් පොරව ගන්නවා...ඊට පස්සේ මුළු වනාන්තරයට ම ඇහෙන්න හයියෙන් ගොරවනවා....."![]()

ඒක නෙවෙයි අයියා දතක් කොච්චර විතර ලොකුද ?
චික් උබලගේ වල් හිත.මං කිවේ යකෝ සොයා මීට්![]()

නොදන්න කමට අහන්නෙ//ඔබතුමා කලින් කවර නමකින්ද පෙනී සිටියෙ කියල දැනගන්න කැමැත්තෙමි..Topology,Prothean,Destiny Found සියලුම ID එක්කෙනෙක්ගෙ කියලා තමා මම හිතන්නෙ.Topology ට බෞද්ධාගම පිලිබදව තියෙන්නෙ එහෙන් මෙහෙන් අසුල ගත්ත දැනුමක් විතරයි.ඔහු කරන්නෙ බුද්ධාගමට හො සිංහල පරමාදර්ශි චරිත වලට එරෙහිව කව්රු හො ලියපු හො කියපු දෙයක් අරගෙන පොඩ්ඩක් එහෙන් මෙහෙන් එඩිට් කරලා එලකිරි එකෙ පලකරන එක.නමුත් එ සම්බන්ධව විදිමත්ව තර්ක කරන්න ඔහුට දැනුමක් නැහැ.එ නිසා එවැනි ත්රෙඩ් එකක් දාලා ඔහු සැගවෙනවා. නැතිනම් කව්රුත් නැති වෙලාවක් බලලා ඇවිත් වල් හැල්ලක් දානවා.
ඔහුට java සහ networking දැනුමක් තිබෙන බව ඔහුගෙ එලකිරි එකෙ දමන පොස්ට් වලින් කියන්න පුලුවන්.
හැබැයි ඔහු ශුරයෙකු නොවෙ.මොකද කෙල්ලෙක් ලෙස රගපාන්න ගියත් ඔහු කරන්නෙ බොරුවක් බව අනෙක් අයට අසුවුනා.එවගෙම ඔහුගෙ අනෙකුත් ෆෙක් අයිඩි ගැනත් දැනගත්තා.
කලින් core කියන Fake ID එකෙන් ආවෙත් මොහුම කියලා තමා ආරංචිය.
ඒක නෙවෙයි අයියා දතක් කොච්චර විතර ලොකුද ?
![]()